ඇඬුන මචන් මේක බලනකොට.....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ඇඬුන මචන් මේක බලනකොට.....

    [FONT=&quot]මෙලොවදීම දෙවියන් දැක්කෙමි[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පසුගිය[/FONT][FONT=&quot]දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඇතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ[/FONT][FONT=&quot]දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිණි. එය එතරම් හොඳ දෙයක් නොවුනත්[/FONT][FONT=&quot]සංවාදයේ ඈති ගැඹුරු තැන් හිතට කා වැදුන නිසාම සවන් දීගෙන සිටියෙමි.[/FONT]

    [FONT=&quot]*[/FONT][FONT=&quot]සල්ලි එවන්න[/FONT]

    [FONT=&quot]*[/FONT][FONT=&quot]ඊළඟ බස් එකේ ඩ්‍රයිවර්ට දෙන්න[/FONT]

    [FONT=&quot]*[/FONT][FONT=&quot]මම ගුණසිංහපුරෙන් ගන්නම්[/FONT]

    [FONT=&quot]ඔවැනි වාග් මාලාව නිසාම මම ඔහු හා කුළුපඟවී තොරතුරු විමසුවෙමි.[/FONT]

    [FONT=&quot][[/FONT][FONT=&quot]මේ ඔහුගේ කතාවේ සාරාංශයයි ][/FONT]

    [FONT=&quot]මගෙ ගම බදුල්ලෙ මහත්තය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නම සුනිල් හමුදාවෙ ජොබ් [/FONT][FONT=&quot]1 [/FONT][FONT=&quot]කෙරුවෙ.[/FONT][FONT=&quot]මාවිල් ආරුවෙ ගේම් එකේදි කකුල් දෙකම කෑපුව[/FONT]

    [FONT=&quot]([/FONT][FONT=&quot]මම පුදුමයෙන් ඔහු දිහා බෑලුවෙමි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලී කකුල් [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]ක් ! වාරුවට කිහිලි කරුවක් )[/FONT]

    [FONT=&quot]එක වකුගඩුවකට වෙඩි වෑදුන ඩෑමේජ් උනා.[/FONT]

    [FONT=&quot]ඊට ටික කාලෙකට පස්සෙ මගෙ අප්පච්චිට කුඹුරෙදි මී හරකෙක් ඈනල එයාගෙ වකුගඩු [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]ම නෑති උනා.[/FONT]

    [FONT=&quot]එතනදි මම තීරණය කෙරුව මගෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුව ඉක්මනට අප්පච්චිට දීල[/FONT][FONT=&quot]එයාව ගොඩ දාන්න. හැබැයි ඒකට අවසර ලැබුණෙ නෑ නීතියෙන්. මට තිබුණේ හොඳ[/FONT][FONT=&quot]වකුගඩුවකුයි ඩැමේජ් එකකුයි හින්ද. ඒත් මම නඩුවක් දාල උසාවි නියෝගයක් අරගෙන[/FONT][FONT=&quot]මගේ අප්පච්චිව ගොඩ දැම්ම. ඉස්පිරිතාලෙන් කිව්වෙ මාව මාසෙන් මැරෙයි කියල ඒත්[/FONT][FONT=&quot]අවුරුද්දක් ගියා. මම තාම ඉන්නවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හෑබෑයි දැන්නම් මුත්‍රා එක්ක ලේ යනවා. තව[/FONT][FONT=&quot]මාස කීපයයි තියෙන්නෙ ...[/FONT]

    [FONT=&quot]"[/FONT][FONT=&quot]අවුලක් නෑ මහත්තය [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගෙ ගේම මම ෆිනිෂ් කෙරුවා. රටත් ගොඩ දෑම්ම අප්පච්චිවත් හොඳ කෙරුව. ඊට වඩා තව මොනාද[/FONT][FONT=&quot]?
    [/FONT][FONT=&quot]මම වචනයකුදු කතා නොකලෙමි. කතා කර ගන්නට පවා නොහැකි විය.[/FONT]

    [FONT=&quot]"[/FONT][FONT=&quot]ඉතින් දෑන් මොකද මෙහෙ කරන්නෙ" සෙමෙන් ඈසුවෙමි.[/FONT][FONT=&quot], [/FONT]

    [FONT=&quot]වකුගඩුවෙ ටෙස්ට් වගයක් තියනව කරගන්න [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට[/FONT][FONT=&quot]ගියා. එතන ඒ ටික කරගන්ඩ ඉල්ලන ගානට තව [/FONT][FONT=&quot]2000[/FONT][FONT=&quot]ක් මදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පස්සෙ ගමෙන් කතාකරල[/FONT][FONT=&quot]කිව්ව වත්තල මේ හොස්පිට්ල් එකේ ගාන අඩුයි කියල එතනට ගියා එතන වෑඩිපුර[/FONT][FONT=&quot] 5000[/FONT][FONT=&quot]ක් ඉල්ලනව... මේ දැන් ගමට කතා කෙරුව බදුල්ලෙ ඉඳල ගුණසිංහපුර එන බස්[/FONT][FONT=&quot]එකකට රු[/FONT][FONT=&quot],2000[/FONT][FONT=&quot]ක් ගෙදරින් දුන්න. උදේට ඒක එනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආය කොළඹ ගිහින් වැඩේ කරගෙන[/FONT][FONT=&quot]යනව ගමේ. ඔහුගේ මුලු කතාවේම එකම කඳුලක් හෝ නොතිබුණි. කතාව පුරාවටම තිබුණේ[/FONT][FONT=&quot]අව්‍යාජ් සිනාව පමණකි.[/FONT]


    [FONT=&quot]ඉතින් හෙට එලිවෙනකන් ඉන්නෙ කොහෙද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මම ඈසුවෙමි.[/FONT]

    [FONT=&quot]කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකට යනව කකුල් [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot] ගලවල දාල බංකුවක ඈල වෙලා ඉන්නව[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඔහු සෑහෑල්ලුවෙන් කීය.[/FONT]

    [FONT=&quot]මම ඔහුට යම් මුදලක් අතට දී අයියෙ ඔයා රෑ වෙනකන් ඉන්නෙ නෑතුව දැන්ම ගිහින්[/FONT][FONT=&quot]රිපෝට් ටික ගන්න යයි කිවෙමි. මගෙන් මුදල් ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක්[/FONT][FONT=&quot]හෝ සිතුවිල්ලක් නොතිබූ ඔහු මට කීවේ මෙපමණකි.[/FONT]

    [FONT=&quot]මහත්තයට ගොඩක් ස්තූතියි. මේක කරගත්තොත් ඉක්මනට යතෑකි... ඒත් මහත්තයට සල්ලි තියනවද[/FONT][FONT=&quot]?
    [/FONT][FONT=&quot]ඔහු හරි පුදුම මිනිසෙකි.. නැත හෑබෑවින්ම දෙවියෙකි.[/FONT]

    [FONT=&quot]ඔබත් මමත් අද මේ පොලොව මත පා තබා සිටින්නේ ඔහුට පින් සිදුවෙන්නටය.[/FONT]

    [FONT=&quot]මම අවසාන වශයෙන් ඔහුගෙන් මෙසේ ඈසුවෙමි. අයියෙ අද රෑ මාත් එක්ක කෑම කමු.[/FONT]

    [FONT=&quot]ඔහු ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් මට කීවේ හදවත හඬවන තවත් කතාවකි.[/FONT]

    [FONT=&quot]මට කෑමට ගන්න පුලුවන් එළවලු ජාති [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]ක් තම්බල විතරයි. දෑන් මේ නෙස්කෑෆේ එකක් බිව්ව හෙටම මොනව හරි කනව. තෑන්ක්ස්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඔහු ගියේය...... මා බලා සිටියෙමි.[/FONT]

    [FONT=&quot]මට එක තැනක වැරදුනෙමි... ඒ...මට මහත්මයා යෑයි කී ඒ නියම මහත්මයාට මහාත්මයා යෑයි නොකියා අයියේ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම පමණකි.[/FONT]

    [FONT=&quot]නමුත් මැරෙන්නට පෙර මෙලොවදීම මා දෙවියන් දෑක්කෙමි...........[/FONT]

    [FONT=&quot]ෆේස්බුක් සටහනකින් උපුටා ගන්නා ලදී.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113
    [FONT=&quot]"[/FONT][FONT=&quot]අවුලක් නෑ මහත්තය [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගෙ ගේම මම ෆිනිෂ් කෙරුවා. රටත් ගොඩ දෑම්ම අප්පච්චිවත් හොඳ කෙරුව. ඊට වඩා තව මොනාද[/FONT][FONT=&quot]?
    [/FONT][FONT=&quot]මම වචනයකුදු කතා නොකලෙමි. කතා කර ගන්නට පවා නොහැකි විය.

    [FONT=&quot]andenawa ya[FONT=&quot]koo :([/FONT][/FONT]
    [/FONT]
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් සිරාවට පව් හොඳ එකාට තැනක් නෑ :(