ඇඩ්මින් මහතාණෙනි....
මේ community එකට වැදගත් නොවන පුද්ගලයෙක් ලෙස ඇසීමට ප්‍රශ්න ඇත...
1. දේශපාලන thread එකක ටැග් කල හැකි අවම members ප්‍රමාණය කීයද ?
2. පිළිතුර එකද (1) ද ? (0) ද ?
3. කුණුහරපෙන් ආමන්ත්‍රණය කල විට හිත නොපෑරේද ?
4. එසේනම් කුණුහරප කීම සම්බන්දයෙන් නීති පොතේ ඇතුලත් උනත් ටැග් කිරීම සම්බන්ධයෙන් නීති පොතේ නැත්තේ කිමද ?