ඇඩ්වයිස් එකක් ඕනේ.

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මචන්ලා දැන් රට යන තත්වේ අනුව මේ අවුරුද්දේ ඩිග්‍රී එකක් පටන් ගන්න එක ගැන උබලා මොකද හිතන්නේ?

    ඩිග්‍රී එක අවුරුදු 3යි.NSBM එකේ කරන්නේ but ඔෆර් කරන්නේ Plymouth කියන UK uni එකෙන්.

    අවුරුදු 3න් ලංකාවට මොනා වෙයිද දන්නෑනේ. දැන් යන patrol ප්‍රශ්නයත් එක්ක ඒ තරම් දුරකට යන එකත් ගැටලුවක්. බස් ඉතින් හැමතිස්සෙම ශුවර් කරන්නත් බැහැ නේ.

    අවුරුදු එකහමාරකින් HND එක කරලා, ඒ qualification eken foreign ජොබක් හොයාගෙන, පස්සේ කාලෙක ලංකාවේ තත්වය ශේප් උනාම, මෙහෙ ඇවිත් ටොප්අප් ඩිග්‍රී එකක් කරන එක ගැන මොකද හිතෙන්නේ? මේ යනවිදිහට ඔය අවුරුදු එකහමාර ඇද ගන්න පුළුවන් වෙයිද කියන එකත් සැකයි. ☹️

    මේක නහුතෙටම කෙලවුනොත් මුන් uni ඔක්කොම වහලා දානවා. බාගෙට ඩිග්‍රී කරලා අනාත වෙනවට වඩා දැන්මම තීරණයක් ගන්න එක වටිනවා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Api igena ganna kale yudde saratama giya. Kattiya kivve igena gena vadak na koti andradhapureth allai kiyala. Ko alluvada nane 😂. Api local uni giya. Degreyen passe schol valata rata giya. Lankavatath dollar evala thiyenava sahenna. Panditha katha kiya kiya hitapu un thama ethanamai. Uba rate thathve gana hithanne nathuva asa degreeya karapan. University vahenneth na oya kiyana tharan deyak venneth na.
     
    ඒක මටත් හිතුනා. බලපන් කොච්චර රට වැටෙන්න වගේ තිබ්බත් ටී.වී වල ඇඩ් එහෙම අඩු වෙලා තියනවද? ලොකු ලොකු බිස්නස් අලුත් බ්‍රාන්චස් ඕපන් නොකර ඉන්නවද? මන් හිතන්නේ උඩම ඉන්න සල්ලිකාර සෙට් එක දන්නවා මේකේ ඇත්තම සීන් එක. නැත්තම් උන් මෙලෙහට බිස්නස් ඔක්කොම ක්ලෝස් කරන්, තියන සල්ලිවලින් රට පැනලා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියල කිව්වෙ බොරුවට නෙමෙයි. මොන දෙයක් හරි හරියට ඉගෙනගන්නව නම් කවදාවත් අහක යන්නෙ නෑ. ඩිග්‍රියක් ඕනකමට ඔහේ අහුවෙන එකක් නොකර තමන්ට passion එකක් තියෙන එකක් කරා නම් තමා හොඳ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Butt offer karanne ai? Fee eka gewanna salli nadda?

    මචන්ලා දැන් රට යන තත්වේ අනුව මේ අවුරුද්දේ ඩිග්‍රී එකක් පටන් ගන්න එක ගැන උබලා මොකද හිතන්නේ?

    ඩිග්‍රී එක අවුරුදු 3යි.NSBM එකේ කරන්නේ but ඔෆර් කරන්නේ Plymouth කියන UK uni එකෙන්.

    අවුරුදු 3න් ලංකාවට මොනා වෙයිද දන්නෑනේ. දැන් යන patrol ප්‍රශ්නයත් එක්ක ඒ තරම් දුරකට යන එකත් ගැටලුවක්. බස් ඉතින් හැමතිස්සෙම ශුවර් කරන්නත් බැහැ නේ.

    අවුරුදු එකහමාරකින් HND එක කරලා, ඒ qualification eken foreign ජොබක් හොයාගෙන, පස්සේ කාලෙක ලංකාවේ තත්වය ශේප් උනාම, මෙහෙ ඇවිත් ටොප්අප් ඩිග්‍රී එකක් කරන එක ගැන මොකද හිතෙන්නේ? මේ යනවිදිහට ඔය අවුරුදු එකහමාර ඇද ගන්න පුළුවන් වෙයිද කියන එකත් සැකයි. ☹️

    මේක නහුතෙටම කෙලවුනොත් මුන් uni ඔක්කොම වහලා දානවා. බාගෙට ඩිග්‍රී කරලා අනාත වෙනවට වඩා දැන්මම තීරණයක් ගන්න එක වටිනවා.
    ------ Post added on Jun 26, 2022 at 5:44 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    Api igena ganna kale yudde saratama giya. Kattiya kivve igena gena vadak na koti andradhapureth allai kiyala. Ko alluvada nane 😂. Api local uni giya. Degreyen passe schol valata rata giya. Lankavatath dollar evala thiyenava sahenna. Panditha katha kiya kiya hitapu un thama ethanamai. Uba rate thathve gana hithanne nathuva asa degreeya karapan. University vahenneth na oya kiyana tharan deyak venneth na.
    Eunta mea situation eka wenas..e kale kanna thibb petrol thibba kisima aulk ne war eka tamai ekma aula..ekath udaha witarai..

    Dn tiyena economic war mulu lankawema

    මොකේ කලත් NSBM එකෙන් කරන්න එපා. ;)
    Sliit eke krpn
    ------ Post added on Jun 26, 2022 at 7:35 PM
     
    • Dislike
    Reactions: Antare 2.0

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    රටේ තත්වේ හොද වෙනකන් බලන් ඉන්න එපා ඉගෙන ගනින්..... හැබැයි NSBM එකනම් දන්නේ නෑ
     
    • Dislike
    Reactions: Antare 2.0

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    තොපි කාලකන්නි අවුරුදු 13 ක් ස්කෝලේ ගිහින් රජයේ එකකට යාගන්න බැරිද? ලැජ්ජ නැද්ද යකෝ අම්මගේ අප්පාගේ සල්ලි කාබාසිනියා කරලා උපාදි කඩ කාරයොන්ට දෙන්නේ.slitt nsbm ඒවා කියන්නේ ලංකාවේ නොම්මර එකේ උපාදි කඩ.ඕවගේ කලා කියලා කිසි පිලිගැනීමක් නෑ ජොබ් වලට ගන්නේ නෑ.ඊට වඩා තිස් ගුනයක පිලිගැනීමක් තියනවා ඕපන් යුනිවසිටි එකේ.ඒකට යන්න.
     
    • Haha
    Reactions: Yakka putha