ඇත්තටම ආදරේ කරා නම් එන්න..

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔබ හරි

    ඔයා ඔය කියන්නෙ 1980-1990 වගේ කාලෙ ඉපදුන පින්වන්තයො සෙට් එක ගැන කියලයි මට හිතෙන්නෙ
    අර Knight Rider,Tarzon,Robin of Sherwood zooro දොස්තර හොද හිත හා හා හරි ආවා බලපු ඉරිද වෙනකන් ඩේන්ටි මාමා එනකන් බලන් හිටපු පාවෙන පීරිසියක් උඩ නැඟලා සින්දුවත් එක්ක පැණි රස ජාති කාපු සුරංගනා කතා කරලිය බලපු
    Floppy Diskette අරන් Game දාගෙන windows 95 වලින් සතියකට සැරයක් ක්ලාස් එකේදි DAVE ,Mario සෙල්ලම් කරපු සනත්ලගෙ හශාන්ලගෙ මහානාමලගෙ ස්ටීකර් ගන්න තරගෙට Kandos
    කාපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ඡායාරූප ඇක්සයිස් පොත් වල පුරවපු තූමෙරා දිල් තූ මෙරි ජාන් වගේ ලස්සන හින්දි සින්දු අහපු සුනිල් ශෙට්ටිලට මධුරිලට ආදරේ කරන ගමන් රුවන් ශ්‍රීලාල් දල්පදාදුගෙන් පුන්චි වෙළෙන්ද අහපු . සින්දුවක් කියන්න කිවුව ගමන් රෝස මලේ නටුවෙ කටු එහෙම නැත්නම් මේ ගසේ බොහෝ කියපු ටිකක් වැඩිවිය එද්දි පාන තියා බුදු සාදුට හිමිදිරියේ සින්දුව මුමුනපු සබන් කිවුවොත් සන්ලයිට් කඩෙන් අරන් ආපු පොල් ටොෆි කිරි ටොපි ගල්මස්කට් :P කාපු ඒ අහිංසක පරම්පරාව දැන් වැඩිවියට පත්වෙන්නෙ 03 04 පන්තියෙන් යාලුවනේ​

    Tawa tikak ekatu karannam saho.. Me post eka dakkama mage atheetheth matak una.. Kurumbatti machin karakawapu, gokkola nai hadaapu, unabata kirilla thuwakkuwen wedi tiyapu, bat ganna hitan Edna chocolate kola ekatu karapu, TV game gahapu, batta pannapu, kompittu hadapu, wasse kadadaasi bottu yawapu anthima parapura api tamae ban. Dan samaaje pirihila. Ekae ohoma wela tiyenne.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඇඬුනා බන්, ඔහොම හිතන කොල්ලෝ ඉන්නවා බන්, ඒත් ඒ වගේ කොල්ලොන්ට වෙන්නේ උඹේ යාලුවට උන දේමයි, කෙල්ලෝ සෙල්ලමට ගන්න උන්ට කෙල්ලෝ ඕන තරම් ඉන්නවා, වැඩේ කියන්නේ දැන් ඉන්න කෙල්ලොත් ගිහිල්ලා එල්ලෙන්නෙම ඒ වගේ උන්ගේ ඇගේමයි, අනේ මංදා බන්...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Tawa tikak ekatu karannam saho.. Me post eka dakkama mage atheetheth matak una.. Kurumbatti machin karakawapu, gokkola nai hadaapu, unabata kirilla thuwakkuwen wedi tiyapu, bat ganna hitan Edna chocolate kola ekatu karapu, TV game gahapu, batta pannapu, kompittu hadapu, wasse kadadaasi bottu yawapu anthima parapura api tamae ban. Dan samaaje pirihila. Ekae ohoma wela tiyenne.

    ඇයි මචන් කැප්‍රෝල් තුවක්කු මිශන්,චීන පටස් පත්තු කරපු,කල්ලි ගහපු,චොකටට් වල ස්ටිකර් අන්ක පිලිවෙලට එකතු කරපු,පුන්චි වීරයොන්ට ආදරේ කරපු,මැජික් බෝල ගන්න චොකලට් කාපු,ඩෙක් පීස් ෆිල්ම් බලපු අන්තිම පරම්පරාව අපි මචන්..:love:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    yes

    Tawa tikak ekatu karannam saho.. Me post eka dakkama mage atheetheth matak una.. Kurumbatti machin karakawapu, gokkola nai hadaapu, unabata kirilla thuwakkuwen wedi tiyapu, bat ganna hitan Edna chocolate kola ekatu karapu, TV game gahapu, batta pannapu, kompittu hadapu, wasse kadadaasi bottu yawapu anthima parapura api tamae ban. Dan samaaje pirihila. Ekae ohoma wela tiye"

    hmmmmmmm
    ඒ සුන්දර කාලෙ දැන් එවුවොන්ට නෑ දැන් ඔක්කොම් little ස්ටාර්ල කරන්නයි දඟලන්නෙ
    :confused:
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මට නම් හිතෙන්නේ අපේ කාලේ ෆෝන් නෑ සැටලයිට් ටී.වී. නෑ. ඉන්ටර්නෙට් කම්පියුටර් නෑ. ඉතිං අපේ හිරිමල් හිත අද තරම් දූෂණය වෙලා තිබුනේ නෑ. දැන් ඔය ඔක්කොම ඇතිවෙන්න තියෙනවා සීමාවක් නෑ. දැන් බල පල්ලා උන් කේලලව අරන් කාමරේකට ගිහිං නිල් චිත්‍රපටි වල තියෙන ඒවා කොරලා වීඩියෝ එක නෙට් එකට දානවා අපිට බලන්න.මගේ යාළුවෙක් කිව්වා එයාගේ අක්කා මනො උපදේශිකාවක් ඉස්කෝලෙක ඉතිං දවසක් අක්කා ලගට කෙල්ලෙක් ඇවිත් එයාට තියෙන ප්‍රශ්නේ කිව්වළු අවුරු දෙකකට කලිං කෙල්ල කොල්ලෙක් එක්ක යාළු වෙලා හිටියළු දෙන්නා අඹු සැමියන් විදියට හැසිරිලා තියෙනවළු පස්සේ ඒක ඉවරවෙලා අවුරුද්දකින් තව එකෙක් එක්ක මේකි යාළු වෙලා.ටික දවසකින් කොල්ල සේරම විස්තර දැනගෙන කෙල්ලට කිව්වළු තමුසේ වෙන එකෙක් එක්ක යාළු වෙලා ඉදලා තියෙනවා මට තමුසෙව ෂුවර් නෑ ඒ නිසා තමුසෙව චෙක් කරන්න ඕන කියලා. ඉතිං කෙල්ල ඉවරයිනේ මේකිට යන්තම් මොලයක් තිබ්බා ඒක ටීචර්ට තියන්න නැත්නම් අහිංසක ජීවිතයක් ඉවරයි.කල්පනා කරපල්ලා ලොකු කතාවක් මේක ඇතුලේ තියෙනවා. අපේ රටේ හරියට මොනවත් කරන්නේ නෑ. ලිංගික අධ්‍යාපනය හරියට ළමයින්ට දුන්නනම් මේ වගේ දේවල් ඇති වෙන්නේ නෑ. ලිංගිකත්වය තව දුටත් හංගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අපේ කාලේ මාර සුන්දරයි කෙල්ලකේගෙන් යාළු වෙන්න අහන්න අපි කොච්චර බයද . අද එහෙමෙ නෑ. කාලය මැව් වෙනසක අරුමේ.........

    Sira kathava bn, ape rate Education System ekanam maha thuppahi ekak, ekath para sudda apita dipu ekak misak, apema kiyala monavath na
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    අනේ මන්දා මචං මොනා කියන්නද කියලා.. මෙහෙමයි.. ගොඩක් අය ආදර සම්බන්ධතා පටන්ගන්නෙ පාසල් අවධියෙන්.. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ කරන අවධියෙදි..

    ඔය කාලෙදි මචං මං දකින විදියට ආදරේ කරන්නෙ රැල්ලට.. තමන්ගෙ යාලුවා කෙල්ලෙක් සෙට් කරගත්තොත් අනිත් එකත් කොහොම හරි කට්ට කාලා කෙල්ලෙක් සෙට් කරගන්නවා.. එතනින් එහාට මොකද කරන්නෙ, මොකද වෙන්නෙ කියලා හුඟක් අය හිතන්නෙ නැහැ.. අනාගතේ ගැන කිසිම දෙයක් හිතන්නෙ නෑ.. ඔහේ ආදරේ විඳිනවා.. ඒ කාලෙදි අපිට ඒ තරම් දුර පේන්නෙ නෑ.. ඒකයි අවුල..

    විශේෂයෙන් පිරිමි පාර්ශවය ආදරේට මුල්තැන දෙනවා.. ඉගෙනීමට දෙවනි තැන දෙනවා.. කොල්ලොන්ට ආදරේ ජීවිතේම වුණත් කෙල්ලොන්ට ඒක තවත් එක දෙයක් විතරයි.. මං දකින විදියට.. ඔතනදි මචං කොල්ලගෙ ඉගෙනීම අඩාල වෙන්න ගන්නවා හුඟක් වෙලාවට..

    ඔය කාලෙදි පටන්ගන්න ආදර සම්බන්ධතා තාවකාලිකයි මචං.. උසස් පෙළ අවසන් වෙනවත් එක්කම හුඟක් ආදර සම්බන්ධතා වලට කෙලවිලා යනවා.. එක්කො ගෙවල් වලින් බර බරයක් දාලා, එහෙමත් නැත්තං කෙල්ලට සරසවි වරම් ලැබෙනවා.. කොල්ලට සරසවි යන්න බැරි වෙනවා.. ඒක තමා හුඟක් වෙලාවට වෙන්නෙ..

    සරසවිය කියන්නෙ අපි හිතනවට වඩා වෙනස්ම තැනක්.. කැම්පස් ගියපු කෙල්ලෙක් කැම්පස් එකේම කොල්ලෙක් එක්ක යාලු නොවිච්ච අවස්ථා හුඟක් අඩුයි.. ඉතිං එතනදි අර ගමේ කොල්ලව අමතක වෙනවා.. විශේෂ හේතුව වෙන්නෙ දෙන්නට මුණගැහෙන්න තියෙන අසීරුතාවය..

    උඹ කියලා තිබුණා අද කාලෙ එවුන් ඒ කාලෙ එවුන්ට වඩා වෙනස් කියලා.. අදකාලෙ එවුන් කෙල්ලො කොහේට හරි ඇදලා වැඩේ කරනවා.. ඒ කාලෙ අය නැහැයි කියලා.. ඒකට මං එකඟ වෙන්නෙ නැහැ මචං.. ඒක එක එකාට වෙනස් වෙනවා.. සමහර අයට තමන්ගෙ හැඟීම් පාලනය කරගන්න පුළුවන්.. ඒත් තවත් අයට ඒක කරන්න හැබැ.. ඒ කාලෙත් එහෙම අය හිටියා.. මේ කාලෙත් එහෙම අය ඉන්නවා.. ඒත් ඒ කාලෙට වඩා මේ කාලෙ එහෙම කොල්ලො වැඩියි.. මොකද උන්ගෙ මොලේ විකාර වෙලා තියෙන්නෙ අන්තර්ජාලය නිසා, සෙක්ස් වීඩියෝ නිසා.. ඒත් තමන්ට තමන් පාලනය කරගන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ..

    ඇත්තටම උඹ කියනව වගේ කොල්ලෙක්ගෙ, කෙල්ලෙක්ගෙ හොඳම කාලෙ තමා අපේ පාසල් කාලෙ.. ඒකෙත් උපරිම ෆන් ගනිපු කාලයක් තමා සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරපු කාලෙ.. ඒ ගැන මතක් වෙනකොටත් ඇත්තටම ලොකු දුකක් ඇතිවෙනවා.. මොකද අපිට කවදාවත් ඒ කාලෙට ආයෙම යන්න බෑ.. හීනෙන් ඇරෙන්න..

    මම නම් කියන්නෙ ඉගෙනගන්න කාලෙ ආදර සම්බන්ධතා පටන්ගන්න යන්න එපා.. විශේෂයෙන්ම කොල්ලො.. මොකද උන් හැම එකාම ආදරේට මුල් තැන දීලා ඉගෙනීමට දෙවනි තැන දීලා ජීවිතේම අනාගන්නවා.. ඒකයි හුඟක් අය කියන්නෙ ප්‍රථම ආදරේ වේදනාවක් කියලා.. හැබැයි ඔතනදි මං දකින විදියට කෙල්ලො ඊට හාත් පසින්ම වෙනස්.. මොකද උන් කවදාවත් ආදරේ නිසා ඉගෙනීමට කෙලව ගන්නෙ නෑ.. දෙකම සමසේ ඇදගෙන යන්න උන් දන්නවා.. ඉතිං කොල්ලා එතනදි පරාදයි..

    හැමදේටම නියමිත කාලයක් තියෙනවා.. ඉගෙනගන්න කාලෙ තියෙන්නෙ ඉගෙනගන්න.. ඒක තමන්ට පුලුවන් උපරිමයෙන්ම කරගන්න ඕන.. ඉගෙනීමත් අවසන් කරලා රැකියාවකුත් ලැබුණට පස්සෙ තමන්ගෙ අනාගතේ ගැන බයක් නැහැ.. එතකොට පුළුවන් ආදරේ කරන්න.. ජීවිතේ විඳවන්නෙ නැතුව විඳින්න..;)

    Uba hari bn, Uba hari, Hariyatama hari
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ඔයා මේ කියල තියන කතාවේ මුල් හරිය මටත් ගොඩක් සමීප කතාවක් මචන්..
    මමත් ඕ ලෙවල් කලේ ආදරේ කරපු කෙල්ලට බොක්කෙන්ම ලව් කළා මචන්.. :(:(
    අදටත් ඒකිට තමයි ආදරේ... එත කාලයත් එක්ක දන හැම දෙයක්ම වෙනස් වෙලා මචන්...
    මේ වැඩේ දෙයක් දැම්මට ස්තුත්යි.. අයෙමත් ඒ කාලෙට ගිය වගේ දැනෙනවා...
    රේප් +1 :yes::yes::yes:
     
    Last edited:

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.

    ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...

    එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..

    මමත් ඉස්සර ලියුම පටන් ගන්නේ "මඩු මල ලෙස " සින්දුවෙන් බන්...
    එදා වගේම අදටත් එකී තමයි මගේ හිතේ ඉන්න පරවී රාජිනි... :)
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    sira kathawa machang :) eka aththa a/l kale math ehemai :D eth dan ee okkoma wenas :D eyath ekka yalu wunewath katha kalewath na :D eth thamath eyawa mathakai

    dan wena kellek hitiyath thamath eya holman karanawa :D jeevithe kiyanne eka wenna athi :D
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඇඬුනා බන්, ඔහොම හිතන කොල්ලෝ ඉන්නවා බන්, ඒත් ඒ වගේ කොල්ලොන්ට වෙන්නේ උඹේ යාලුවට උන දේමයි, කෙල්ලෝ සෙල්ලමට ගන්න උන්ට කෙල්ලෝ ඕන තරම් ඉන්නවා, වැඩේ කියන්නේ දැන් ඉන්න කෙල්ලොත් ගිහිල්ලා එල්ලෙන්නෙම ඒ වගේ උන්ගේ ඇගේමයි, අනේ මංදා බන්...

    එකනෙ බන් කේස් එක . කාලෙ වැරැඩ්ඩ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔබ හරි

    ඔයා ඔය කියන්නෙ 1980-1990 වගේ කාලෙ ඉපදුන පින්වන්තයො සෙට් එක ගැන කියලයි මට හිතෙන්නෙ
    අර Knight Rider,Tarzon,Robin of Sherwood zooro දොස්තර හොද හිත හා හා හරි ආවා බලපු ඉරිද වෙනකන් ඩේන්ටි මාමා එනකන් බලන් හිටපු පාවෙන පීරිසියක් උඩ නැඟලා සින්දුවත් එක්ක පැණි රස ජාති කාපු සුරංගනා කතා කරලිය බලපු
    Floppy Diskette අරන් Game දාගෙන windows 95 වලින් සතියකට සැරයක් ක්ලාස් එකේදි DAVE ,Mario සෙල්ලම් කරපු සනත්ලගෙ හශාන්ලගෙ මහානාමලගෙ ස්ටීකර් ගන්න තරගෙට Kandos
    කාපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ඡායාරූප ඇක්සයිස් පොත් වල පුරවපු තූමෙරා දිල් තූ මෙරි ජාන් වගේ ලස්සන හින්දි සින්දු අහපු සුනිල් ශෙට්ටිලට මධුරිලට ආදරේ කරන ගමන් රුවන් ශ්‍රීලාල් දල්පදාදුගෙන් පුන්චි වෙළෙන්ද අහපු . සින්දුවක් කියන්න කිවුව ගමන් රෝස මලේ නටුවෙ කටු එහෙම නැත්නම් මේ ගසේ බොහෝ කියපු ටිකක් වැඩිවිය එද්දි පාන තියා බුදු සාදුට හිමිදිරියේ සින්දුව මුමුනපු සබන් කිවුවොත් සන්ලයිට් කඩෙන් අරන් ආපු පොල් ටොෆි කිරි ටොපි ගල්මස්කට් :P කාපු ඒ අහිංසක පරම්පරාව දැන් වැඩිවියට පත්වෙන්නෙ 03 04 පන්තියෙන් යාලුවනේ​

    Patta comment1 honde....mata nam aayi podi kaaleta yanna hithenawa...kochchara sahalluda kochchara sundarada kaale :(
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔව් මේ ඒ කාලෙ,අද තත්වෙ..මේ හැම දේකටම හේතු තියෙනවා බන්..ඒත් ඒ දේවල් හරියට කලමනාකරනය කරගන්න බරි නිසා තමයි හැම දෙයක්ම අවුල් වෙලා නරක පැත්තටම ගිහින් තියෙන්නෙ.. අදට රෙප් ඉවරයිලු
    කළමණාකරණය අපේ රටේ එවුන් දන්නෙම නැති වචනය මචං රෙප් ඕන නෑ බං මගේ අදහස මම කිව්වේ

    Tawa tikak ekatu karannam saho.. Me post eka dakkama mage atheetheth matak una.. Kurumbatti machin karakawapu, gokkola nai hadaapu, unabata kirilla thuwakkuwen wedi tiyapu, bat ganna hitan Edna chocolate kola ekatu karapu, TV game gahapu, batta pannapu, kompittu hadapu, wasse kadadaasi bottu yawapu anthima parapura api tamae ban. Dan samaaje pirihila. Ekae ohoma wela tiye"

    hmmmmmmm
    ඒ සුන්දර කාලෙ දැන් එවුවොන්ට නෑ දැන් ඔක්කොම් little ස්ටාර්ල කරන්නයි දඟලන්නෙ
    :confused:
    සිරා කතාව දැන් බං 5 වසරෙදි ඩොකාලා ඉංජෝ කරනවා ළමයි ටික. ඊට පස්සේ අත අරිනවා. උන් O/L A/L කරන කාලේ කරන වැඩ තමයි දැන් ඔය අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. අන්තිමට බැදලා කරන්න දෙයක් නෑ. එක්කෝ ඩිවෝස් නැත්නම් වෙන එවුන් පස්සේ
    Sira kathava bn, ape rate Education System ekanam maha thuppahi ekak, ekath para sudda apita dipu ekak misak, apema kiyala monavath na
    අධ්‍යාපනේ කාලා ඉවරයි බං . ඒකෙන් බිහිවෙන්නේ අමු මී හරක් ගොන් තඩි.උන්ගෙන් තමයි මුන්ට පැවැත්ම තියෙන්නේ තාත්තාගේන පුතාට බිරිදට දුවට බෑනට අයියට මල්ලිට නංගිට උන් ගිහිං කතිරේ ගහනවා. උන් ඉගෙන ගන්න ලන්ඩන් යනවා අපිට හිනා වෙවී.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටත් ඔය වගේ හුටස්පරි තිබ්බනම් තමයි ඒලෙවල් ඕලෙවල් දෙකාලෙම.ඒත් කෙල්ලක් දාගන්නවා කියන සංකල්පය ඇරෙන්න මට එහෙම සීන් කරපු කෙල්ලෝ ගැන ඔය වගේ හැගිමක් පහල වෙලා නෑ.ඇත්තටම මං ඒ කාලේ එහෙම හීන මැව්වේ නෑ.ෆුල් පිස්සුවක් කෙලගෙන හිටිය මිසක්.මට මගේ ඇත්තම ආදරේ හමුබුනේ මීට අවුරුද්දු එකහමාරකට විතර උඩදී.එයා ගැනනම් පට්ට හීන දැක්කා,අදටත් දකිනවා.එයා තමයි මුලු ලෝකෙම වෙන්නේ ඉතින්.ආදරේ වැඩි වෙලා උතුරලා එයා ගැන හිතල හිතල පිස්සෙක් වගේ වැඩ කරන වෙලාවලුත් තියෙනවා ඉතින්:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇයි මචන් කැප්‍රෝල් තුවක්කු මිශන්,චීන පටස් පත්තු කරපු,කල්ලි ගහපු,චොකටට් වල ස්ටිකර් අන්ක පිලිවෙලට එකතු කරපු,පුන්චි වීරයොන්ට ආදරේ කරපු,මැජික් බෝල ගන්න චොකලට් කාපු,ඩෙක් පීස් ෆිල්ම් බලපු අන්තිම පරම්පරාව අපි මචන්..:love:

    :( :( Dukae ban owa ohoma matak weddi Ane e kaleta yanna athnam.. :( E kale ehema hadunu nisae ban api sajeevi minissu kiyala hitenne. Dan podi un machine wela. :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.

    ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...

    එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..

    සිරාවටම බන්....මමත් මේ සින්දුව මුලින්ම අහපු දවසේ ...පට්ට විදිහට වැදුනා....අපිට තිබුන ඒ අතීතය....නියමයි මචන්...අපේ දරුවන්ට එහෙම අතීතයක් ලැබෙන නැති එක ගැන දුකයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Tawa tikak ekatu karannam saho.. Me post eka dakkama mage atheetheth matak una.. Kurumbatti machin karakawapu, gokkola nai hadaapu, unabata kirilla thuwakkuwen wedi tiyapu, bat ganna hitan Edna chocolate kola ekatu karapu, TV game gahapu, batta pannapu, kompittu hadapu, wasse kadadaasi bottu yawapu anthima parapura api tamae ban. Dan samaaje pirihila. Ekae ohoma wela tiye"

    hmmmmmmm
    ඒ සුන්දර කාලෙ දැන් එවුවොන්ට නෑ දැන් ඔක්කොම් little ස්ටාර්ල කරන්නයි දඟලන්නෙ
    :confused:

    Ekama wenna ati ban dan adarayak vidinnawath hith hadila naththe.. Amma Thaththage agaya dannathi unta pita kellekge gaurawaya mona kajjak da ban..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පොඩි කාලේ කැප් රොල් තුවක්කු අරගෙන කොයි තරම් බඩගාගෙන ගිහිල්ලා ඇත්ද...?
    රෑ වෙනකන් ක්‍රිකට් ගහපු හැටි...ෆෙමස් ෆයිව්,රොබින්සන් අන්දරය,ටින් ටින්,දොස්තර හොද හිත...