ඇටෙත් තලාගෙන හිරේ යෑම.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක නිසා තමා ගොඩක් වෙලාව්ට කම්පනි HR එක්ක නඩු දාගෙන නටන්නෙ නැත්තේ මිනිස්සු. මොකද කම්පනි එකක payroll එකේ ඉන්න lawyersලා ඉන්නවා ඔන තරම්. අපි තමා එකෙක් හොයන් ඌට ගෙවාගෙන දුවන්න ඕන

    ඕක හරි ඇමරිකාවට.
    කොල්ලුපිටියේ තියන IT කොම්පැනියට(👁️..) රෙවෙන්න නඩු හැට හුට හමාරක් දාලා වන්දි ගෙවලා තියෙන්නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    labour department
    එක කියන්නේ ලංකාවේ private ජොබ් කරන උන්ට තියෙන හොඳම දෙයක් ,
    අනිත් දේ ලංකාවේ labour law එක ලෝකේ තියෙන වැඩ කරන උන්ට වාසි වෙන විදිහට තියෙන හොඳම law එකක් , ලංකාවේ උන් වැඩක් ගන්නේ නැහැ නොදැනුවත් කමට.

    ලංකාවේ labour law එක පට්ට strong agreements කැලේ , උසාවි ගියත් වාසි නීතියට අනුව ජොබ් කරන උන්ට company අයිති උන්ට නෙමේ

    True. Hondama law ekak emplyees lata. Ice gagaha inna ekekwatg lesien elawanna ba. Me laws nisaa godan foreign companies lankawa enna adi madi karanawaa me gana forums keepayak thibba. EFC ( empleyers fed. Ceylon) ekka namuth wenasak une na. Mehe business ekak karanawa nam wadata minissu gannawaa nam godak parissamin karanna. Kotinma business karana unta kunu godak.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    Power of

    Loop Money GIF by Psyklon
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මහාධිකරණයෙන් ඉහළ අධිකරණ වලට රජයේ වියදමෙන් නීතිඥවරයෙක් පත් කරනවා මචං.
    මහෙස්ත්‍රාත් අධිකරණ වල එහෙම සහායක් ගන්න බැහැ. නීති ආධාර කොමිසම අපරාධ චෝදනා වලට නීති ආධාර දෙන්නෙ නැහැ.
    නීති ආධාර දෙන NGO තියෙනවා. කම්කරු නඩු වලටත් නීති ආධාර දෙන NGO තියෙනවා.
    මම හිතන්නේ අපුර කේස් එකේ මහේස්ත්‍රාත් පරීක්ෂනය යන්නේ... ඒ හින්දා වෙන්න ඇති නීති ආදර නැත්තේ...

    හැබැයි නීතීඥයෙක් හිටියනම් හඳුනා ගැනීමේ පෙරට්ටුවට එහෙම විරෝධය පලකරන්න තිබ්බා නේද???

    උගේ ෆොටෝ TV වල දාලා ඉවර වෙලා කරන පෙරෙට්ටුවල ඇති වැඩේ මොකක්ද?
     
    • Like
    Reactions: craabeysinghe

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මම හිතන්නේ අපුර කේස් එකේ මහේස්ත්‍රාත් පරීක්ෂනය යන්නේ... ඒ හින්දා වෙන්න ඇති නීති ආදර නැත්තේ...

    හැබැයි නීතීඥයෙක් හිටියනම් හඳුනා ගැනීමේ පෙරට්ටුවට එහෙම විරෝධය පලකරන්න තිබ්බා නේද???

    උගේ ෆොටෝ TV වල දාලා ඉවර වෙලා කරන පෙරෙට්ටුවල ඇති වැඩේ මොකක්ද?

    නැහැ. අපරාධ චෝදනා වලට නීති ආධාර කොමිසමෙන් නීති සහාය දෙන්නෙ නැහැ.
    මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නීතිඥයෙක් පත් කරන්නෙ නැහැ. ඕනම නීතිඥයෙකුට කැමති නම් පෙනී ඉන්න පුළුවන්.
    විරෝධතාවය සටහන් කරනවා විතරයි මචං. පෙරට්ටුව නවත්වන්නෙ නැහැ.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නැහැ. අපරාධ චෝදනා වලට නීති ආධාර කොමිසමෙන් නීති සහාය දෙන්නෙ නැහැ.
    මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නීතිඥයෙක් පත් කරන්නෙ නැහැ. ඕනම නීතිඥයෙකුට කැමති නම් පෙනී ඉන්න පුළුවන්.
    විරෝධතාවය සටහන් කරනවා විතරයි මචං. පෙරට්ටුව නවත්වන්නෙ නැහැ.
    එල... ස්තූතියි පැහැදිලි කිරීමට...

    අපරාධ නඩු අහන්නේ මහාධිකරණ වල නේද? එතකොට නීති ආධාර ලැබෙනවා නේද?
     
    • Like
    Reactions: Bunji Kuraki

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැහැ. අපරාධ චෝදනා වලට නීති ආධාර කොමිසමෙන් නීති සහාය දෙන්නෙ නැහැ.
    මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නීතිඥයෙක් පත් කරන්නෙ නැහැ. ඕනම නීතිඥයෙකුට කැමති නම් පෙනී ඉන්න පුළුවන්.
    විරෝධතාවය සටහන් කරනවා විතරයි මචං. පෙරට්ටුව නවත්වන්නෙ නැහැ.
    අපුර කේස් එකේදි සැකකාරය රහසිගත ප්‍රකාශයක් කරන්න ඕන කිව්ව එකට නඩුකාරය ඉඩ දුන්නෙ නෑ නේද?
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    එල... ස්තූතියි පැහැදිලි කිරීමට...

    අපරාධ නඩු අහන්නේ මහාධිකරණ වල නේද? එතකොට නීති ආධාර ලැබෙනවා නේද?

    සුළු අපරාධ වැරදි මහෙස්ත්‍රාත් අධිකරණයේ.
    මහාධිකරණයේ නීතිඥ නියෝජනයක් නැත්නම් රජයේ වියදමින් නීතිඥවරයෙක් පත් කරනවා.

    අපුර කේස් එකේදි සැකකාරය රහසිගත ප්‍රකාශයක් කරන්න ඕන කිව්ව එකට නඩුකාරය ඉඩ දුන්නෙ නෑ නේද?

    ඒක නම් දන්නෙ නැහැ මචං.
    ප්‍රකාශයක් දෙන්න ඕන කියනවා නම් ප්‍රකාශය ලබා දෙන එක ගැන පැහැදිලි කරලා දීලා මහෙස්ත්‍රාත් ඒ ප්‍රකාශය සටහන් කරගන්නවා.
    ------ Post added on May 17, 2025 at 7:55 PM
     
    • Like
    Reactions: topkollek and ttj