අපෝ ටැග් කරන්න එපා ඕකුන්ව ටීච මට අරය බැන්න ගාගෙන යනවමට දැන් මේ මොකුත් තේරෙන්නේ නෑ ඉස්සරවෙලා කියහල්ලා එකෙක් දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා.. ඇයි දැන් ටැග් කරන්න බැරිද. (@erozan @2osama @nicjosh83) මේ ටැග් වෙන්නේ අපුරුවට
අපෝ ටැග් කරන්න එපා ඕකුන්ව ටීච මට අරය බැන්න ගාගෙන යනවමට දැන් මේ මොකුත් තේරෙන්නේ නෑ ඉස්සරවෙලා කියහල්ලා එකෙක් දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා.. ඇයි දැන් ටැග් කරන්න බැරිද. (@erozan @2osama @nicjosh83) මේ ටැග් වෙන්නේ අපුරුවට
appooo me ponnayth awith,ඉස්සෙල්ලම ඔය ත්‍රෙඩ් එක දාල තියන අයියට කියපන් "ඇඩ්ඩින්" කියලා කෝචොක් දාන්න එපා කියලා.. GTRZ කියන්නේ වලස් මාමද ?
නිකන් මෙයා මගේ මකනේ කෑවා ටීච... ටීචර් ට බය නෑ කිව්වා කියලා අඩන්නේ නැතුව බන් . කෝ උබේ වෙන වෙලාවට තියන ශබ්දකොෂේ ?
ඕකට කියන්නේ නිකන්ම එන පුරුද්ද. වෙන උන්ට යටහත් පහත් ව , බොරුවට හතරට පහට නැවිලා වගේ කතා කරල තියන පුරුද්ද . GT ලොක්ක මොකෝ උබේ වෙනද දාන ශබ්දකොශේ දන්නේ නැතුව නෙවෙයි නේ.



ඇත්තටම මන් දන්නේ නෑ බන් මොකුත්. මොකද වෙලා තියේන්නේ බන්අපෝ ටැග් කරන්න එපා ඕකුන්ව ටීච මට අරය බැන්න ගාගෙන යනව
ඇඩ්මින්ට අඩල ත්‍රෙඩ් දානව මැසේජ් ගහන පොස්ස්ට් ගහනව එක විකාරයයි.ඇත්තටම මන් දන්නේ නෑ බන් මොකුත්. මොකද වෙලා තියේන්නේ බන්![]()
තෝ නම් මේකට සාපයක් බන් ,කුක්කෝ අඩනවා ඇඩ්මින් ලග අනේ ටීච මෙයාල මාව ටැග් කරනවා මට වැඩ කරන්න දෙන්නේ නෑ කිය කියා,
හොදටම රිද්දවාගෙන කට්ටිය.
කෑම ඉල්ලා ඉල්ලා හිටියේ ඔන්න 9000+ මිනිස්සුන්ට පේන්නම බලු කපුටෝ දානේ දුන්නා.
දැන් බුරපියව් මට මොකද, තවත් උබලා බොක වෙන එක වෙන්නේ![]()
ඔවු බන් මිනිහා අනාතයෙක් වෙන්න පුලුවන්. ඔකද ඌ මුදලට උගේ ආත්මය පවලා දෙන එකෙක් නෙමේ. සල්ලිවලට මිනිස්සු නොමග යවනවාට වඩා. ආනාතයෙක් වගේ හිගාකන එක නම්බුවක්තෝ නම් මේකට සාපයක් බන් ,
anatha jiwitha ne
ammoo ude idan meka welapena hati dakkma bada yanawa ban.ඔවු බන් මිනිහා අනාතයෙක් වෙන්න පුලුවන්. ඔකද ඌ මුදලට උගේ ආත්මය පවලා දෙන එකෙක් නෙමේ. සල්ලිවලට මිනිස්සු නොමග යවනවාට වඩා. ආනාතයෙක් වගේ හිගාකන එක නම්බුවක්![]()





ඇයි මේ Fake බස්සා ගෙන දඟලන්නේඇයිබන් හොටු පෙරන්නේ.. ඇඩ්මින්ලා ලගත් අඩන්න උනානේ අන්තිමට. ඇයිබන් මෙහෙම උනාම උබේ ගාන කැපේනවාද. කොහොමද බන් උබලාට ගෙවන්නේ. විදිහ කියහන් අපි උදවුවක් කරන්නම්
ඔවුබන් උබට හිත හදාගන්න ටිකක් උදවු කරන්න හිතුනා.ඇයි මේ Fake බස්සා ගෙන දඟලන්නේවැරදිලා Fake එකේ ඒවත් කොට් කරලා Reply කරනවා
![]()
ගුටිකාල පංතිබාර සර්ට කිව්ව නේද ගිහිං කේලමඅම්මෝ යකෝ![]()
GTත් ආව තෙර්ඩ් එක නිසා හැම එකාලටම සරලව තේරුම් ගන්ඩ පුලුවන්, කවුද ටැග් කරන්ඩ එපා හිත රිදෙනව කියල ඇඩ්මින් ලග ඇඩුවෙ කියල..ලොල්
මේක හෙන ප්‍රශ්නයක්නෙ අයියෙ.. කීප සැරයක් ප්‍රසිද්දියෙ කියන්ඩ කියන එකේ අදහස මොකක්ද ?????, නිශ්චිත වාර ගානක් කියන්ඩ නැත්තන් අපි කොහොමද රිපෝට් කරන්නෙ.., "කීප සැරය" සම්පුර්න වෙලා නැත්තන් එහෙම, රිපෝට් කරාට වැඩක් වෙන්නෙ නැනෙ..
@GTRZ මෙන්න අයියෙ අනවසරයෙන් මාව ටැග් කරල මදිවට, ඔයාටත් කෝචොක් කරනව, ඕන්න අවස්තාව යුක්තිය පසිදලන්ඩ,
මේ ඉන්නේ ඇඩ්ඩින්.....මට fake ටිකක් approve කරලා දියන්කෝ....
ethakota uba kiyanne @nicjosh83 ඌ එළකිරි එකට හරියන්නේ නැහැ .අයින් කරලම දාන්න කියලාකවුරු හරි කියනවා නම් මාව ටැග් කරන්න එපා කියලා මම නම් කියන්නේ ඌ එළකිරි එකට හරියන්නේ නැහැ .අයින් කරලම දාන්න කියලා![]()