ඇත්තටම අමුතුම පාලු ගතියක් දැනුනා 😔

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,758
    1,492
    113
    Ow machan papuwa hira wena gathiyak enawa mathak weddi maha gedara. Hamoma.busy wela than than wala. Hambenne awuruddakata eka parai. Ekale meeta wada sathutin hitiya kiyalamai mata hithenne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    Me galle koheda his අක්කර yk keeyada
    හබරාදුව පැත්තට වෙන්න. ගාල්ලට විනාඩි 20ක් විතර ඇති වාහනයක නම්. ගනන් නම් දන්නේ නෑ බන්. කාලෙකින් ගියෙත් නෑ ඒ පැත්තේ.