ඇට වර්ග Online ගන්න

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,384
    10,294
    113
    Winterfell
    ගෙදර නිකන් ඉන්න වෙලාවේ පැල තවානක් හදන්න හිතුවා :rofl: ...

    Online Order කරලා ගෙන්න ගන්න ඕනේ....

    එක පාරක් ගිහින් ගෙනාවට හරි ගියේ නැහැ... :-( මාළු මිරිස් වගේ වවන්න ආසයි :love2:

    ඔන්ලයින් ගෙන්න ගන්න හොද Page / Websites තියෙනවද? Experience එකත් ශෙයා කරන්න...:love2:
    කඩවත කිරිබත්ගොඩ හරියේ තියෙන හොද තැනක් හරි කමක් නැහැ :love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,582
    35,660
    113
    හිතන තරම් ලේසි නෑ. ලෙඩ එන්න කලින් ඕවට සාත්තු කරන්න ඕනේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,384
    10,294
    113
    Winterfell

    පොහොර එහෙම මොනවද , වෙනම කඩෙන් ගන්නවද ඔයා :love2:
    දැන් පටන් අරන් කොච්චර කල් ද


    කලින් අරන් තියෙනවද :love2: හොදට Update කරන යනවා වගේ
    ------ Post added on Aug 18, 2022 at 9:42 PM
     
    • Like
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    7,804
    13,947
    113
    Somewhere in this world
    පොහොර එහෙම මොනවද , වෙනම කඩෙන් ගන්නවද ඔයා :love2:
    දැන් පටන් අරන් කොච්චර කල් ද
    ගෙදර එලවලු කපන කෑලි එහෙම් දාල කොම්පෝස්ට් හදන්ව ඒව දාන්නෙ
     
    • Like
    Reactions: NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,525
    11,117
    113
    Ara piti makuno kiyala vesika putthu tikak innawa karima karadrayak tiyenne. Gahakata hadenna dennema naha awalam pakku hadenakotama marala dapan okunwa wal satthu. Mage miris wagawama iwara kala ponnayo tika ekathu wela hulagin awith
    Hulagin newei ban wesige puthala enne. kalu kumbi genath dane. unwa mardanaya krahan. atakota arun ena eka nawatinawa
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,038
    18,413
    113
    Hulagin newei ban wesige puthala enne. kalu kumbi genath dane. unwa mardanaya krahan. atakota arun ena eka nawatinawa
    Naha ban kalu kubit pakayonwa Transport karawa mokada arun jara karana ewa kalukubi kanna asailu ewa pani rasailu. Thawa hulaginut enawa mun
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,009
    1,762
    113
    Sydney
    Thuru online store eken ganin..maath fertiliser ehema eken ganne...habai gov agri center ekak laga paatha thiyenawanam ekakin ganin bn..quality ewwa
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,672
    113
    66
    Albuquerque, New Mexico
    Ara piti makuno kiyala vesika putthu tikak innawa karima karadrayak tiyenne. Gahakata hadenna dennema naha awalam pakku hadenakotama marala dapan okunwa wal satthu. Mage miris wagawama iwara kala ponnayo tika ekathu wela hulagin awith
    ගහ සේදෙන්න මල් බාල්දියකින් වතුර දානවා නම් පිටි මකුණා හැදෙන එක අඩු වෙනවා.
     
    • Like
    Reactions: NRTG and spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,038
    18,413
    113
    hayyen wathura parak alluwama un yanawa

    ගහ සේදෙන්න මල් බාල්දියකින් වතුර දානවා නම් පිටි මකුණා හැදෙන එක අඩු වෙනවා.
    Mewa kala machan wade tiyenne mun inne kola wala yata patthene ekai methana aula. Mage kocchi pala tiyenne itin ewa maha usak naha konda namagena acchi amma kenek wage wathura gahanna wenne ea gahuwat wesika putthu yan naha