ඇඩ්සෙන්ස් ආටිකල්.

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,015
    6,800
    113
    Earth
    ඇඩ්සෙන්ස් ආටිකල්.

    උබලගෙ නිච් සයිට්වලට ආටිකල් ලියද්දි සාමාන්යෙන් වචන 1500 ක ආටිකල් එකක් ලියන්න කොච්චර වෙලාවක් යනවද උබලට..? :P
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මාගෙ නම් වචන 600 වගේ එන්නේ. එකක නම් ඉට වඩා අඩු වෙනවා.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    1500 ta peya 7k 8k yana welawal thiyenawa. dawas deka thunak aragena tika tika liyanne ithin. :/
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඒක ලියන මාතෘකාවෙ හැටියට තමා, ගොඩක් වෙලාවට වචන 500ක් 700ක් වගේ තමා ලියන්නෙ
    මම නම් ලියලා, ආයෙත් වැරදි හදලා පෝස්ට් කරනවා
    ආටිකල් එහෙකට අඩුම පැයක් දෙකක්වත් යනවා
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,015
    6,800
    113
    Earth
    ow mchn top rankngwala thiyana article eke word count ekata wada wadiyen word count ekak enna liwwoth top ewa beat krnna puluwan.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දවසක්වත් යනව එක පාර ලියාගෙන ගිහිං පැයකින් විතර proof read කරනව.. ඊට පස්සෙ වැරදි හදල අය තව ටිකකින් 2nd time proof read කරල තමයි දාන්නෙ :P:rolleyes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙම අවුලක් නෑ. Cooking site වල බලන්න. වචන 200 වත් නැ නේ.
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    දාපල්ලකො උබලගෙ සයිට් වල ලින්කුවක් බලන්න
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    photos wage dana site ekaka keywords godak dammoth wadak nadda ban?keyword generator ekak use karala