ඇඩ්සෙන්ස් සිංහලෙන්...
ඇඩ්සෙන්ස් වලට හොර පාරවල් වලින් යන්න හදන මහත්තුරුන්ට මේකත් බලලම හිටිය නම් හොඳ වෙයි...
ගුගල් කොහොමද උඹලගේ හොර අල්ලන්නේ...
1 Cookies උඹලගේ කොම්පුටරේ ගුගල්; දාල තියන Cookies නිසා උඹල ඩිස්කනෙක්ට් කරලා ආයේ ගැහුවට වැඩක් නැහැ Cookies තියන නිසා උඹල අහු වෙලා..
2 Other Google Services උඹල හිතන්නේ උඹලගේ ඇඩ්සෙන්ස් එකට ඒ කොම්පුටරෙන් නොගියට උඹල අල්ලන්න ක්‍රම නැහැ කියලද.. Youtube ,GMail, Google Earth, Google Calendar, Google Search, Google Toolbar, Google Talk, Google Sitemap, Google Desktop, Blogger, උඹල අහු වෙලා ඉවරයි...
3 IP Address එකෙන්ම බඩු බනිස්..

4 Click Pattern 1 ඇයි මේ මිනිහා මේ සයිට් එකේ විතරක් ඇඩ් ක්ලික් කරලා අනිත් ඒවායේ නොකරන්නේ..මාට්ටුයි...
5 Click Pattern 2 මේ සයිට් එකට කට්ටිය ඇයි ලිපිනය කෙලින්ම ගහල එන්නේ.. සර්ච් එන්ජින් වලවත් නැති සයිට් එකකට කොහොමද මේ කට්ටිය එන්නේ.. අයෙත් මාට්ටුයි...
6 Click Pattern 3 මේකට එන අය ක්ලික් කරපු ගමන් පැනල යන්නේ ඇයි? අනිත් අය ක්ලික් කරලා පිටු ගානක් බලල යද්දී මේකට එන අය ක්ලික් කරපු ගමන් පැනල යන්නේ ඇයි??
7 Click-Through-Rate (CTR) මේක 0.5% ඉඳල 10%, වෙනකම් විතර හරි.. එත් ඊට උඩින් ගියාම ආයෙත් බණ්ඩා මාට්ටුයි..
8 Geo-Location උඹල යාළුවොන්ගේ ගෙදර ගිහින් ක්ලික් කරාට වැඩක් නැහැ.. ගුගල් දන්නවා කොම්පුටර් කහේද තියෙන්නේ කියල.
9 Webpage design ඔන්න යේ කනවා “click here” හරි “support us” කියල හරි දාල තියනවද කිල්ක් කරවගන්න.. මිනිහෝ ගුගල් කියන්නේ හොඳම සර්ච් එන්ජින් එක. ඔය වචන හොයාගන්න එක උන්ට ඉතාමත්ම පහසුයි සහෝදරයා..
10 Advertisers conversion rate උඹල ක්ලික් කරලා දැන්වීම් දීපු එකාට වාසියක් වෙලා නැත්නම් උඹලගේ ගිණුම් වලට සොරි.කොම්
11 Hardware address බෝලාගේ රවුටරේ / මොඩම් එකේ MAC address එක උඹලට වෙනස් කරන්න බැහැ.. උන්ට තියන තාක්ෂනය අනුව මේක උන්ට අල්ලන්න බැහැ කියල උඹල හිතනවද?
12 Combo මේ එක එක ගත්තම ඒවා දුර්වල වෙන්න පුළුවන්, හැබැයි ඔය ඔක්කොම ගත්තම මොන බොට්ටේකුටත් ගුගල් රවට්ටන්න ගොඩක් අමාරුයි..
ඒ නිසා නිකන් කෙලව ගන්නේ නැතුව කරනවා නම් හරියට කරපල්ලා.. පස්සේ උන්ට බනින්න එපා උඹලව බෑන් කළා කියල.. ඔන්න මම ගියා.. අනිත් උන්ට බලන්න උඩට දාන්න.