ඕක නිසා තමා ගොඩක් වෙලාව්ට කම්පනි HR එක්ක නඩු දාගෙන නටන්නෙ නැත්තේ මිනිස්සු. මොකද කම්පනි එකක payroll එකේ ඉන්න lawyersලා ඉන්නවා ඔන තරම්. අපි තමා එකෙක් හොයන් ඌට ගෙවාගෙන දුවන්න ඕන
ඕක හරි ඇමරිකාවට.
කොල්ලුපිටියේ තියන IT කොම්පැනියට(
ඕක නිසා තමා ගොඩක් වෙලාව්ට කම්පනි HR එක්ක නඩු දාගෙන නටන්නෙ නැත්තේ මිනිස්සු. මොකද කම්පනි එකක payroll එකේ ඉන්න lawyersලා ඉන්නවා ඔන තරම්. අපි තමා එකෙක් හොයන් ඌට ගෙවාගෙන දුවන්න ඕන
labour department
එක කියන්නේ ලංකාවේ private ජොබ් කරන උන්ට තියෙන හොඳම දෙයක් ,
අනිත් දේ ලංකාවේ labour law එක ලෝකේ තියෙන වැඩ කරන උන්ට වාසි වෙන විදිහට තියෙන හොඳම law එකක් , ලංකාවේ උන් වැඩක් ගන්නේ නැහැ නොදැනුවත් කමට.
ලංකාවේ labour law එක පට්ට strong agreements කැලේ , උසාවි ගියත් වාසි නීතියට අනුව ජොබ් කරන උන්ට company අයිති උන්ට නෙමේ
මම හිතන්නේ අපුර කේස් එකේ මහේස්ත්රාත් පරීක්ෂනය යන්නේ... ඒ හින්දා වෙන්න ඇති නීති ආදර නැත්තේ...මහාධිකරණයෙන් ඉහළ අධිකරණ වලට රජයේ වියදමෙන් නීතිඥවරයෙක් පත් කරනවා මචං.
මහෙස්ත්රාත් අධිකරණ වල එහෙම සහායක් ගන්න බැහැ. නීති ආධාර කොමිසම අපරාධ චෝදනා වලට නීති ආධාර දෙන්නෙ නැහැ.
නීති ආධාර දෙන NGO තියෙනවා. කම්කරු නඩු වලටත් නීති ආධාර දෙන NGO තියෙනවා.
මම හිතන්නේ අපුර කේස් එකේ මහේස්ත්රාත් පරීක්ෂනය යන්නේ... ඒ හින්දා වෙන්න ඇති නීති ආදර නැත්තේ...
හැබැයි නීතීඥයෙක් හිටියනම් හඳුනා ගැනීමේ පෙරට්ටුවට එහෙම විරෝධය පලකරන්න තිබ්බා නේද???
උගේ ෆොටෝ TV වල දාලා ඉවර වෙලා කරන පෙරෙට්ටුවල ඇති වැඩේ මොකක්ද?
එල... ස්තූතියි පැහැදිලි කිරීමට...නැහැ. අපරාධ චෝදනා වලට නීති ආධාර කොමිසමෙන් නීති සහාය දෙන්නෙ නැහැ.
මහෙස්ත්රාත් අධිකරණයෙන් නීතිඥයෙක් පත් කරන්නෙ නැහැ. ඕනම නීතිඥයෙකුට කැමති නම් පෙනී ඉන්න පුළුවන්.
විරෝධතාවය සටහන් කරනවා විතරයි මචං. පෙරට්ටුව නවත්වන්නෙ නැහැ.
අපුර කේස් එකේදි සැකකාරය රහසිගත ප්රකාශයක් කරන්න ඕන කිව්ව එකට නඩුකාරය ඉඩ දුන්නෙ නෑ නේද?නැහැ. අපරාධ චෝදනා වලට නීති ආධාර කොමිසමෙන් නීති සහාය දෙන්නෙ නැහැ.
මහෙස්ත්රාත් අධිකරණයෙන් නීතිඥයෙක් පත් කරන්නෙ නැහැ. ඕනම නීතිඥයෙකුට කැමති නම් පෙනී ඉන්න පුළුවන්.
විරෝධතාවය සටහන් කරනවා විතරයි මචං. පෙරට්ටුව නවත්වන්නෙ නැහැ.
එල... ස්තූතියි පැහැදිලි කිරීමට...
අපරාධ නඩු අහන්නේ මහාධිකරණ වල නේද? එතකොට නීති ආධාර ලැබෙනවා නේද?
අපුර කේස් එකේදි සැකකාරය රහසිගත ප්රකාශයක් කරන්න ඕන කිව්ව එකට නඩුකාරය ඉඩ දුන්නෙ නෑ නේද?