ඇඩ්සෙන්ස් youtube approval

MacroMP

Member
Mar 6, 2013
648
173
0
ඇයි යකෝ ඔක්කොම ඩිලීට් කරේ...උබ වැඩක් නැති ඒවා ඩිලීඩ් කරල හොද ඒවා ඉතුරු කරල watch hours ඒවායෙන් හදාගෙන apply කරපන් හම්බෙනව.

නෑ බං . ඒ Niche එක මට එපා උනා. මම වෙන එකක් ට්‍රයි කරන්න දැන් ඔලුවේ තියෙන්න බං.

මේ තියෙන්නේ අලුත් එක . කොහොමද කියල කියපන් මේ වගේ niche ekak ??