ඇඩෙනවා අප්පා.....

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,341
    41,224
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    08(379).jpg

    Mata meh Tattaya asai
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    :lol::lol: ශාපෙක්ෂතාවය ගැන නොදැන කතාකරනවා නෙවෙයි බං....... අනික පදිංචිය කොළඹ උනාට මගේ ගමත් මාතර...... මෙතන පළාතේ ප්‍රශ්නයක් නෙවෙයි බං තියෙන්නේ......

    මාතර මිනිස්සු බුද්ධිමත් නම් ඇයි මෙතරම් මනාප ප්‍රමාණයක් මේ දෙන්නට වැටුනේ..... අටදාස් ගණනක් සහ එකොලොස්දාස් ගණනක්...... ඇයි මේ දෙන්නගේ මනාප එක්දාස් ගණනකින් හරි දෙදාස් ගණනකින් හරි නැවතුනේ නැත්තේ මාතර මිනිස්සු ඇන්දේන්නේ නැතිනම්.......

    ඔව් මම එක පිලිගන්නවා නමුත් මචන් මුන් වියදම් කරපු විදියට මෙහෙම නෙවයි වෙන තැනකනම් මනාප ගන්නේ... මේ අනර්කලී උදේ 8.00-10.00 අතරේ වෙලාවක ෆැෂන් බග් එකේ දොරවල් වහන්න කියල එකේ ඇතුලේ ඉන්න උන්ට ඕනෙම දෙයක් ගන්න කියල ඕකි උන්ගේ බිල් ගෙවල දැම්ම, ඒවගේම වතුර බිල්, ෆුඩ්සිටි වල බිල් ගෙවල දැම්ම, ඔය වගේ දේවල් කෝටියක් කරලා තමයි ඔය ගැන ගත්තේ.. එක නිසා තමයි ඔහොම හරි ටිකක් ලැබුනේ...

    තව එකක් මචන් අනිත් ඉල්ලන්න උන්ගැන කලකිරුණු උන්ගේ චන්දෙත් වැටුන මුන්ට එකයි ලොකුම අවුල උනේ....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    ඔව් මම එක පිලිගන්නවා නමුත් මචන් මුන් වියදම් කරපු විදියට මෙහෙම නෙවයි වෙන තැනකනම් මනාප ගන්නේ... මේ අනර්කලී උදේ 8.00-10.00 අතරේ වෙලාවක ෆැෂන් බග් එකේ දොරවල් වහන්න කියල එකේ ඇතුලේ ඉන්න උන්ට ඕනෙම දෙයක් ගන්න කියල ඕකි උන්ගේ බිල් ගෙවල දැම්ම, ඒවගේම වතුර බිල්, ෆුඩ්සිටි වල බිල් ගෙවල දැම්ම...එක නිසා තමයි ඔහොම හරි ටිකක් ලැබුනේ...
    :oo::oo: sirada ban
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Matara mona wenasak daban ude pandara gonnu wage mahindata deela tiyene.dakune harak hinda tama ratata ada mehema wela tiyenne

    යකෝ මතක තියා ගනින් මහින්දයත් දකුණේ... අනික සරත් ෆොන්සේකත් දකුණේ, උන් නිසා තමයි උබලට දැන් එලියට බැහැල බයක් නැතිව ඉන්නවත් පුළුවන්.

    මාතර කියලා වෙනසක් නෑ බං මාතරත් 19,848 ක් (ඇනල් කෙලීගේ 8842 + නදීෂා ගේ 11006) ගොන්නු ඉඳලා තියෙනවා....... :lol::lol::lol::lol: MATHARA GONNUMATHARA GONNU

    මචන් උබ ශාපෙක්ෂතාවය කියල දෙයක් නිකමටවත් අහල තියෙනවද......?:P:P:P:P:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    යකෝ මතක තියා ගනින් මහින්දයත් දකුණේ... අනික සරත් ෆොන්සේකත් දකුණේ, උන් නිසා තමයි උබලට දැන් එලියට බැහැල බයක් නැතිව ඉන්නවත් පුළුවන්.

    මචන් උබ ශාපෙක්ෂතාවය කියල දෙයක් නිකමටවත් අහල තියෙනවද......?:P:P:P:P:P

    Apita 91 idan eliye bahala inna tibba dakune gonnu hitiye natnam.mahindaya dakune tama penne nadda karana gonkam
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් මම එක පිලිගන්නවා නමුත් මචන් මුන් වියදම් කරපු විදියට මෙහෙම නෙවයි වෙන තැනකනම් මනාප ගන්නේ... මේ අනර්කලී උදේ 8.00-10.00 අතරේ වෙලාවක ෆැෂන් බග් එකේ දොරවල් වහන්න කියල එකේ ඇතුලේ ඉන්න උන්ට ඕනෙම දෙයක් ගන්න කියල ඕකි උන්ගේ බිල් ගෙවල දැම්ම, ඒවගේම වතුර බිල්, ෆුඩ්සිටි වල බිල් ගෙවල දැම්ම, ඔය වගේ දේවල් කෝටියක් කරලා තමයි ඔය ගැන ගත්තේ.. එක නිසා තමයි ඔහොම හරි ටිකක් ලැබුනේ...

    තව එකක් මචන් අනිත් ඉල්ලන්න උන්ගැන කලකිරුණු උන්ගේ චන්දෙත් වැටුන මුන්ට එකයි ලොකුම අවුල උනේ....

    ඔය කතාවෙන් ගම්‍ය වෙන්නේ බං බෙදපු දේවල් වලට, දුන්නු අල්ලස් වලට යටවෙලා තමයි කියලනේ ඔය මනාප ටිකත් දුන්නේ මාතර ජනතාව....... බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක් අල්ලසට යට කරලා තමන්ගේ මනාපේ දුන්නු බුද්ධියක් නැති මිනිස්සු කොටසකුත් ඔය මාතර ඉන්නවා කියලා පිළිගන්න මේ රටේ හැමතැනම ඉන්නවා වගේම........

    අනික මචං උඹ ඔය කියපු ඉල්ලන අනිත් උන්ගැන කලකිරිලා උන්ගේ චන්දෙත් මේ වැස්සියෝ දෙන්නට ලැබුනි කියන කතාව නම් උඹ මෙතන කිව්වට වෙන තැන්වලනම් කියන්න යන්න එපා මොකද එක ගොන්ම ගොන් කතාවක්.......
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔය කතාවෙන් ගම්‍ය වෙන්නේ බං බෙදපු දේවල් වලට, දුන්නු අල්ලස් වලට යටවෙලා තමයි කියලනේ ඔය මනාප ටිකත් දුන්නේ මාතර ජනතාව....... බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක් අල්ලසට යට කරලා තමන්ගේ මනාපේ දුන්නු බුද්ධියක් නැති මිනිස්සු කොටසකුත් ඔය මාතර ඉන්නවා කියලා පිළිගන්න මේ රටේ හැමතැනම ඉන්නවා වගේම........

    අනික මචං උඹ ඔය කියපු ඉල්ලන අනිත් උන්ගැන කලකිරිලා උන්ගේ චන්දෙත් මේ වැස්සියෝ දෙන්නට ලැබුනි කියන කතාව නම් උඹ මෙතන කිව්වට වෙන තැන්වලනම් කියන්න යන්න එපා මොකද එක ගොන්ම ගොන් කතාවක්.......

    යකෝ ශාපෙක්ෂ්තාවය කියන්නේ ඒකට තමයි මොකද 100% හරි තැනක් ලෝකේ කොහෙවත් නැහැ, නමුත් අපි හොදයි කියන්නේ ශාපෙක්ෂව.

    අනික මම ගොන් කතාවක් කියල කිවුව කියලනේ උබලට හිතෙන්නේ, නමුත් පොඩ්ඩක් හිතල බලපන්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ ශාපෙක්ෂ්තාවය කියන්නේ ඒකට තමයි මොකද 100% හරි තැනක් ලෝකේ කොහෙවත් නැහැ, නමුත් අපි හොදයි කියන්නේ ශාපෙක්ෂව.

    අනික මම ගොන් කතාවක් කියල කිවුව කියලනේ උබලට හිතෙන්නේ, නමුත් පොඩ්ඩක් හිතල බලපන්.....

    ගොන් කතාවක් කියල කිව්වේ මෙන්න මේකට....... "තව එකක් මචන් අනිත් ඉල්ලන්න උන්ගැන කලකිරුණු උන්ගේ චන්දෙත් වැටුන මුන්ට එකයි ලොකුම අවුල උනේ...."
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගොන් කතාවක් කියල කිව්වේ මෙන්න මේකට....... "තව එකක් මචන් අනිත් ඉල්ලන්න උන්ගැන කලකිරුණු උන්ගේ චන්දෙත් වැටුන මුන්ට එකයි ලොකුම අවුල උනේ...."

    උබ දැන් කියන්නේ එහෙම උනේ නැහැ කියලද...?
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    mama dakala thiyena deyak thamai dakune godak aya gamee palaathe ekaata salakanawa (mona pakshen unath). ithin me dabalama udin paath wechcha un ne. ithin dinanna amarui. anarkali palaweni sare yanthan goda giyata (manapa list eke tikak palleha thamai 2009 chandedith anarkali hitiye) dewani para goda yanna amaru una.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    mama dakala thiyena deyak thamai dakune godak aya gamee palaathe ekaata salakanawa (mona pakshen unath). ithin me dabalama udin paath wechcha un ne. ithin dinanna amarui. anarkali palaweni sare yanthan goda giyata (manapa list eke tikak palleha thamai 2009 chandedith anarkali hitiye) dewani para goda yanna amaru una.

    :lol::lol::lol::lol::lol: ඔබ හරි......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබ දැන් කියන්නේ එහෙම උනේ නැහැ කියලද...?

    වෙන්න පුළුවන්....... නොවෙන්නත් පුලුවන්........ එහෙම දැම්මනම් ඒ දැම්මේ ඒ පට්ටි ගොන්නු ටිකක තමා........ මොකද මුන් දෙන්නට වඩා හොඳ නැති එවුන් තවත් ඉන්න විදියක් නෑනේ........ :lol::lol:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මොකද මුන් දෙන්නට වඩා හොඳ නැති එවුන් තවත් ඉන්න විදියක් නෑනේ........ :lol::lol:

    ඒ ඉතින් උබ දන්න තරම්නේ.... මෙතන හොද නැහැ කියන්නේ එකක් දෙකක් නිසා නෙවෙයි උන්ගේ මුළු ක්‍රියාකාරිත්වයම ගැන හිතල...

    මොනවා උනත් කමක් නැහැ දැන් ඉතින් ඉරිසියා කරන්නේ නැතිව, සතුටු වෙයල්ලා හැම තැනින්ම කරන්න බැරි උන නිලියන් පැන්නිල්ල මාතරින් කර කියල...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඒ ඉතින් උබ දන්න තරම්නේ.... මෙතන හොද නැහැ කියන්නේ එකක් දෙකක් නිසා නෙවෙයි උන්ගේ මුළු ක්‍රියාකාරිත්වයම ගැන හිතල...

    මොනවා උනත් කමක් නැහැ දැන් ඉතින් ඉරිසියා කරන්නේ නැතිව, සතුටු වෙයල්ලා හැම තැනින්ම කරන්න බැරි උන නිලියන් පැන්නිල්ල මාතරින් කර කියල...

    හ්ම්ම්ම් එකනං ඇත්ත තමා මොකක් වුනත්..........