ඇඬුන මචන් මේක බලනකොට.....
[FONT="]මෙලොවදීම දෙවියන් දැක්කෙමි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පසුගිය[/FONT][FONT="]දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඇතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ[/FONT][FONT="]දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිණි. එය එතරම් හොඳ දෙයක් නොවුනත්[/FONT][FONT="]සංවාදයේ ඈති ගැඹුරු තැන් හිතට කා වැදුන නිසාම සවන් දීගෙන සිටියෙමි.[/FONT]
[FONT="]*[/FONT][FONT="]සල්ලි එවන්න[/FONT]
[FONT="]*[/FONT][FONT="]ඊළඟ බස් එකේ ඩ්‍රයිවර්ට දෙන්න[/FONT]
[FONT="]*[/FONT][FONT="]මම ගුණසිංහපුරෙන් ගන්නම්[/FONT]
[FONT="]ඔවැනි වාග් මාලාව නිසාම මම ඔහු හා කුළුපඟවී තොරතුරු විමසුවෙමි.[/FONT]
[FONT="][[/FONT][FONT="]මේ ඔහුගේ කතාවේ සාරාංශයයි ][/FONT]
[FONT="]මගෙ ගම බදුල්ලෙ මහත්තය[/FONT][FONT="], [/FONT][FONT="]නම සුනිල් හමුදාවෙ ජොබ් [/FONT][FONT="]1 [/FONT][FONT="]කෙරුවෙ.[/FONT][FONT="]මාවිල් ආරුවෙ ගේම් එකේදි කකුල් දෙකම කෑපුව[/FONT]
[FONT="]([/FONT][FONT="]මම පුදුමයෙන් ඔහු දිහා බෑලුවෙමි[/FONT][FONT="], [/FONT][FONT="]ලී කකුල් [/FONT][FONT="]2[/FONT][FONT="]ක් ! වාරුවට කිහිලි කරුවක් )[/FONT]
[FONT="]එක වකුගඩුවකට වෙඩි වෑදුන ඩෑමේජ් උනා.[/FONT]
[FONT="]ඊට ටික කාලෙකට පස්සෙ මගෙ අප්පච්චිට කුඹුරෙදි මී හරකෙක් ඈනල එයාගෙ වකුගඩු [/FONT][FONT="]2[/FONT][FONT="]ම නෑති උනා.[/FONT]
[FONT="]එතනදි මම තීරණය කෙරුව මගෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුව ඉක්මනට අප්පච්චිට දීල[/FONT][FONT="]එයාව ගොඩ දාන්න. හැබැයි ඒකට අවසර ලැබුණෙ නෑ නීතියෙන්. මට තිබුණේ හොඳ[/FONT][FONT="]වකුගඩුවකුයි ඩැමේජ් එකකුයි හින්ද. ඒත් මම නඩුවක් දාල උසාවි නියෝගයක් අරගෙන[/FONT][FONT="]මගේ අප්පච්චිව ගොඩ දැම්ම. ඉස්පිරිතාලෙන් කිව්වෙ මාව මාසෙන් මැරෙයි කියල ඒත්[/FONT][FONT="]අවුරුද්දක් ගියා. මම තාම ඉන්නවා[/FONT][FONT="], [/FONT][FONT="]හෑබෑයි දැන්නම් මුත්‍රා එක්ක ලේ යනවා. තව[/FONT][FONT="]මාස කීපයයි තියෙන්නෙ ...[/FONT]
[FONT="]"[/FONT][FONT="]අවුලක් නෑ මහත්තය [/FONT][FONT="], [/FONT][FONT="]මගෙ ගේම මම ෆිනිෂ් කෙරුවා. රටත් ගොඩ දෑම්ම අප්පච්චිවත් හොඳ කෙරුව. ඊට වඩා තව මොනාද[/FONT][FONT="]?
[/FONT][FONT="]මම වචනයකුදු කතා නොකලෙමි. කතා කර ගන්නට පවා නොහැකි විය.[/FONT]
[FONT="]"[/FONT][FONT="]ඉතින් දෑන් මොකද මෙහෙ කරන්නෙ" සෙමෙන් ඈසුවෙමි.[/FONT][FONT="], [/FONT]
[FONT="]වකුගඩුවෙ ටෙස්ට් වගයක් තියනව කරගන්න [/FONT][FONT="],[/FONT][FONT="]කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට[/FONT][FONT="]ගියා. එතන ඒ ටික කරගන්ඩ ඉල්ලන ගානට තව [/FONT][FONT="]2000[/FONT][FONT="]ක් මදි[/FONT][FONT="], [/FONT][FONT="]පස්සෙ ගමෙන් කතාකරල[/FONT][FONT="]කිව්ව වත්තල මේ හොස්පිට්ල් එකේ ගාන අඩුයි කියල එතනට ගියා එතන වෑඩිපුර[/FONT][FONT="] 5000[/FONT][FONT="]ක් ඉල්ලනව... මේ දැන් ගමට කතා කෙරුව බදුල්ලෙ ඉඳල ගුණසිංහපුර එන බස්[/FONT][FONT="]එකකට රු[/FONT][FONT="],2000[/FONT][FONT="]ක් ගෙදරින් දුන්න. උදේට ඒක එනවා[/FONT][FONT="], [/FONT][FONT="]ආය කොළඹ ගිහින් වැඩේ කරගෙන[/FONT][FONT="]යනව ගමේ. ඔහුගේ මුලු කතාවේම එකම කඳුලක් හෝ නොතිබුණි. කතාව පුරාවටම තිබුණේ[/FONT][FONT="]අව්යාජ් සිනාව පමණකි.[/FONT]
[FONT="]ඉතින් හෙට එලිවෙනකන් ඉන්නෙ කොහෙද[/FONT][FONT="]? [/FONT][FONT="]මම ඈසුවෙමි.[/FONT]
[FONT="]කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකට යනව කකුල් [/FONT][FONT="]2[/FONT][FONT="] ගලවල දාල බංකුවක ඈල වෙලා ඉන්නව[/FONT][FONT="]
[/FONT][FONT="]ඔහු සෑහෑල්ලුවෙන් කීය.[/FONT]
[FONT="]මම ඔහුට යම් මුදලක් අතට දී අයියෙ ඔයා රෑ වෙනකන් ඉන්නෙ නෑතුව දැන්ම ගිහින්[/FONT][FONT="]රිපෝට් ටික ගන්න යයි කිවෙමි. මගෙන් මුදල් ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක්[/FONT][FONT="]හෝ සිතුවිල්ලක් නොතිබූ ඔහු මට කීවේ මෙපමණකි.[/FONT]
[FONT="]මහත්තයට ගොඩක් ස්තූතියි. මේක කරගත්තොත් ඉක්මනට යතෑකි... ඒත් මහත්තයට සල්ලි තියනවද[/FONT][FONT="]?
[/FONT][FONT="]ඔහු හරි පුදුම මිනිසෙකි.. නැත හෑබෑවින්ම දෙවියෙකි.[/FONT]
[FONT="]ඔබත් මමත් අද මේ පොලොව මත පා තබා සිටින්නේ ඔහුට පින් සිදුවෙන්නටය.[/FONT]
[FONT="]මම අවසාන වශයෙන් ඔහුගෙන් මෙසේ ඈසුවෙමි. අයියෙ අද රෑ මාත් එක්ක කෑම කමු.[/FONT]
[FONT="]ඔහු ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් මට කීවේ හදවත හඬවන තවත් කතාවකි.[/FONT]
[FONT="]මට කෑමට ගන්න පුලුවන් එළවලු ජාති [/FONT][FONT="]3[/FONT][FONT="]ක් තම්බල විතරයි. දෑන් මේ නෙස්කෑෆේ එකක් බිව්ව හෙටම මොනව හරි කනව. තෑන්ක්ස්[/FONT][FONT="]
[/FONT][FONT="]ඔහු ගියේය...... මා බලා සිටියෙමි.[/FONT]
[FONT="]මට එක තැනක වැරදුනෙමි... ඒ...මට මහත්මයා යෑයි කී ඒ නියම මහත්මයාට මහාත්මයා යෑයි නොකියා අයියේ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම පමණකි.[/FONT]
[FONT="]නමුත් මැරෙන්නට පෙර මෙලොවදීම මා දෙවියන් දෑක්කෙමි...........[/FONT]
[FONT="]ෆේස්බුක් සටහනකින් උපුටා ගන්නා ලදී.[/FONT]

Last edited: