Nisi kaleta ubawa mahath wei, okata manasikawa watenna epa. etakota tawat kettu wenawa..
Moda wela eka eka jarawa bonna epa ban , nati case wei..
hondata kapan bun wena monawada ithin...![]()
ube Anabolic hormone eka aduda danne naha...
umbata onemanam ithin gym ekakata palayan. habay un kiyana widihata korapan. ethakota mahath wei.........
macho hondata kaala beela veda karapan
machan ubata mahath wenna onenam menna kramaya. dawasata 5 parak withara kapan hodata . Udeta aniwarayen bitharayak ganin dawaltath bath pigan 2k withara kapan hawasata oya pan mamait gala bithara haf boyil karala kapan rata 2 rak withara kapan. habyi kollo owa kala nikan inn epa hodat jim gihen weights karapan vitamen tablats aragnin docter kenek gen ahala oya fosuwal tablet aka hodayi multivetamin 10 k thyenawa thawa bodyton kiyala tablat akk thyenawa akath hodayi . machan mamath uba wage kettuwat hitye dan nam mara aga (aga kiwwata katha mahathk na ) body bildar wage sera wata ma machan kiyanneඅනේ සහෝලා මට රියල් හෙල්ප් එකක් ඕනේ.. මට අවුරුදු 17 යි. හැබැයි ඇටකෝට්ට වගේ කෙට්ටුයි. කෙට්ටු එකෙත් උපරිමය. මට එච්චර ශක්තියකුත් නෑ. අනික මම කොච්චර බෙහෙත් ගත්තත් හරියන්නෙ නෑ. ඩොකාලාටත් පෙන්නුවා. වැඩක් නෑ[/COLOR].
ඔයාලා දන්න ඕනේම ක්රමයක් කියන්න. අතුරු ආබාධ නැතුව, ජොල් වෙන්නෙ නැතුව කරන්න පුලුවන් ක්රමයක්. ගොඩාක් ලොකු වෙන්න ඕනේ නෑ. සාමානය ඇගක් ඕනේ.
කට්ටිය දන්නවානේ කෙට්ටු හන්දා කෙල්ලෙක්වත් කැමති වෙන්නෙ නෑ නේ.මේකත් දැවෙන ප්රශ්නයක්.
මේක ඇත්තටම මානසික වදයක් මට. එල කොල්ලො සෙට් එක දන්න ඕන දෙයක් කියන්න,
date+ butter kapan.. (date kiwwe rata indi hode, wena mukuth nemei)

meka 100% truth machan,,mamath kala meka,,,but mahath venava....tikak "mol" gathiya vadi venava vage danei,,eth avulak naha,,hamadema hodin sidda venava machan

අපේ පරම්පාරාවත් උසයි කේට්ටුයි
...එක හින්ද ඔව කලා කියලා මහත් වෙයිද බන්...
ඔය ගැන ත්රේඩ් තියෙනව එළකිරි එකේ,
පොඩ්ඩක් හොයල බලපන්..
දන්න දේ උනත් ආයෙ ආයෙ කියන්න ගියාම එපා වෙනව මචන් ඒ දේවල් දන්න උන්ට..
එහෙම කීවට තරහ වෙන්න එපා.
පොඩ්ඩක් හොයල බලපන් elakiri එකේ ත්රේඩ්ස්..
පස්සෙ උඹටම තේරෙයි මොනවද මහත් වෙන්න කරන්න ඕන, මොනවද නොකර ඉන්න ඕන කියන එක.
ඔය threads දෙක බලහන් පොඩ්ඩක්.. 
mama kettu kenek tikak habai usa thiywan machan 5.9' mama gym giya tika kalayak eth mega mass ekakuth bwiuwa mega mass 2000 wenas une naha ban mama hitya ganamai
mage mega mass eke thawa 2.5 KG walata wada thiaywan mata athatma asai mahath wenna ban hama ekama kettui kettui kiyanawa parata bassa wele idan dan hena oluwata anayak wela thiyenne eka
sigh* dan amge bara eka apata adu wela redda 49
danne na monawa unada kiyala..ama blood chk ekak kala doc kenekta kiyala..e kisma ekaka awulak naha..doc badagini wenna kiyala behethak dunna e reden bada gini wenneth na
okomath hari hama ekama mata kanne na kanne na kiaywan 
eth mama palenna kanwa yako eth mama mahath wenne naha neh..gym ekata noya me rede thiri tika gahanath hithai
eth mahath wenne natham gahala wadakuth naha..dan mawa gym ekata ganida danne na mama echarata kettu wela barath adu wela
gym eke un mata hina wei mama giyoth dan
ane udawu karahanko kawuru hari...mata mahath wenna asai ban... mata sirawatama mahath unoth mata kiyala deepu ekata ganak gewanna ahri kemathi

machan mage bara thibbe 56mama kettu kenek tikak habai usa thiywan machan 5.9' mama gym giya tika kalayak eth mega mass ekakuth bwiuwa mega mass 2000 wenas une naha ban mama hitya ganamai
mage mega mass eke thawa 2.5 KG walata wada thiaywan mata athatma asai mahath wenna ban hama ekama kettui kettui kiyanawa parata bassa wele idan dan hena oluwata anayak wela thiyenne eka
sigh* dan amge bara eka apata adu wela redda 49
danne na monawa unada kiyala..ama blood chk ekak kala doc kenekta kiyala..e kisma ekaka awulak naha..doc badagini wenna kiyala behethak dunna e reden bada gini wenneth na
okomath hari hama ekama mata kanne na kanne na kiaywan
eth mama palenna kanwa yako eth mama mahath wenne naha neh..gym ekata noya me rede thiri tika gahanath hithai
eth mahath wenne natham gahala wadakuth naha..dan mawa gym ekata ganida danne na mama echarata kettu wela barath adu wela
gym eke un mata hina wei mama giyoth dan
ane udawu karahanko kawuru hari...mata mahath wenna asai ban... mata sirawatama mahath unoth mata kiyala deepu ekata ganak gewanna ahri kemathi
![]()
![]()
මම ඕකට තව ත්රේඩ් ටැග් කලා,
මේ ටැගෙන් ගිහින් අනික් ත්රේඩ් කියෝලා බලපන්.
උඹට අනිවා මහත් වෙන්න පුළුවන්,
හැබැයි මචන් දෙක පහට කෑම බීම කාලා මහත් වෙන එක නම් කවදාවත් කෙරෙන්නේ නෑ.
මම කමෙන්ට් එකක් දාලා ඇති එක ත්රේඩ් එකක, නැති නම් දෙකක වගේ.
ඒ ටික කරලා බලහන්.
පුළුවන් නම් දවසට ඒ කෑම ජාති වලින් කාපන් වේල් 6ක් වගේ.
පැය 2න් 2ට, 3න් 3ට වගේ පොඩි පොඩි කෑම වේල් කාහන්. වතුරත් වීදුරුවක්, 3/4ක් විතර බොන්න කෑම කාලා.
අලිපේර හොයාගෙන කාහන්. ත්රේඩ් එකක ඇති කමෙන්ට් එකක්, ඒක හොයාගෙන බලහන්.
තව උනුත් අයිඩියා ගොඩක් දීලා ඇති.මහත් වෙන්න

තව උනුත් අයිඩියා ගොඩක් දීලා ඇති.

puduma karumayak ban..kelage amma nondi akranwa hama ekama wikara kiyanwa ban mata dan waha kanna thiynwa piti kese wethath
wadak na pi me jivithe mahath eka hamadama mahath wenwa kuttu eka sadahatama kettu thama :
Don't use ur hand too much..