මචන් උබලට දැන් මේ රටේ තියෙන තත්වේ ගැන හිතද්දී තරහක් එන්නේ නැද්ද ?
මුන් ටික අපිට කරන , කරපු විනාශය ....
තවත් වැරදි කරන එවුන්ව නිදහස් කරනවා.. අම්මල අඩනවා..
21 මැරුන මිනිස්සුන්ට කවුද වග කියන්නේ.
කෝ දැන් වැරදි කාරයෝ..
මුන් ඔක්කොම නිදහස් කරනවා චෝදනා වලින්..
උබල අපි නැගිට්ටේ නැත්නම් අපිට ඉතුරු වෙන්නේ
ඇටේ තමයි......
රට බල්ලටම ගිහින්
උබල අපි මහන්සියෙන් හම්බ කරගෙන කනවා
පාලකයෝ අපෙන් යැපෙනවා...
අපි හැමදාම දුක් විදිනවා.....
කනවා කිවුවට උබල අපි ගොඩාක් දෙනෙක් ලේවා කනවා.