ඇඩ්මින්ට අමු කැවිලැයි සිඞ්හලු ? o_O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඇඩ්මින්ට අමු කැවිලැයි සිඞ්හලු ? o_O

කිරියෙ ඇඩ්මින්ට මක් වෙලාද බං ?
මේ නම පොඩ්ඩක් අවුල් වගේ නිසා නම වෙනස් කල්ල දෙන්නෙත් නැති නිසා නම වෙනස් කල්ල වෙන අකෞන්ට් එකක් හදාගත්ත.
මේ යෝධය ඒක බෑන් කලානෙ වෙන උන්ගෙ ත්‍රෙඩ් හයිජැක් කරනව කියල :(
මොකක්ද බං මේකට කරන්නෙ ?
මං එක ත්‍රෙඩ් එකක්වත් දැම්මෙත් නෑ.
මොකක්ද මේකෙ තේරුම ?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පැටියා;17872084 said:
පොර කිවුවනං කිවුවා තමා. උඹ එහෙම දෙයක් කරන්න ඇති. තව එකවුන්ට් එකක් හදපං :lol:

ආයෙ මොකෙන්ද බං හදන්නෙ :( තව ඊමේල් එකක් හදන්න ගියාම එපාවෙනව බං. ගීටී කුඩු ගහලද මන්ද එලකිරි එන්නෙ :(
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    පොර කිවුවනං කිවුවා තමා. උඹ එහෙම දෙයක් කරන්න ඇති. තව එකවුන්ට් එකක් හදපං :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආයෙ මොකෙන්ද බං හදන්නෙ :( තව ඊමේල් එකක් හදන්න ගියාම එපාවෙනව බං. ගීටී කුඩු ගහලද මන්ද එලකිරි එන්නෙ :(

    කුඩු නතුව දන් පොරට පිස්සු හදිලා ඉන්නෙ. වෙලෙ සුදා අල්ලපු නිසා...එකයි ඔය ඔහොම හැසිරෙන්නෙ :lol::lol:

    උ එහෙම හෙතුවක් නතුව බැන් කල කියල මම නම් අහලා නැහැ. පොඩඩක් උගෙන්ම අහලා බලපන්
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    කිරියෙ ඇඩ්මින්ට මක් වෙලාද බං ?
    මේ නම පොඩ්ඩක් අවුල් වගේ නිසා නම වෙනස් කල්ල දෙන්නෙත් නැති නිසා නම වෙනස් කල්ල වෙන අකෞන්ට් එකක් හදාගත්ත.
    මේ යෝධය ඒක බෑන් කලානෙ වෙන උන්ගෙ ත්‍රෙඩ් හයිජැක් කරනව කියල :(
    මොකක්ද බං මේකට කරන්නෙ ?
    මං එක ත්‍රෙඩ් එකක්වත් දැම්මෙත් නෑ.
    මොකක්ද මේකෙ තේරුම ?

    admin ට PM එකක් දාල අලුත් එකවුන්ට් එකේ නම කියන්න. එයා පරණ එකවුන්ට් එක ඩිලීට් කරලා දෙනවා :) ගොඩක් ඒවා එකම ip එකෙන් තිබ්බොත් ඒවා ඉතින් auto බෑන් වෙනවා. එකට කරන්න දෙයක් නෑ :lol::lol: gtrz අයියත් හිත හොද කෙනෙක් :)
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    admin ට PM එකක් දාල අලුත් එකවුන්ට් එකේ නම කියන්න. එයා පරණ එකවුන්ට් එක ඩිලීට් කරලා දෙනවා :) ගොඩක් ඒවා එකම ip එකෙන් තිබ්බොත් ඒවා ඉතින් auto බෑන් වෙනවා. එකට කරන්න දෙයක් නෑ :lol::lol: gtrz අයියත් හිත හොද කෙනෙක් :)

    :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    admin ට PM එකක් දාල අලුත් එකවුන්ට් එකේ නම කියන්න. එයා පරණ එකවුන්ට් එක ඩිලීට් කරලා දෙනවා :) ගොඩක් ඒවා එකම ip එකෙන් තිබ්බොත් ඒවා ඉතින් auto බෑන් වෙනවා. එකට කරන්න දෙයක් නෑ :lol::lol: gtrz අයියත් හිත හොද කෙනෙක් :)

    Post 30k dala ubata thiyena experience eka. athdekimen neda kiyanne... :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අර DarkMark කියලා නමක් දාන් ආවේ උඹ ද? :lol:

    එක පාරක් බලද්දී නිල් කොටුවක් තිබ්බා.
    ඊට පස්සේ බලද්දී සුදු කොටුවක් තිබ්බා.
    ඊට පස්සේ බලද්දී රතු කොටුවක් තිබ්බා.
    දැන් බලද්දී ඒකා නැත්තටම නැති වෙලා! :lol:

    මන් හිතුවේ උඹ කියලා! පස්සේ බලද්දී join date ඒක දැක්කේ! උඹේ පුතාද කියලා අහන්න හිටියේ! :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අර DarkMark කියලා නමක් දාන් ආවේ උඹ ද? :lol:

    එක පාරක් බලද්දී නිල් කොටුවක් තිබ්බා.
    ඊට පස්සේ බලද්දී සුදු කොටුවක් තිබ්බා.
    ඊට පස්සේ බලද්දී රතු කොටුවක් තිබ්බා.
    දැන් බලද්දී ඒකා නැත්තටම නැති වෙලා! :lol:

    මන් හිතුවේ උඹ කියලා! පස්සේ බලද්දී join date ඒක දැක්කේ! උඹේ පුතාද කියලා අහන්න හිටියේ! :D

    සියදිවි නසාගන්න හදන එකෙක්ට උපදෙස් දෙන්න ගිහිං රෙප් කැපුව :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    admin ට PM එකක් දාල අලුත් එකවුන්ට් එකේ නම කියන්න. එයා පරණ එකවුන්ට් එක ඩිලීට් කරලා දෙනවා :) ගොඩක් ඒවා එකම ip එකෙන් තිබ්බොත් ඒවා ඉතින් auto බෑන් වෙනවා. එකට කරන්න දෙයක් නෑ :lol::lol: gtrz අයියත් හිත හොද කෙනෙක් :)

    පේන්නෑ බං. තව ටිකක් ලොකු අකුරෙන් කොටපංකො :angry::angry::angry:
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    Post 30k dala ubata thiyena experience eka. athdekimen neda kiyanne... :lol:

    මම senior member කෙනෙක් හුක් , :growl::growl::growl: මම gt ට කියල පෙරේද මේ අකවුන්ට් එකට අවේ :frown::frown::frown:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අර DarkMark කියලා නමක් දාන් ආවේ උඹ ද? :lol:

    එක පාරක් බලද්දී නිල් කොටුවක් තිබ්බා.
    ඊට පස්සේ බලද්දී සුදු කොටුවක් තිබ්බා.
    ඊට පස්සේ බලද්දී රතු කොටුවක් තිබ්බා.
    දැන් බලද්දී ඒකා නැත්තටම නැති වෙලා! :lol:

    මන් හිතුවේ උඹ කියලා! පස්සේ බලද්දී join date ඒක දැක්කේ! උඹේ පුතාද කියලා අහන්න හිටියේ! :D

    :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌට අනාගතෙ පේනවා.. තෝ මොකක් හරි අසමජ්ජාති වැඩකට තමා එකවුන්ට් එක හදන්න ඇත්තෙ.. :yes: