date+ butter kapan.. (date kiwwe rata indi hode, wena mukuth nemei)
උබ ඕක වරහං ඇතුලේ දාපු එක හොදා නැත්තං ඕකා හදිස්සියට ඇපොක්ලිප්ටෝ එකේ ඌරාගේ ඇට කෑවා වගේ කෙල්ලෙක්ගෙන් මොනාහරි ඉල්ලනවා මහත් වෙන්න කන්න....
මෙහෙම ප්‍රස්නෙකට මම මූණ පෑවා අව්රුදු 16දි විතර... මගේ වයසේ හැටියට උසත් නෑ මහතත් නෑ.. ඔක ගැන මටත් තිබුනේ බරපතල ප්‍රස්නයක්.. කොහොමහරි ඕලෙවල් ඉවර වෙනකොටම වගේ මම වූශු ක්ලාස් එකකට ගියා.. එතන උගන්වපු ගුරුවරයෙක්ට මම අවන්කව මට තිබුන ප්‍රස්නේ කීවා.. එයා නිකං හිනා වෙලා කීවා ඔයා මාස 6න් උස යනවා කීවා.. මම විස්වාස කලේ නෑ.. ඒත් මම මාස තුනක් යනකොට හිතපු තැනට උස ගියා.. නමුත් ට්‍රේනින් එක ගැන කියන්න ඕනේ දෙයක්.. අපිට ඒ දවස් වල දුන්න ට්‍රේනින් එක ගත්තාම එස් එෆ් ට්‍රේනින් මොනාද කියලා හිතෙනවා... සාමාන්ය කරාටි පංතියක අපි හිතමු උපරිම ඩිෆ් 50-100 අතර ගස්සවනවා කික් 100-200 අතර ගස්සවනවා කියලා අපිට එහෙම චාන්ස් එකක් නෑ අපේ සර් කීවේ හා දැන් ෆ්‍රන්ට් කික් 1000ක් ගහලා එන්න කියලා මම මේ කතාව කියන්න හේතුව තමා කෙනෙක්ට තමන්ගේ තියන බොඩි එක වෙනස් කරන්න එක්සසයිස් කරනවානම් අපිට රිදෙනකන් ඇති වෙනකං නෙවෙයි කරන්න ඕනේ.. ඇත්තටම හිතාගන්න බැරි තරන් ගැබුරට දැනෙන්න කරන්න ඕනේ අන්න එතකොට බොඩි එක ගැබුරෙන්ම වර්දනයක් පටන් ගන්නවා.. සමහර අය ඔය බ්ඩිබිල්ඩ් කරලා ඇග හදා ගන්නවා ඒ ඇරෙන්න තියන වෙනත් මම අත්දැකපු ක්‍රමය උබට කීවේ... උබට හරිහමන් ට්‍රේනර් කෙනෙක් හොයාගන්න පුලුවන්නම් ඒක ඒහැටි දෙයක් නෙවෙයි..
)

කෙලින්ම කියනව නම් උඹට උවමනාවක් නැතිකම මචන් ඔය. හරි,
උඹ කෘශමාණ්ඩ රසායනය බීවද?
දෙක පහට මොනවහරි කෑමක් අරන් කාලා දුක් වෙවී ඉන්නව ඇති මහත් වෙන්නෙ නෑ මහත් වෙන්නෙ නෑ කියල.
පස්සෙ මානසිකව ඕක වදයක් වෙනවා.
අන්තිමට තැනකට යන්න බෑ, වැඩක් කරන්න බෑ..
අනික ප්‍රෝටීන් වලින් මහත් වෙන්න නම් උඹට නාකි වෙනකම් ම ප්‍රෝටීන් ගන්න වෙයි.
ෆැට් තමයි වැඩි කරගන්න ඕන,
ඇඟට හිතකර මේදය.
හැමදාම බත් කනකොට වැඩිපුර බත් කාපන්.වැඩියෙන් මස් කාපන්
මOනන් පස්සේ ජිම් එකෙ දෙන මෙගා මාස් කිරි එක බොනව.බීල ගෙදර ඉදන්ම හැමදාම වියායම කරන්ව දැන් පට්ටට මහත් වෙවී ඇග එනව

