සෙනසුරාදා අක්කලා ගෙදර යනවලු. මාවත් එක්කන් යන්න හදනවා. මට ඕන තනියම ඉන්න. එහෙ ගියාම මීට වඩා මට කම්මැලියි. අනික මෙහෙ ෆයිබර් ඉන්ටනෙට් අරගෙන නිකන් තියන්න බෑනේ නිකන් බොරුවට පාවිච්චි නොකර බිල් ගෙවන්න වෙන්නේ. මැසිම උස්සන් ගියත් ලෑන්ඩ්ලයින් එක උස්සන් යන්න බෑනේ.
අනික මම introvertනේ ගොඩක්ම. සෑහෙන්න කැමතියි සයිලන්ස් එකේ ඉන්න. ගෙවල් වල පවා කලබල ගතියට කැමති නෑ. මෙහෙ වුනත් අක්කගේ පොඩි උන් ඇවිල්ල කෑ ගහද්දි එපා වෙනවා. මම දෙයක් පිළිවෙලට තියන් ඉද්දි ඒක වෙන තැනක කවුරු හරි තියල නම් මල පනිනවා මට.
අවාසි තමා ඉතින් උයන් කන්න වෙනවා තනියම හිටියොත්. උයන් කන එක තමා එපාම කරපු සීන් එක. පට්ටම කම්මැලියිනෙ. අනික ලෙඩක් දුකක් හැදුනත් තනියම. ඊහේ ගියොත් ආයේ ෆයිවර් අනන් මනං කරලා ඉවරයි, සදහටම ජොබ් තමා.
අනික මේ ගෙවල් වහල දාලා හරි රෙන්ට් එකට දීලා හරි යන්න හිත දෙන්නෙත් නෑ. කවුරු මේ ගෙවල් වලට එයිද කවුද දන්නේ. කොහොම පාවිච්චි කරයිද කවුද දන්නේ. අනික බඩු වලට මොනවා කරන්නද රෙන්ට් එකට දෙද්දී.
මට කියහන් අක්කල එක්ක නොයා කට් එක දාලා තනියම ගෙදර ඉන්න විදිහක්. තුන් මාසේ වෙනකන් හරි.
ලොකුවටම එයාලා බය එයාලට කවුරු හරි දොශාරෝපනේ කරයි කියල මාව තනියම දාලා ගිහිල්ලා ඉන්නවා කියල. 
අනික මම introvertනේ ගොඩක්ම. සෑහෙන්න කැමතියි සයිලන්ස් එකේ ඉන්න. ගෙවල් වල පවා කලබල ගතියට කැමති නෑ. මෙහෙ වුනත් අක්කගේ පොඩි උන් ඇවිල්ල කෑ ගහද්දි එපා වෙනවා. මම දෙයක් පිළිවෙලට තියන් ඉද්දි ඒක වෙන තැනක කවුරු හරි තියල නම් මල පනිනවා මට.
අවාසි තමා ඉතින් උයන් කන්න වෙනවා තනියම හිටියොත්. උයන් කන එක තමා එපාම කරපු සීන් එක. පට්ටම කම්මැලියිනෙ. අනික ලෙඩක් දුකක් හැදුනත් තනියම. ඊහේ ගියොත් ආයේ ෆයිවර් අනන් මනං කරලා ඉවරයි, සදහටම ජොබ් තමා.
අනික මේ ගෙවල් වහල දාලා හරි රෙන්ට් එකට දීලා හරි යන්න හිත දෙන්නෙත් නෑ. කවුරු මේ ගෙවල් වලට එයිද කවුද දන්නේ. කොහොම පාවිච්චි කරයිද කවුද දන්නේ. අනික බඩු වලට මොනවා කරන්නද රෙන්ට් එකට දෙද්දී.
මට කියහන් අක්කල එක්ක නොයා කට් එක දාලා තනියම ගෙදර ඉන්න විදිහක්. තුන් මාසේ වෙනකන් හරි.
...b...u..m...p....