ඇඬුනා...

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    paw appa poddo denna danne nehe ne unge amma merila kiyala badaginnata kiri uranawa paw deyyane moka unath happapu ekanam maha thirisanek. eka paarak mage bike ekata lenek ahuwela mama maanasikawa maara dukak winda sathiyak withara
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ලාෙ හැප්පෙන්න යද්දි වාහනේ යන අයගෙ අාරක්ශාව වටිනව නං කවදාවත් බල්ලාෙ බේරන්න යන්න එපා :dull: :dull:
    විශේෂයෙං ත්‍රීවිල් බයිසිකල් වල යනවනං :dull: :dull:
    හැප්පෙන්න අාවාෙත් යටකරගෙනම පලයල්ල :dull: :dull:
    ඔව් උන් මැරෙණව තමා :sorry: :sorry:
    මක් කරන්නද :sorry: :sorry:
    තමන්ගෙ ජීවිතේ නැති කරගෙන බල්ලන්ගෙ පූසන්ගෙ ජීවිත බේරන්න කැමති නං විතරක් මේ වගේ දේවල් බලල දුක් වෙලා වැලපිලා වාහනේට බල්ල පැන්න ගමං අහකට කපල ටිපර් එකක වගේ රාේද අස්සෙ ඔලුව ගිහිං මාෙලේ කෑලි හැමතැනම විසික් වෙන්න මැරියල්ල :sorry: :sorry:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    උඹනන් මහ බුරුවෙක්! මම තනියම ඉන්නවනං එහෙම කරලා හරි සතාව බේරනවා යකෝ! :angry::angry:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Yakooo Ballanwa Parata daana unta gahapan issellama.....Mata ballo 4k innawa wal ballekuth ekka.....un okkooma gedara..ekekta paratawath yanda denne na. Aththatama kiuwoth wal balla pare idan ape hom ekata apu ekek(chuti patiya kaale). uwath gedara tiyan haduwa.

    ape godak un karanne gedara inna eka ganu patau gahuwama gihin parata danawa. ita passe itin sorry tamai.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,291
    8,397
    113
    රූකඩ රාජ්ජේ

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    පපුව හෝස් ගාල ගියා බන් දැක්කම. තිරිසනුන්ට driving license හමුබුනාම ඔහොම තමා. පවු අහිංසක සත්තු.