ඇඩ්මින්ට අමු කැවිලැයි සිඞ්හලු ? 
කිරියෙ ඇඩ්මින්ට මක් වෙලාද බං ?
මේ නම පොඩ්ඩක් අවුල් වගේ නිසා නම වෙනස් කල්ල දෙන්නෙත් නැති නිසා නම වෙනස් කල්ල වෙන අකෞන්ට් එකක් හදාගත්ත.
මේ යෝධය ඒක බෑන් කලානෙ වෙන උන්ගෙ ත්රෙඩ් හයිජැක් කරනව කියල
මොකක්ද බං මේකට කරන්නෙ ?
මං එක ත්රෙඩ් එකක්වත් දැම්මෙත් නෑ.
මොකක්ද මේකෙ තේරුම ?

ගොඩක් ඒවා එකම ip එකෙන් තිබ්බොත් ඒවා ඉතින් auto බෑන් වෙනවා. එකට කරන්න දෙයක් නෑ 