ඇත්තටම අපිගෙවන මේ ජීවිතය මොකක්ද

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ඇත්තටම අපි ගෙවන මේ ජීවිතෙ මොකක්ද පේනවාට වඩා නොපෙනන දෙයක් අපෙ ඇස් වලට වැහිලද?

    ගෙවා සුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ //

    ✴මේ ජීවිතයෙන් සියල්ල අවසන් නොවන බැවිනුත්...

    ✴️නැවත නැවත ඉපදෙමින් මැරෙමින් කෙළවරක් නැති සසරක් අපට උරුම බැවිනුත්...

    ✴️ඒ දීර්ඝ සසරේ ආරම්භයක් හෝ අවසානයක් දැකීමට නොහැකි තරම්ම දීර්ඝ බැවිනුත්...

    ✴️මවක්, පියෙක් නොවූ කිසිවකුත් මේ විශ්වයේ නොමැති තරම් වාර ගණනක් අප ඉපිද ඇති බැවිනුත්..

    ✴️පස් ස්වල්පයක් ගෙන කඩල ඇටයක් තරම් ගුලියක් සාදා "මේ මගේ ගිය ජීවිතයේ අම්මා" ලෙසින් ආපස්සට එක් මවකට එක් පස් ගුලිය බැගින් වෙන් කරමින් සාදා ගියහොත් මහ පොළොවේ පස් නිම වූවද මව් වූ අය ගණන නිමා නොවන බැවිනුත්...

    ✴️එකම කෙනෙක් තම මව වූ වාර ගණන අසීම්ත බැවින් හා, ඒ මව මැරෙද්දී හැඩූ කඳුළු මහා සාගරයට වඩා වැඩි බැවිනුත්..

    ✴️අප හරකෙකු වී ඉපිද බෙල්ල කපා මිය යද්දී පමණක් ගලා ගිය ලේ ප්‍රමාණය මහා සාගර ජලයට වඩා වැඩි බැවිනුත්...

    ✴️සත්වයන් ප්‍රමාණය මහ පොළොවේ පස් හා සම කළ විට ඉන් යළි සුගතියක් කරා යන්නේ නියපොත්ත උඩට ගත් පස් ප්‍රමාණට තරම් සුළු ප්‍රමාණයක් බැවිනුත්..

    ✴️අප ගෙවා පැමිණි සංසාරයේ වැඩිපුරම ගත කර ඇත්තේ මහ ගෙදර ලෙසින් හඳුන්වන සතර අපායේ බැවිනුත්..

    ✴️ඒ නිරය ආදී අපායන්හි දුක, සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේට ඇස් දෙකෙන් බලන්නාක් මෙන් පෙනී, කණට ඇසී, ඒ දුක් වේදනා දැනී, නමුත් ඒ දරුණු දුක උපමාවකින්වත් කියන්නට බැරි බව උන් වහන්සේම දේශනා කළ බැවිනුත්..

    ✴️මේ ලැබූ මිනිස් ජීවීතය කණ කැස්බෑවකු විය සිදුරෙන් සඳ බලනවාක් මෙන් දුර්ලභ බැවිනුත්...

    ✴️කල්ප කෝටි ගණන් වූ අබුද්ධෝත්පාද කාල පසුකරමින් බුදුවරයකුගේ පහළ වීම අති දුර්ලභ බැවිනුත්..

    🌼🌼🌼තවමත් බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබා නිවන් අවබෝධ කොට සසර දුක නිමා කරලීමට හැකියාව පවතින බැවිනුත්...

    ✴️කාලය අති සීග්‍රයෙන් ගෙවී යන බැවිනුත්...

    ✴️ඉදිරියට එන කාලය , අදට වඩා කෙසේවත් හොඳ නොවන බැවිනුත්...

    🌼🌼🌼🌼අප්‍රමාදීව නිවන පිණිස කටයුතු සම්පාදනය කළ යුතු වන්නේමය...!!!!

    🙏🙏🙏

    ~~~අමා සුව~~~
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඔය කිසි දෙයක් නෙවෙයි. අපි ඉපදෙනවා මැරෙනවා. එච්ච්චරයි. අපි නැවත ඉපදෙන්නේ නැහැ ම හැබැයි ශක්තිය නැතිකරන්න බැරිනිසා. වෙන ජීවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එකෙන් කියන්නේ නැහැ ඒ අපි කියල. ඔය පත්තරවල TV වල තියෙන පුනුරුප්පත්ති සීන් නම් මනසේ ඇතිවෙන සිතුවිලි මම හිතන විදිහට. අපි කාටවත් මතකද අඩුම ගානේ අපේ පොඩි කාලේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Oya okkoma buddhism wala thiyena eeawa 100% kiyala hithuwoth witharane. Mata nam giya aathmayak mathaka nathi nisaa meka methanon iwarayi. 🤷
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    1 wasara 365 days ma matakada.mataka ne kiyala 1 wasara ekenena neweda dan
    Mathaka thiyena dewal thiyenawa, podi kaale indala photo wisthara thiyenawaa. Giya aathmayak gana ehema ekak naane.
    Podi kaale karana dewal, wena dewala apita balapaana bawa pahadili. Dan karana dewal issarahatath ehemayi. Karmaya nemee, igenaganna deyak, gaha maraaganna deyak.
    Pera pasu aathma?? 🤷
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    TFS

    " 🌼🌼🌼🌼අප්‍රමාදීව නිවන පිණිස කටයුතු සම්පාදනය කළ යුතු වන්නේමය...!!!! "

    මේක කරන විදිහ ඊළඟ දවසෙ දාන්න. 👍

    නිවන් දකින්නත් පින ඕන මල්ලි
    පින නැත්නන් මොකද කොරන්නෙ
    පින නැත්තං පින රැස්කරගන්න ඕනෙනෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,427
    67,767
    113
    1 වසර කියන්නේ හිතෙන හදාගත්ත දෙයක් නෙවෙයි ද ?
    365 days කියන්නේ හිතෙන හදාගත්ත දෙයක් නෙවෙයි ද ?
    Ow but illusion is real in experiance ne
     
    • Like
    Reactions: Adam warlock