ai content Human Wrtitten widiyata rewite karanne khomda bnඇඩ්සෙන්ස් approval ප්‍රොසෙස් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා,
ඉස්සරනම් gpt content වලටත් ලැබුනා, දැන් හම්බ වෙන්නේ නැහැ, මේ හින්දා මම ලගදි ෆිවර් එකේ පොරක් (පකිස්තාන් පොරක්) ගෙන් ගිග් එකක් බයි කරා ඩොලර් 80 කට ප්‍රොසෙස් එක බලා ගන්න, දවස් පහෙන් approval එක ලැබුනා, දැන් මම උගේ මෙතඩ් එක ස්ටඩි කරලා ඒ විදියට approval ගන්න ප්‍රොසෙස් එකේ ඉන්නේ,
මෙන්න මේවා තමයි ඩොලර් 80ක් වියදම් කරලා මම ඉගෙන ගත්තේ
1- පට්ට බොක සිම්පල් තීම් එකක් මු දැම්මේ (Scissor Themes - writee)
2- ඩොමේන් එකට අදාලම නැති නිච් එකකට සයිට් එක හැදුවා (ඩොමේන් එක තිබ්බේ පොත් ගැන , මු නිච් එක හැදුවේ "cleaning blog" කියලා)
3- වැඩිය අනන මනං නෑ කැටගරි තුනකටයි කැඩුවේ
4- ඒ කැටගරි තුනට පෝස්ට් 6 වෙන්න සේරම පෝස්ට් 18 යි (සේරම ගෙවල් ක්ලීනින් සම්බන්ධව)
5- වැදගත්ම දේ තමයි කන්ටෙන්ට් AI watermark REMOVE කරලා, ඒ කියන්නේ zerogpt දැම්මම human written කියලා එන්නේ, හැබැයි මේවා human written ඒවා නෙමයි, AI වලින් ලියලා ආපහු ai written අහුවෙන කෑලි rewrite කරලා.
5-plugrush එකෙන් ඩොලර් 25 ක් දාලා දවස් පහකට worldwide ට්‍රැෆික් එකක් ගැහුවා
6- දවස් පහකට පස්සේ ඇප්ලයි කරා - බඩු හම්බුනා
දිගටම ඕන වෙන හින්දා මම ගාව AI LONG FORM EDITOR එකක් සහ ai watermark remove කරන ටූල්ස් (undeteactable.ai) වගේ ඒවා තියෙනවා, තනියම කරන ප්‍රොසෙස් එක හරිගියොත් කියන්නම් .
ochchara danna uba counter notice file karanna dan nedda.Up
Mage adsense approve una website ekata kauda huttiyek copyriGHT gahala hosting eken ban kara. Eeetapsse huttita kiwa domain eka ganin kiyala saddayak na esa balli. Mage maseka mahansiya wathure giya. Dawas 5n adsense approve una apaarade.
Eeetapsse domain eka ain karala links okkoma removal ekata dala aye wena domain ekak aran ekata posts dala website eka up kara. Adsense approve une na dn sathi ganak getting ready. Epa wenawa but hoda padam tikak igena gatta.
Oya niche ekak thoraganiddi hoda research ekak karanna. Noxtools. Com eken aduwata semrush ekak gathaki.
Thawa googlr search console .... keyword planner use krala hoda keyword hoyaganna.
Site eka hodata plan karanna piliwelata . Article buy karala kmk na poddk gptzero wage tool ekakra dala balanna Ai walin liyapuwada kiyala.dn fiverr eke ehma lesiyata chatgpt use krala liyala denne. Kiyawanakotama therenawa chorai kiyala.
ඇඩ්සෙන්ස් Approve unath article quality nathnm passe kaleka google eken deindex karanna puluwn . Eka nisa mula idalama hodata karanna.
Site ekak nm apitama atawagnna puluwn katawth salli dena one na. Uba tech side eke nathnm meke kataharu kiyala normal ekak hadagnna.
Ps - mamth thm igenagnwa thama eka 1$ hoyala na adsense walin.
Content nemei bn.ochchara danna uba counter notice file karanna dan nedda.thawa ekekge content horkam karala nam goda yanna ba.
eki ai ubata copyright gahuwe.Up
Mage adsense approve una website ekata kauda huttiyek copyriGHT gahala hosting eken ban kara. Eeetapsse huttita kiwa domain eka ganin kiyala saddayak na esa balli. Mage maseka mahansiya wathure giya. Dawas 5n adsense approve una apaarade.
Eeetapsse domain eka ain karala links okkoma removal ekata dala aye wena domain ekak aran ekata posts dala website eka up kara. Adsense approve une na dn sathi ganak getting ready. Epa wenawa but hoda padam tikak igena gatta.
Oya niche ekak thoraganiddi hoda research ekak karanna. Noxtools. Com eken aduwata semrush ekak gathaki.
Thawa googlr search console .... keyword planner use krala hoda keyword hoyaganna.
Site eka hodata plan karanna piliwelata . Article buy karala kmk na poddk gptzero wage tool ekakra dala balanna Ai walin liyapuwada kiyala.dn fiverr eke ehma lesiyata chatgpt use krala liyala denne. Kiyawanakotama therenawa chorai kiyala.
ඇඩ්සෙන්ස් Approve unath article quality nathnm passe kaleka google eken deindex karanna puluwn . Eka nisa mula idalama hodata karanna.
Site ekak nm apitama atawagnna puluwn katawth salli dena one na. Uba tech side eke nathnm meke kataharu kiyala normal ekak hadagnna.
Ps - mamth thm igenagnwa thama eka 1$ hoyala na adsense walin.
machan me #5 point eka gana tawa dapanko kohomada chatgpt walin liyagatta article hariyata hadala damme kiyala? tools use karapuwa wage dewal ekka?5- වැදගත්ම දේ තමයි කන්ටෙන්ට් AI watermark REMOVE කරලා, ඒ කියන්නේ zerogpt දැම්මම human written කියලා එන්නේ, හැබැයි මේවා human written ඒවා නෙමයි, AI වලින් ලියලා ආපහු ai written අහුවෙන කෑලි rewrite කරලා.
mage domain neme eke :"whatsapp " kiyala thibuna bn. mn athal ekata patan gatta APK site ekak. testing walata. wade nagalama giya traffic enna hadankotama meki report gahuwa.eki ai ubata copyright gahuwe.
smahara welawa gon athal denawa wen aewunuth. habai serous enawa. ape company burj khalifa related domain ekak tibba. unge org claim karla tibba orginal confuse wei kiyala stop karnna kiyala.mage domain neme eke :"whatsapp " kiyala thibuna bn. mn athal ekata patan gatta APK site ekak. testing walata. wade nagalama giya traffic enna hadankotama meki report gahuwa.
Cloudflare ekata gahala thibba
eetpasse porkbun ekata.
kohomarhi cloudflare eken hosting company ekatath report karala thibba. eetpasse un mage hostng suspen kara. mn unwa contact karagena domain eka ain karala reactive karagatta. domain eka sell karanna haduwa e utti reply na .
https://elakiri.com/threads/domain-trademark-dispute-ආපු-උන්-ඉන්නවද.2097573/
Chat GPT Plus එකක් අරගන රිසර්ච් කරලා හොඳ ආටිකල් ටිකක් ලියවගනිං. 100% ෆැක්ට් චෙක් කරපං. ඊට පස්සෙ උඹ වෙනස්කම් කරලා ග්‍රැමර් චෙක් කරපං ඒකෙන්ම. AI content ditecter එකකින් චෙක් කරපං. 80% වඩා Human නම් පබ්ලිෂ් කරපං. කන්ටෙන්ට් ඉස් ද කිංග්. ගූගල් පීනලයිස් කරන්නෙ නෑ AI කන්ටෙන්ට් කියලා, හැබැයි රිලවන්ට් වෙන්න ඔ්න. යුනික් වෙන්න ඔ්න, ෆැක්ට් චෙක් වෙන්න ඔ්නඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න සයිට් එකක් හදන්න හිතුනා. උබලගේ උපදෙස් ටිකක් දියල්ලා. ආටිකල් buy කරන්න වෙනවා. සයිට් එක හදලා ඇඩ්සෙන්ස් Approval අරන් දෙන එකෙක් ඉදිය නේද 10000 කට වගේ ඒ වගේ එව ශුවර්ද? හොද පොරක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ඉන්නවනම්. SEO පැත්ත ගැන නම් මෙලෝ අයිඩියා එකක් නෑ කොහොමද මේන්ටේන් කරන් යන්නෙ?
Interesting! Ai Detect eka nathi karagaththe Tools use karalada, Prompt ekak hadagenada![]()
ai content Human Wrtitten widiyata rewite karanne khomda bn
machan me #5 point eka gana tawa dapanko kohomada chatgpt walin liyagatta article hariyata hadala damme kiyala? tools use karapuwa wage dewal ekka?

Thanks bro.menna me tools use kare
1- https://undetectable.ai/
mekanam 100% human written walatama harawanawa, habai price eka wadi, 60 USD per year, 10,000 words per month walata gaththa, habai word count eka madi mata
2- https://www.gptinf.com/
meka 80% human written walata harawanawa, ithiri tika api balala ugenma rewrite karanna ona,
puluwan kattiya tool eka ganna, narhnam
katahari ehema karaganna onanam mata kiyanna, karala denna puluwan, mage time ekata podi value ekak ona habai![]()