මේ දැන් දවස් 2ක් විතර ඉදන් වම් අතේ මැණික්කටුව ගාවින් නමද්දී ඇටේ රිදෙනවනෙ බන්...
අත කෙටුනම නමද්දි එන ෆීලින් එක වගේ පොඩ්ඩක් තියේ..
මේක අඩුවෙන්න කරන්න දෙයක් නැද්ද?
අත කෙටුනම නමද්දි එන ෆීලින් එක වගේ පොඩ්ඩක් තියේ..
මේක අඩුවෙන්න කරන්න දෙයක් නැද්ද?

Exercise kraddi mkkhri una ekak