ඇඟ සුදුයි මූන කලුද?

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
ඇඟ සුදුයි මූන කලුද?

ඇඟට සුදුයි මූන කලුද?
මගෙ ඇඟ සුදුයි මූන කලුයි(දුබුරු) පාටයි.මේ අව්ල තීන්නෙ මට විතරද.ක්රීම් එකක් දන්නව නම් කියපන් සුදු කරන ඒව නෙමේ කලු නොවී ඉන්න බම්ප් එකක් වත් දාල යන්න
 

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
වතුර ගොඩක් බීපන්.....
පලා වර්ග කාපන්....
සම පැහැපත් වෙනවා....
අත්දැකීමෙන් කියන්නේ... :D
 

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
වතුර ගොඩක් බීපන්.....
පලා වර්ග කාපන්....
සම පැහැපත් වෙනවා....
අත්දැකීමෙන් කියන්නේ... :D

aniwa carrot ,ali pera papaya kanakota pahapath wenawa machan mata thina awla agata wada muna godak adurui.
 

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
aniwa carrot ,ali pera papaya kanakota pahapath wenawa machan mata thina awla agata wada muna godak adurui.


නිදිමරන්න එපා....
අඩු ගානෙ දවසට පැය 6ක් වත් නිදා ගන්න ඕන....
තව හිතේ ප්‍රශ්න නිසාත් එහෙම වෙනවා.....
එහෙනම් තියෙන ප්‍රශ්න නිරාකරනය කර ගන්න ඕන..... :P
 
  • Like
Reactions: Wal pora

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
නිදිමරන්න එපා....
අඩු ගානෙ දවසට පැය 6ක් වත් නිදා ගන්න ඕන....
තව හිතේ ප්‍රශ්න නිසාත් එහෙම වෙනවා.....
එහෙනම් තියෙන ප්‍රශ්න නිරාකරනය කර ගන්න ඕන..... :P

paya 6ta 8k withara nida gannawa හිතේ ප්‍රශ්න nam godak thinawa 24 hr ma prashana love,study serama awla gihin thInne
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කෙල්ලගේ කුක්කූ බීපන් එතකොට සුදුවෙයි මූණ :lol:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔව්.. උබේ විතරයි ඔහොම මුන දුඹුරු..