*****ඇඩ්මින් වෙත*****

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
ලොල්......
2වෙනි රිප්ලයි එකෙන් පේනවා මේ ත්‍රෙඩ් එකේ අදහස
මොනවගෙ අයිඩියා එකක්ද බේකරි මහත්තයෝ:lol:
 

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School

කෙලින් තමයි කියන්නේ මම උබලගේ අම්මගෙන් කිරි නොබිව්ට.. අපේ අම්මගෙන් මම කිරි බිව්වේ..උබ නිකන් බලු කතා නොකිය ඉදපන් වෙන අය දන්නේ කොහොමද උබ අම්ම කෙනෙක්ගෙන් කිරි බීලද මේ වගේ කතා කියන්නේ කියල:rolleyes:

සමන්තට බනින්න එපා මචන් ඌ ලේ දෙන්න ඉන්නේ ළගදීම ,ඌට ඉතින් ශක්තිය ඕන නේ ,රණ්ඩු වලට ඇදල ගන්න එපා :P:rofl:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යකෝ රෙප් දෙද්දි මොඩ් කියන කැල්ල යූස් කරන්නෙ නැත්තේ ඇයි දන්නේ නැ?:lol::lol:
    කපද්දි විතරද දන්නේ නැ මොඩ්?:shocked:
    :lol: මොහොමඩ් කොහොමද මොඩ් වෙන්නේ. එතකොට ශෙනොක්ස් කියන එක ශෙස් වෙන්න එපැයි. අපි සුග, :P
     

    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    ්ිා්ිා

    ඒකමතමයි මාත් කියන්නේ. දැන් ඒක පිළිගන්නේ නැතුව වෙන බේගල් ඇදබානවා. මොකද ඒකට උත්තර දෙන්න කට උත්තර නෑනේ.:rofl:

    @කූල්: මෙහෙම කට උත්තර නැති ඒවා කරාම ඒ ගැන කතාකරන ත්‍රෙඩ් වලින් ඈත් වෙලා ඉඳපන්. නැත්නම් බක්කරේ වගේ හිමීට ඕෆ්ලයින් යන. ඔයා කොහොමත් මේ දවස්වල රෙප් ගැන කතා කරන ත්‍රෙඩ් වලට නොඑන එක හොඳ වෙයි:yes::cool:

    කවුද බන් බක්කරයා කියන්නේ?අපේ පැත්තෙත් එකෙක් ඉන්නව එකෙක් ඌ මහ සෙවලයෙක් වැස්සියෙක් එක්ක මොකක්ද කරල පිස්සන් කොටුවට අරන් ගියා දැන් ආයෙමත් ඇවිත් ඉන්නවා
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක වෙන්න ගත්ත හැටි මට හිතාගන්න පුලුවන්, මේ ළගදි ආවා ප්‍රභාකරන් කියලා ID එකෙකින් එකෙක්
    ඌට මම බැනලා යැව්වා ඔය වගේ කැත වැඩ කරන්න එපා කියලා,.:P
    එදා ඉදලා තමයි ඕක ,මම admin ට දැම්මා message එකක් check කරලා බලන්න.
    ඌ වෙන්න ඕනි. රෙප් පවර් නෑනේ ඌට:dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අයියෝ අද 2 වෙනි සැරේටත් -8 කියල වැරදිලා +8 දුන්න :dull:

    මේ සැරේ වාසනාවන්තය Dubmood :(:(
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඒකමතමයි මාත් කියන්නේ. දැන් ඒක පිළිගන්නේ නැතුව වෙන බේගල් ඇදබානවා. මොකද ඒකට උත්තර දෙන්න කට උත්තර නෑනේ.:rofl:

    @කූල්: මෙහෙම කට උත්තර නැති ඒවා කරාම ඒ ගැන කතාකරන ත්‍රෙඩ් වලින් ඈත් වෙලා ඉඳපන්. නැත්නම් බක්කරේ වගේ හිමීට ඕෆ්ලයින් යන. ඔයා කොහොමත් මේ දවස්වල රෙප් ගැන කතා කරන ත්‍රෙඩ් වලට නොඑන එක හොඳ වෙයි:yes::cool:

    වෙන නමක් දාල දුන්න තමයි ඇයි යකොව් කියල අහල හිටියනම් මේ මුකුත් නෑ
    මු කරපු මෝඩ වැඩේ මාට්ටු උනාම කියන බොරුවේ තඩි බලපන්කො...........

    :lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කවුද බන් මමද?මම රෙප් හිගන්නේ නෑ මට රෙප් ඕනෙත් නෑ..මේ ඒක නෙවෙයි මොකක්ද බන් උබේ ඇවටාර් එක සිගරට් බොන එකක් නේද ටිකක් අනිත් අයට ආදර්ශයක් වෙන්න වෙන මොකක් හරි දමා ගත්තොත් හොදයි නේද?අයිඩියා එකක් විතරයි!:lol:
    :shocked: කතාබහ හුරුයි වගේ:dull:
    මම ඒක අයින් කරලා උඹ වගේ ෆේක් වලින් එන්නම් ආදර්ශමත් වෙන්න:lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: මොහොමඩ් කොහොමද මොඩ් වෙන්නේ. එතකොට ශෙනොක්ස් කියන එක ශෙස් වෙන්න එපැයි. අපි සුග, :P
    උබ මටද කිංඩියක් දැම්මේ:eek:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එකක් ගහමුද?

    20060406020852.jpg

    බොරු දාන්න එපා මචන් මේ බලපන් 100 යෙත් ආච්ච ගහනවා
    ඔය ඉන්නේ හොදට

    old.jpg


    ගොං ජෝක් දීල ත්‍රෙඩ් හයිජැක් කරන්න එපා බං , මුං මෙතන සිරා ටෝකක් නෙ දෙන්නෙ :D
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එතකොට ඇයි මුං REP කපන්නේ, මොකටද කපන්නේ ?? කවුද ඒ ගලා?? ගලා කවුද කියලා කොහොමද දැනගන්නේ?? ඒහෙත් එක්කම මොකද්ද මේ REP ගල්කටස් ෂිෂ්ටම් එක.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එතකොට ඇයි මුං REP කපන්නේ, මොකටද කපන්නේ ?? කවුද ඒ ගලා?? ගලා කවුද කියලා කොහොමද දැනගන්නේ?? ඒහෙත් එක්කම මොකද්ද මේ REP ගල්කටස් ෂිෂ්ටම් එක.
    :shocked::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම නම් කියන්නෙ බක්කරේ හරි මොඩ් අයියා නැතුව මේ ත්‍ර්ඩ් එකට සාධාරනත්වයක් ඉටුවෙන්නෙ නෑ
    දෙන්නගෙන් එක්කෙනෙක් එනකම් තේකක් බීල වරෙල්ල:(
     

    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    ්ිා

    සමන්තට බනින්න එපා මචන් ඌ ලේ දෙන්න ඉන්නේ ළගදීම ,ඌට ඉතින් ශක්තිය ඕන නේ ,රණ්ඩු වලට ඇදල ගන්න එපා :P:rofl:

    මචන් කියන කතා වලින් නම් තේරෙන්නේ මේක මගේ යාලුවෙක් කිව්වේ ඕකුන්ගේ ලේ වල හැරවලු..ඉතින් මිනිස්සු ජීවත් කරවන්න පුලුවන්ද බන්!

    මගේ අදහස ලේ දීම නම් මහත් පිනක්..හැඩ වැඩ බොරැ නැතිව නොමල් එකේ ලේ දෙන තරමක් දුන්නනම් හොදයි කියල හිතනවා
     
    • Like
    Reactions: ZuRii

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    ගොං ජෝක් දීල ත්‍රෙඩ් හයිජැක් කරන්න එපා බං , මුං මෙතන සිරා ටෝකක් නෙ දෙන්නෙ :D

    නෑ ඌ කියනවා සික්කා හොද නැහැලු
    5.gif
    :P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මිගාර කිංඩම් එකට වෙල ටෝක් දෙන්නේ නැතිව මෙතට වරෙන්කෝ.:D
    උබලා වගේ එවුන්ට බලු වැඩ කරන්න හොදයි ඒවා ගන කතා කරන එවුන් ඔක්කොම වැරදි.
    ලැජ්ජ නැද්ද බන් හැංගෙන්නේ?
     
    Status
    Not open for further replies.