ඇටේ රිදෙනවනේ බන්

SathminaD

Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    මේ දැන් දවස් 2ක් විතර ඉදන් වම් අතේ මැණික්කටුව ගාවින් නමද්දී ඇටේ රිදෙනවනෙ බන්...

    අත කෙටුනම නමද්දි එන ෆීලින් එක වගේ පොඩ්ඩක් තියේ..

    මේක අඩුවෙන්න කරන්න දෙයක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG and D_Mad

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    mcho joint1 ridenwa nam pennana wei mchn. meke aha aha inna epa.... loku aulak nam nathuwa athi... but pennaganna eka hodai neda....
    ඒක තමා..මේ ප්‍රශ්න අස්සෙ යන එකත් අවධානම් නිසා පොඩ්ඩක් බැලුවේ.. ඒත් පෙන්නලම බලනවා
     
    • Like
    Reactions: D_Mad