මචන්ලා දැන් රට යන තත්වේ අනුව මේ අවුරුද්දේ ඩිග්රී එකක් පටන් ගන්න එක ගැන උබලා මොකද හිතන්නේ?
ඩිග්රී එක අවුරුදු 3යි.NSBM එකේ කරන්නේ but ඔෆර් කරන්නේ Plymouth කියන UK uni එකෙන්.
අවුරුදු 3න් ලංකාවට මොනා වෙයිද දන්නෑනේ. දැන් යන patrol ප්රශ්නයත් එක්ක ඒ තරම් දුරකට යන එකත් ගැටලුවක්. බස් ඉතින් හැමතිස්සෙම ශුවර් කරන්නත් බැහැ නේ.
අවුරුදු එකහමාරකින් HND එක කරලා, ඒ qualification eken foreign ජොබක් හොයාගෙන, පස්සේ කාලෙක ලංකාවේ තත්වය ශේප් උනාම, මෙහෙ ඇවිත් ටොප්අප් ඩිග්රී එකක් කරන එක ගැන මොකද හිතෙන්නේ? මේ යනවිදිහට ඔය අවුරුදු එකහමාර ඇද ගන්න පුළුවන් වෙයිද කියන එකත් සැකයි.
මේක නහුතෙටම කෙලවුනොත් මුන් uni ඔක්කොම වහලා දානවා. බාගෙට ඩිග්රී කරලා අනාත වෙනවට වඩා දැන්මම තීරණයක් ගන්න එක වටිනවා.