ඇඩ් ක්ලික් කරලා money හොයන්න. . . . .

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ඇඩ් ක්ලික් කරලා money හොයන්න. . . . .

    නිකං ඉන්න එකේ ඇඩ් ක්ලික් කරලා මුදලක් හොයන්න කැමති ද?
    ලක්‍ෂ ගණන් බැහැ හැබැයි යම්කිසි මුදලක් පුළුවන්. . . .
    E-bay එකෙන් මොනවා හරි ගන්න වගේ ඒ සල්ලි යොදන්නත් පුළුවන්. .

    මම දන්න ටික දාන්නම්. . ඔයාලා දන්න ඒවත් දාන්න....

    සමහර සයිට් වලදි අහයි කවුද ඔයාව ඒකට සෙට් කලේ කියලා.එතකොට Amilapunk කියලා දාන්න.
    :P:P:P:P:P:P

    1. AWSurveys

    2. probux

    3. dutchbux

    4. topstarbux

    5. clixsense

    6. careerbux

    මොනවාහරි අවුලක් ඇත්නම් කමෙන්ට් කරන්න
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    ම්‍තෙන තියෙන එකක් වත් සල්ලි ගෙවන්නේ නෑ.. මම මේ ඔක්කොම මාස ගානක් කරල තියෙනවා .. ඒ උනාට ස්පෑම්... උඹ මේවලින් සල්ලි අරං තියෙනවං පේමන්ට් Proof දෙන්න බලන්න...:angry::angry::angry::angry::angry:
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......

    ම්‍තෙන තියෙන එකක් වත් සල්ලි ගෙවන්නේ නෑ.. මම මේ ඔක්කොම මාස ගානක් කරල තියෙනවා .. ඒ උනාට ස්පෑම්... උඹ මේවලින් සල්ලි අරං තියෙනවං පේමන්ට් Proof දෙන්න බලන්න...:angry::angry::angry::angry::angry:

    eyala Cashout karana limit eka hoyagena inna oni issella...
    mage thama limit eka reach ne.
    oyage account eke mokak hari awulak tiyenna eti
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    uba aluthen CTP progrms walata join wuna kenek wage..ekai me daanne..ebay eken wunath podi baduwak ganna sahena kalayak inna wei machan..ehema naththam api salli viyadam karala rffrls ganna wenawa..mehema damma kiyala oyata loku wasiyak wenne na machan.EK ekata aluthen ena podi aya mewa passe yanawa ethakota..