ඇඩ්ඩින් මහතා වෙත

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තොත් ඇඩ්ඩින් ගාවට දිව්වනේ ...මොකක්ද මනුස්සයෝ මෙහෙම ජිවිත ...කියන්න තියන දේ මූනට කියපන්කො
    උඹනෙ බන් ඇඩ්ඩිනාට එන්න කියලා මේ ත්‍රෙඩ් එක දැම්මෙ
     
    • Haha
    Reactions: rockmon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඇර කසුන වගේ ජොබක් නැති පොන්සියෙක් වෙන්ඩ ඇති ඉතින් කොහෙන්ද මචන් කොන්ඩම් ගන්ඩ සල්ලි ලොල්
    ඔය දැන් ජෙප්පෝ රට රකින්න කථා කරාට ඒ දවස් වල ගෙවල් වල බත් මුට්ටිය උසාගෙන දිව්වෙ .මොන කොන්ඩම් ද 🤣🤣🍻
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සාක්ෂි නැතුව බල්ලො බිරුවට ගනන්ගන්න එපා කියල තමා එරෝ අයිය කියල තියෙන්නෙ.

    මම නම් උඹ ඔහොමයි කියල හිතුවේ නෑ ... උඹෙන් ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු උනා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹනෙ බන් ඇඩ්ඩිනාට එන්න කියලා මේ ත්‍රෙඩ් එක දැම්මෙ

    නැතුව යකෝ ..උඹලා වගේ හොරෙන් හොරෙන් ගිහින් අනේ අරු මෙහෙමයි කියන්නද ? කියන්න තියන දේ මූනට කිව්වා . අහන්න ඕන දේ ඇහුව ...තෝ NZ වල ඉඳලත් ඕව දන්නේ නැනේ ...කොහෙද වැඩ කරන්නේ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒ අස්සේ උඹේ මායියා මට ...එක්කෝ ඕනේ නෑ 😂😂
    යකෝ උඹට මගේ වයිෆ් හීනෙනුත් පේනවද? ඇයි උඹේ එක අවුල්ද? මට තේරෙනවා.. ගෙදර කිසි සමගියකුත් නෑ නේද?
    මගේ වයිෆ් නම් මට එහා පැත්තෙ ඉදගෙන Netflix බලනවා.
    මම උඹේ posts පෙන්නලා පට්ට ආතල් එකක් ගන්නවා.
    උඹට කියන ඒවා උඹ දන්නවා නම්, එලකිරි තායා උඹ ආයෙ කණ්නාඩියෙන් වත් මූන බලන්නෙ නෑ බන් 😂😄😆
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ado y bung
    Kohomeda guysss ohoma sata sata gaala sinhalen type keranne?

    උඹ ව තමයි මදි වරලා හිටියේ...ක්‍රිමිනල් case එකක් ...නාගගේ phn no එක එවපන් 😂
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    හපොයි මෝඩය ...link කරන්නේ මුඩුක්කුවොන්ව ...සිරසයි පාර කියන්නේ 😂😂
    කැරිය වගේ ටැග් කරාට ත්‍රෙඩ් එකට ආවම දුවනවා නේද පොන්ස් :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ උඹට මගේ වයිෆ් හීනෙනුත් පේනවද? ඇයි උඹේ එක අවුල්ද? මට තේරෙනවා.. ගෙදර කිසි සමගියකුත් නෑ නේද?
    මගේ වයිෆ් නම් මට එහා පැත්තෙ ඉදගෙන Netflix බලනවා.
    මම උඹේ posts පෙන්නලා පට්ට ආතල් එකක් ගන්නවා.
    උඹට කියන ඒවා උඹ දන්නවා නම්, එලකිරි තායා උඹ ආයෙ කණ්නාඩියෙන් වත් මූන බලන්නෙ නෑ බන් 😂😄😆

    හීනෙන් නෙමෙයි යකෝ... 😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූමද කොහෙද ඇඩ්මින්ට රිපෝට් ගහල තියෙන්නෙ වැඩේ නවත්තන්න ඕනි වෙලා.

    දැන් shape වෙයන් ...හරි හරි උඹත් එකෙක් නෙමෙයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මූමද කොහෙද ඇඩ්මින්ට රිපෝට් ගහල තියෙන්නෙ වැඩේ නවත්තන්න ඕනි වෙලා.

    මූ ඉස්සර අර ටික ටික අමතක ත්‍රෙඩ් එක වහගන්න admin ගාව අඬල ඒකට බෑ කියපු තරහත් තියනවා :rofl:

    සිරසයි පාර කියන්නේ ...මුඩුක්කු රජා 😂😂
    පකය වගේ ටැග් කරා නම් ත්‍රෙඩ් එකට ආවම දුවන්න එපා පොන්නයෝ :rofl:
     

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    @GTRZ bro. මට මෙච්චරයි කියන්න තියෙන්නේ. මන් ඇත්ත කියන්නම්. දැන් පොඩ්ඩකට කලින් ඔයා හෝ මේකේ ඇඩ්මින් කවුරු හරි කෙනෙක් මගේ එක account එකක් ban කලා fake ID එකක් කියලා. කරපු කෙනා දන්නවා ඇති ban කරපු profile එක මොකක්ද කියන එක. මෙතන දාන හැම post එකකම අසාදාරන විදිහට reply කර කර මිනිස්සුන්ව tag කර කර හැමිනෙන ලොකු සෙට් එකක් ඉන්නවා. ඔයාට මාව පෙනුනා නම් ඒ හැමිනන උන්ව කොහොමටවත් නොපෙනෙන්න හේතුවක් තියෙන්න බැහැ. මේකේ දාන, දේශපාලය අදාළවත් නැති thread තියෙනවා. ඉගෙන ගන්න දේවල් තියෙන සෑහෙන්න thread තියෙනවා. ඒ ගොඩක් thread ඔය හිඟන්නෝ සෙට් එක විනාස කරනවා. මේ thread එක වගේ thread ගොඩක් මේ දවස් වල මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න දාලා තිබ්බා. ඇත්තටම මේක කිරියේ ඉන්න ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ හැමෝටම ඒක තේරෙන්නයි ඇඩ්මින්ලා සෙට් එකට නොතේරෙන්නයි හේතුවක් නැහැ. මොකද මගේ profile එක ban කලා නම් ඒවගේ සැහෙන්න profile ගොඩක් තියෙනවා ban කරන්න ඕන. සාදාරන වෙන්න පොඩ්ඩක්. මට එළකිරි තිබ්බත් එකයි නැත්තත් එකයි. මාත් අවුරුදු ගානක් තිස්සේ මේක use කරපු එකෙන්. ලගකදී ඉඳන් වෙන දේවල් දැක්කම පට්ට අවුල්. මමත් දේශපාලනේ ගැන මගේ මතේ රටේ වෙන්නේ මොනවද කියලා කියන්න ඕන තරම් thread දාලා තියෙනවා. ඒ thread එක ඇතුලේ ඒ අදාල දේ කතා කරනවා මිසක් මම වෙන කොහේවත් අදාල නොවන දේවල් කතා කරලා නැහැ. ඒක නිසා පොඩ්ඩක් හිතලා බලන්න. මේක දැම්මට පස්සේ මගේ මේ account එකත් ban කරයිද දන්නේ නැහැ. හැබැයි සාදාරන වෙන්න. එළකිරි මේ අවුරුදු ගානක් තිස්සේ තියන් හිටපු හොද නම maintain කරන්න try එකක් දෙන්න. කලිනුත් චන්ද එනකොට දේශපාලනේ ගැන එළකිරියේ සැහෙන්න කතා උනා. හැබැයි මේවගේ පහත් විදිහට එකෙක්වත් හැසිරුනේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් හිතන්න.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ ඉස්සර අර ටික ටික අමතක ත්‍රෙඩ් එක වහගන්න admin ගාව අඬල ඒකට බෑ කියපු තරහත් තියනවා :rofl:


    පකය වගේ ටැග් කරා නම් ත්‍රෙඩ් එකට ආවම දුවන්න එපා පොන්නයෝ :rofl:

    තෝ එනකන් මම බලන් ඉන්න ඕනෙද පොන්නයෝ....මම thread එක දාලා උම වගේ හරකෙක්ව තියල බඳිනවා ...ඊට පස්සේ ඉඳල හිටලා දෙපාරක් උෂි උෂි කියනවා 😂😂