තරුණ බවලත් ගුරුවරී කෙනෙක් සෞඛ්‍ය පාඩමක් උගන්නන්න පන්තියට ආවලු . ඇවිදින් පාඩමේ නම කළු ලෑල්ලෙ ලියල පන්තියෙන් ඇහුවලු ඔය ළමයි මේ ගැන දන්නෙ මොනවද කියල ? එදා උගන්නන්න තිබිල තියන්නෙ මනුස්සයන්ගෙ ” ඇටසැකිල්ල ” ගැන.
උන් ටික තක්කු මුක්කු වෙලා බලා ඉන්නවලු කිසි කතාවක් නැතුව . එකෙක්වත් හුම් සද්දයක් නෑලු . මේකෙන් තරුණ ගුරුවරියට ටිකක් තරහ ගියා. අන්තිම පේළියෙ හිටපු පිරිමි ළමයෙක් නැගිටෙව්වලු. “කියනව බලන්න මේක ගැන දන්න දේවල් !”.
කොල්ලත් ඉතින් බොහොම අමාරුවෙන් “මිස් ඒක.. අපේ සීයට තිබුන හින්ද… අපේ තාත්තටත් තියනව… තාත්තට තිබුන නිසා.. මටත් තියනව“
මේක උත්තරේ ගැන වැඩි පැහැදීමක් නැතත් ඉතින් ඔව්ව පරම්පරාවෙන් පරම්පරාවට යන දේවල්ය කියල චාර්ලිස් ඩාවිං ලොක්ක කියල තියනවනෙ . එහෙම හිතලද කොහෙද ගුරුතුමී කිව්වලු කොල්ලට වාඩිවෙන්න .
ඉන්පස්සෙ නැගිටින්න උනේ මැද්දෙ පේලියක හිටපු කෙල්ලෙකුට. “ඔයා කියන්න බලන්න මේකෙන් අපට තියන ප්‍රයෝජන ගැන?”
ඒ පාර කෙල්ල කියනවලු “මිස් ඕක අපේ ආච්චිට තිබුණෙ නෑති නිසා අපේ අම්මට තිබුනෙත් නෑ. ඉතින් මිස් ඕක මටත් නෑ“
ඒ පාර නම් ගුරුවරීට හොඳටම තද උනා. “ඔය ළමයට පිස්සුද?” කෙල්ල බිම බලාගත්ත. ඇයි ඉතින් ඇටසැකිල්ලක් නැති ගෑණු ඉන්නවයැ?
ප්‍රශ්න ඇහිල්ල හරි යන්නෙ නැති නිසා ගුරුවරී කල්පනා කලා සටහනක් දෙන්න. “ලියාගන්නව පාඩම ඇටසැකිල්ල කියල !”
ඔන්න ඒ පාර ඉස්සරහ පේලියෙ හිටපු එකෙක් බොහොම බයාදු විදියට කියනවලු :
“මිස්..”
“මොකද?”
“බෝඩ් එකේ ලියල තියන්නෙ ඇටසැකිල්ල කියල නෙවෙයි.”
ඔන්න එතකොට තමා මේ නෝන බෝඩ් එක ආයෙත් කියවල තියෙන්නෙ .
වැරදීම් කාටත් වෙනවනෙ අයිබොවන්ඩ…
පොඩ්ඩක් මාරුවෙලා ලියවිලාතියෙන්නෙ මෙහෙමයි .
.
.
.
.
.
.
.
ඇටකැසිල්ල
source- thelastrow.net