ඇටෙත් තලාගෙන හිරේ යෑම.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    අනුර කුමාර සහෝදරයා ජනාධිපති වෙලා හිටියනම් ඔහොම වෙන්නේ නෑ
    එක පෑන් පාරින් නිතිය ක්‍රියාත්මක කරවන්නේ
     
    • Dislike
    Reactions: craabeysinghe

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113

    එතකොට අරුගේ ඇටේ තැලිල නැද්ද???
    නීතිය තියෙන්නෙ සල්ලි බලය තියෙන උන්ව පාලනයට නෙවී බන්, සල්ලි නැති අඩු කුලේ හිඟන්නො පාලනය කරන්න. නඩුවක් ගියත් lawyersලා දාගෙන ඇදගෙන යන්න සල්ලි තියෙන්නෙ ඕනා. ඉස්සර වගේ free එකට පෙනී හිටින උන් නෑ දැන්. උන් හිටියේ අරහල agenda එකට
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නීතිය තියෙන්නෙ සල්ලි බලය තියෙන උන්ව පාලනයට නෙවී බන්, සල්ලි නැති අඩු කුලේ හිඟන්නො පාලනය කරන්න. නඩුවක් ගියත් lawyersලා දාගෙන ඇදගෙන යන්න සල්ලි තියෙන්නෙ ඕනා. ඉස්සර වගේ free එකට පෙනී හිටින උන් නෑ දැන්. උන් හිටියේ අරහල agenda එකට
    සිරාවට අර අපුරේ ඩොක් ගේ කේස් එකට චූදිතයා වෙනුවෙන් නීතිඥයෙක් නෑ... ඌට සල්ලිත් නැතිව ඇති ලෝයර්ට දෙන්න... අරූ තනියම කූඩුවේ හිටවලා මුන් නඩු අහනවා... මොකා උනත් ලෝයර් කෙනෙක් ඉන්න ඕන... අඩුම ආණ්ඩුවෙ වියදමෙන්වත් දෙන්න ඕන...
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    සිරාවට අර අපුරේ ඩොක් ගේ කේස් එකට චූදිතයා වෙනුවෙන් නීතිඥයෙක් නෑ... ඌට සල්ලිත් නැතිව ඇති ලෝයර්ට දෙන්න... අරූ තනියම කූඩුවේ හිටවලා මුන් නඩු අහනවා... මොකා උනත් ලෝයර් කෙනෙක් ඉන්න ඕන... අඩුම ආණ්ඩුවෙ වියදමෙන්වත් දෙන්න ඕන...
    ඕක නිසා තමා ගොඩක් වෙලාව්ට කම්පනි HR එක්ක නඩු දාගෙන නටන්නෙ නැත්තේ මිනිස්සු. මොකද කම්පනි එකක payroll එකේ ඉන්න lawyersලා ඉන්නවා ඔන තරම්. අපි තමා එකෙක් හොයන් ඌට ගෙවාගෙන දුවන්න ඕන
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර මගේ හයර් යන්න ආපු ගමේ ත්‍රීවිල් පදින කොල්ලෙකුටත් මෙහෙම වැඩක් වුනා.

    උගේ ගෙදරයි අල්ලපු ගෙදරයි නිතර වලි යනවලු. දවසක් අල්ලපු ගෙදර එවුන් පවුලම එකතුවෙලා පොලු අරගෙන ඇවිත් මුගේ ගෙදර හිටපු වයසක ජෝඩුවට ගහල, මූ ගෙදර නැතිවෙලාවේ. ඊට පස්සෙ උන් පොලිසියේ පැමිණිල්ලක් දාල මූ ගැහුවා අතවර කරන්න හැදුව කියල.

    කොල්ලව රිමාන්ඩ් කරා දවස් 14කට. නඩුව ඇදි ඇදි තිබිල අන්තිමට පැමිණිලි දාපු එකා එන්නෙ නැති නිසා මූව නිදහස් කරා
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)

    Mehama dewal issara unata dan galle district eke mehema dewal karanawa adui dan nam

    duppath ekekta unath lawyers la 20k hire karanna salli nathi . wena dewal karawanna puluwan wewi

    e nisa limit ekak athuwa asdharana dewal wenne limit pannoth salli , deshapalana contact adala nha 24x7 armed guard dagena ita passe jeewitha kalema inna wenne or rata gihin hangenna
     
    • Like
    Reactions: craabeysinghe

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mehama dewal issara unata dan galle district eke mehema dewal karanawa adui dan nam

    duppath ekekta unath lawyers la 20k hire karanna salli nathi . wena dewal karawanna puluwan wewi

    e nisa limit ekak athuwa asdharana dewal wenne limit pannoth salli , deshapalana contact adala nha 24x7 armed guard dagena ita passe jeewitha kalema inna wenne or rata gihin hangenna
    තව කතාවක් කියන්නම්. මේක මීට කලින් එළකිරියේ මම දැම්ම වගේ මතකයි.

    මම දන්න එකෙක් කෙල්ලෙක්ව රේප් කරල. කෙල්ලගේ පැත්තෙ උන් පොලිසියට පැමිණිලි කරලා. කොල්ලව ඇල්ලුවට රිමාන්ඩ් කරේ නෑ.

    හොස්පිටල් එකේ එකෙකුට ලක්ෂයක් දීල කෙල්ලගෙ අධිකරණ වෛද්‍ය වාර්තාව අතුරුදහන් කරා.

    සල්ලි තියෙනවා නම්, දැන ඇඳුනුම්කම් තියෙනවා නම් මේ රටේ ඕනම අඩු කුලේ එකෙකුට ෂොට් එක දෙන්න පුළුවන්
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    තව කතාවක් කියන්නම්. මේක මීට කලින් එළකිරියේ මම දැම්ම වගේ මතකයි.

    මම දන්න එකෙක් කෙල්ලෙක්ව රේප් කරල. කෙල්ලගේ පැත්තෙ උන් පොලිසියට පැමිණිලි කරලා. කොල්ලව ඇල්ලුවට රිමාන්ඩ් කරේ නෑ.

    හොස්පිටල් එකේ එකෙකුට ලක්ෂයක් දීල කෙල්ලගෙ අධිකරණ වෛද්‍ය වාර්තාව අතුරුදහන් කරා.

    සල්ලි තියෙනවා නම්, දැන ඇඳුනුම්කම් තියෙනවා නම් මේ රටේ ඕනම අඩු කුලේ එකෙකුට ෂොට් එක දෙන්න පුළුවන්
    අධිකරණ වෛද්‍ය inna un katha karana widiha dakala thiyenawa. patta kapti un inne samahra un hamoma neme.
     
    Last edited:

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    සිරාවට අර අපුරේ ඩොක් ගේ කේස් එකට චූදිතයා වෙනුවෙන් නීතිඥයෙක් නෑ... ඌට සල්ලිත් නැතිව ඇති ලෝයර්ට දෙන්න... අරූ තනියම කූඩුවේ හිටවලා මුන් නඩු අහනවා... මොකා උනත් ලෝයර් කෙනෙක් ඉන්න ඕන... අඩුම ආණ්ඩුවෙ වියදමෙන්වත් දෙන්න ඕන...

    මහාධිකරණයෙන් ඉහළ අධිකරණ වලට රජයේ වියදමෙන් නීතිඥවරයෙක් පත් කරනවා මචං.
    මහෙස්ත්‍රාත් අධිකරණ වල එහෙම සහායක් ගන්න බැහැ. නීති ආධාර කොමිසම අපරාධ චෝදනා වලට නීති ආධාර දෙන්නෙ නැහැ.
    නීති ආධාර දෙන NGO තියෙනවා. කම්කරු නඩු වලටත් නීති ආධාර දෙන NGO තියෙනවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕක නිසා තමා ගොඩක් වෙලාව්ට කම්පනි HR එක්ක නඩු දාගෙන නටන්නෙ නැත්තේ මිනිස්සු. මොකද කම්පනි එකක payroll එකේ ඉන්න lawyersලා ඉන්නවා ඔන තරම්. අපි තමා එකෙක් හොයන් ඌට ගෙවාගෙන දුවන්න ඕන
    Methana umba weradi, labour department giyama godak companies settlement ekata enawaa. Labout department eke scene awurudu ganak giyath employee ta wiyadamak na.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    Methana umba weradi, labour department giyama godak companies settlement ekata enawaa. Labout department eke scene awurudu ganak giyath employee ta wiyadamak na.
    labour department
    එක කියන්නේ ලංකාවේ private ජොබ් කරන උන්ට තියෙන හොඳම දෙයක් ,
    අනිත් දේ ලංකාවේ labour law එක ලෝකේ තියෙන වැඩ කරන උන්ට වාසි වෙන විදිහට තියෙන හොඳම law එකක් , ලංකාවේ උන් වැඩක් ගන්නේ නැහැ නොදැනුවත් කමට.

    ලංකාවේ labour law එක පට්ට strong agreements කැලේ , උසාවි ගියත් වාසි නීතියට අනුව ජොබ් කරන උන්ට company අයිති උන්ට නෙමේ