ඇඩ්වයිස් එකක් ඕන. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    සෙනසුරාදා අක්කලා ගෙදර යනවලු. මාවත් එක්කන් යන්න හදනවා. මට ඕන තනියම ඉන්න. එහෙ ගියාම මීට වඩා මට කම්මැලියි. අනික මෙහෙ ෆයිබර් ඉන්ටනෙට් අරගෙන නිකන් තියන්න බෑනේ නිකන් බොරුවට පාවිච්චි නොකර බිල් ගෙවන්න වෙන්නේ. මැසිම උස්සන් ගියත් ලෑන්ඩ්ලයින් එක උස්සන් යන්න බෑනේ.
    අනික මම introvertනේ ගොඩක්ම. සෑහෙන්න කැමතියි සයිලන්ස් එකේ ඉන්න. ගෙවල් වල පවා කලබල ගතියට කැමති නෑ. මෙහෙ වුනත් අක්කගේ පොඩි උන් ඇවිල්ල කෑ ගහද්දි එපා වෙනවා. මම දෙයක් පිළිවෙලට තියන් ඉද්දි ඒක වෙන තැනක කවුරු හරි තියල නම් මල පනිනවා මට.
    අවාසි තමා ඉතින් උයන් කන්න වෙනවා තනියම හිටියොත්. උයන් කන එක තමා එපාම කරපු සීන් එක. පට්ටම කම්මැලියිනෙ. අනික ලෙඩක් දුකක් හැදුනත් තනියම. ඊහේ ගියොත් ආයේ ෆයිවර් අනන් මනං කරලා ඉවරයි, සදහටම ජොබ් තමා.
    අනික මේ ගෙවල් වහල දාලා හරි රෙන්ට් එකට දීලා හරි යන්න හිත දෙන්නෙත් නෑ. කවුරු මේ ගෙවල් වලට එයිද කවුද දන්නේ. කොහොම පාවිච්චි කරයිද කවුද දන්නේ. අනික බඩු වලට මොනවා කරන්නද රෙන්ට් එකට දෙද්දී.

    මට කියහන් අක්කල එක්ක නොයා කට් එක දාලා තනියම ගෙදර ඉන්න විදිහක්. තුන් මාසේ වෙනකන් හරි. 😣 ලොකුවටම එයාලා බය එයාලට කවුරු හරි දොශාරෝපනේ කරයි කියල මාව තනියම දාලා ගිහිල්ලා ඉන්නවා කියල. 😣
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    අක්කට සීරියස් ටෝක් එකක් දීලා තේරුම් කරලා දීපන් උබ කැමති තනියම ඉන්න කියලා. කොහොමත් උබව එක්කන් යන්න හදන්නෙත් උබ ගැන හිතන හින්දනේ. උබ කියපන් උබට යන්න බෑ කියලා.
    අක්ක තේරුම් ගනී බ්‍රෝ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබේ තනියට අනුරාද ගෙන්න ගනින්.

    තනියම හිටහම් උබ intorvet නම්.නැත්නම් අක්කලගෙ ගෙදර ගිහින් ඔහොම ඉන්න ගියහම උබට ලෙඩක් හැදිලා කියල හිතයි
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    uba thaniyama uyagena kapan poddak hithapan ubata kamathi widiyata kala uba kamathi widiyata wada karala inna eke awlak nane
    ubata palu danei kammali hithei ubata kellek innava nam eki ekka katha karapan nitharama..
     
    • Wow
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    උබ ඉඳපන් යූ ටියුබ් එකෙන් බලලා හරි කෑම ටික හදා ගන්න පුළුවන් බන්...

    පොඩි බ්රේක් එකක් ගනින් තනියම ඉද්දි ටිකක් කලපනා කරන්නත් ලේසියි වැඩ ටික ප්ලෑන් කරන් පොඩ්ඩක් එලියට බැහැපන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    uba thaniyama uyagena kapan poddak hithapan ubata kamathi widiyata kala uba kamathi widiyata wada karala inna eke awlak nane
    ubata palu danei kammali hithei ubata kellek innava nam eki ekka katha karapan nitharama..
    එහෙම එකියක් නෑ බන්.
    තුන්මාසේ ඉවර වෙනකන් ඕවා වහලා දාල යන්න හොඳ නෑ නේද?
    එව්වා නම් එච්චර ගණන් ගන්න ඕන දේවල් නෙමෙයි කියල කියන්නේ.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සෙනසුරාදා අක්කලා ගෙදර යනවලු. මාවත් එක්කන් යන්න හදනවා. මට ඕන තනියම ඉන්න. එහෙ ගියාම මීට වඩා මට කම්මැලියි. අනික මෙහෙ ෆයිබර් ඉන්ටනෙට් අරගෙන නිකන් තියන්න බෑනේ නිකන් බොරුවට පාවිච්චි නොකර බිල් ගෙවන්න වෙන්නේ. මැසිම උස්සන් ගියත් ලෑන්ඩ්ලයින් එක උස්සන් යන්න බෑනේ.
    අනික මම introvertනේ ගොඩක්ම. සෑහෙන්න කැමතියි සයිලන්ස් එකේ ඉන්න. ගෙවල් වල පවා කලබල ගතියට කැමති නෑ. මෙහෙ වුනත් අක්කගේ පොඩි උන් ඇවිල්ල කෑ ගහද්දි එපා වෙනවා. මම දෙයක් පිළිවෙලට තියන් ඉද්දි ඒක වෙන තැනක කවුරු හරි තියල නම් මල පනිනවා මට.
    අවාසි තමා ඉතින් උයන් කන්න වෙනවා තනියම හිටියොත්. උයන් කන එක තමා එපාම කරපු සීන් එක. පට්ටම කම්මැලියිනෙ. අනික ලෙඩක් දුකක් හැදුනත් තනියම. ඊහේ ගියොත් ආයේ ෆයිවර් අනන් මනං කරලා ඉවරයි, සදහටම ජොබ් තමා.
    අනික මේ ගෙවල් වහල දාලා හරි රෙන්ට් එකට දීලා හරි යන්න හිත දෙන්නෙත් නෑ. කවුරු මේ ගෙවල් වලට එයිද කවුද දන්නේ. කොහොම පාවිච්චි කරයිද කවුද දන්නේ. අනික බඩු වලට මොනවා කරන්නද රෙන්ට් එකට දෙද්දී.

    මට කියහන් අක්කල එක්ක නොයා කට් එක දාලා තනියම ගෙදර ඉන්න විදිහක්. තුන් මාසේ වෙනකන් හරි. 😣 ලොකුවටම එයාලා බය එයාලට කවුරු හරි දොශාරෝපනේ කරයි කියල මාව තනියම දාලා ගිහිල්ලා ඉන්නවා කියල. 😣
    Akkalage gedara mey Date ekata essella enna oney nathnam ba kiyala ekak nane
    enisa 3months hitahan.
    egollonge gedara laganam ehe mehe dekema edapan
     
    • Wow
    Reactions: Heshan Daminda

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    mf7OH1C.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,466
    113
    Awuruddak witara rata giyoth hodai ube situation ekath ekka.lankawe taniyen inna eka karanna be tikak kal yanakota.activities adu hinda epa wenawa
     
    • Sad
    Reactions: Heshan Daminda