ඇට වර්ග Online ගන්න

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    Mewa kala machan wade tiyenne mun inne kola wala yata patthene ekai methana aula. Mage kocchi pala tiyenne itin ewa maha usak naha konda namagena acchi amma kenek wage wathura gahanna wenne ea gahuwat wesika putthu yan naha
    වතුර ලීටරේකට කොහොඹ තෙල් මේස හැදි බාගෙකුයි + රෙදි හෝදන කුඩු මේස හැදි බාගෙකුයි කලවම් කරලා පැල වලට ස්ප්‍රේ කරපන් මචං. ගොඩක් වෙලාවට හරියනවා
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    වතුර ලීටරේකට කොහොඹ තෙල් මේස හැදි බාගෙකුයි + රෙදි හෝදන කුඩු මේස හැදි බාගෙකුයි කලවම් කරලා පැල වලට ස්ප්‍රේ කරපන් මචං. ගොඩක් වෙලාවට හරියනවා
    Thanks machan mama karala balannam. Kaden hugak ewa genat gahuwa et muwa ain unema naha. Thawa ihuru pal karala hadana ekakut tiyanwa kiwwa karala balanna oni me uba kiwwa ekat
     
    • Love
    Reactions: Tyrion_Lannister

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,996
    9,320
    113
    Microsoft
    වතුර ලීටරේකට කොහොඹ තෙල් මේස හැදි බාගෙකුයි + රෙදි හෝදන කුඩු මේස හැදි බාගෙකුයි කලවම් කරලා පැල වලට ස්ප්‍රේ කරපන් මචං. ගොඩක් වෙලාවට හරියනවා
    mekath hari. dimi dammamath un yanawa. dimi piti makunawa kare thiyan duwanne:P
     
    • Like
    Reactions: NRTG

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    online buy karaddi almost 500 wage yana pack ekak normal kadayakin gaddi 60 yi wenne.
    මුලිනම් ආසාවට කරන ඒකෙක් නම් මාලු මිරිස් වලින් පටන් ගන්න ඒපා. මාලු මිරිස් නඩත්තුව අමාරුයි ලෙඩ වැඩියි. වම්බටු, තක්කාලි වගේ පහසු දෙකින් පටන් ගන්න.
     
    • Love
    • Like
    Reactions: NRTG and CloudX64