ඇඩ්මින්ලා ගේ අවධානයට මේ මොන මගුලක්ද බන් මේ..??? එපාවෙනවනේ..
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,200 113 42 Hell youtu.be Jun 25, 2015 #1 ඇඩ්මින්ලා ගේ අවධානයට මේ මොන මගුලක්ද බන් මේ..??? එපාවෙනවනේ..
chami_84 Well-known member Sep 23, 2008 21,748 3,345 113 Jun 25, 2015 #3 charith kalabala novi inna..
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jun 25, 2015 #4 චරිත් ඕකට කරන්න තියෙන්නෙ එලකිරියෙන් logout වෙලා login වෙන එකයි. http://www.elakiri.com/forum/login.php?do=logout
චරිත් ඕකට කරන්න තියෙන්නෙ එලකිරියෙන් logout වෙලා login වෙන එකයි. http://www.elakiri.com/forum/login.php?do=logout
D.shan Well-known member Oct 31, 2011 9,625 1,475 113 වයබ පාලාතේ Jun 25, 2015 #5 චරිත් ඔවා ගනන් ගන්න එපා
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,200 113 42 Hell youtu.be Jun 25, 2015 #6 dildude said: owwa ohoma thama charith Click to expand...
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,200 113 42 Hell youtu.be Jun 25, 2015 #7 dildude said: owwa ohoma thama charith Click to expand... :O කොනේ නම
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,200 113 42 Hell youtu.be Jun 25, 2015 #8 හරි හරි මචෝස් ලා.. මම දැක්කා වෙන ත්රෙඩ් එකක කියලා තිබුනා හිස්ට්රි ක්ලියර් කොරන්න කියලා. ඒම කරා වැඩේ හරි.. දැන් මේක ඩිලීට් කරපල්ලා
හරි හරි මචෝස් ලා.. මම දැක්කා වෙන ත්රෙඩ් එකක කියලා තිබුනා හිස්ට්රි ක්ලියර් කොරන්න කියලා. ඒම කරා වැඩේ හරි.. දැන් මේක ඩිලීට් කරපල්ලා
Dusty Killer Well-known member Mar 26, 2015 1,579 756 113 Jun 25, 2015 #9 උඹට වැඩක් පලක් නැද්ද බන් ? ගොසිප් සයිට් ටික ඔක්කොම බුක් මාර්ක් කරගෙන ඉන්නේ
Dread pirate robert Member Jun 7, 2015 107 5 0 Jun 25, 2015 #10 උහොම වෙනවා වැඩිය දෙන්න ගියාම Last edited: Jun 25, 2015
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jun 25, 2015 #11 charith dish tv wade nagala ynwda ??
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,200 113 42 Hell youtu.be Jun 25, 2015 #12 Dusty Killer said: උඹට වැඩක් පලක් නැද්ද බන් ? ගොසිප් සයිට් ටික ඔක්කොම බුක් මාර්ක් කරගෙන ඉන්නේ Click to expand... ශොප් එකේ ඉන්න ගමන් දවසම ඔන්ලයින් බන්
Dusty Killer said: උඹට වැඩක් පලක් නැද්ද බන් ? ගොසිප් සයිට් ටික ඔක්කොම බුක් මාර්ක් කරගෙන ඉන්නේ Click to expand... ශොප් එකේ ඉන්න ගමන් දවසම ඔන්ලයින් බන්
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,200 113 42 Hell youtu.be Jun 25, 2015 #13 Podi Silva - පොඩි සිල්වා;18561883 said: charith dish tv wade nagala ynwda ?? Click to expand... 10000 බලු කපුටු දානයක් දුන්නා වගේ බන් මගේ 10ත් නෑ බිස්නස් එකත් නෑ
Podi Silva - පොඩි සිල්වා;18561883 said: charith dish tv wade nagala ynwda ?? Click to expand... 10000 බලු කපුටු දානයක් දුන්නා වගේ බන් මගේ 10ත් නෑ බිස්නස් එකත් නෑ
dragon-fighter Well-known member Jan 13, 2010 7,237 1,200 113 42 Hell youtu.be Jun 25, 2015 #15 Dread pirate robert said: උහොම වෙනවා වැඩිය දෙන්න ගියාම Click to expand... කාටද බන්
DimuthTharindu Well-known member Dec 10, 2014 3,713 681 113 Behind you ✔ Jun 25, 2015 #16 ඔහොම දේවල් සිදු වෙනවා. ගණන් ගන්න එපා charith.
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 25, 2015 #17 උඹට හම්බෙයි ඇඩ්මින්ගෙ අවධානෙ බලං හිටපං
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Jun 25, 2015 #18 උඹට හම්බෙයි බලං හිටපං