Ekama wenna ati ban dan adarayak vidinnawath hith hadila naththe.. Amma Thaththage agaya dannathi unta pita kellekge gaurawaya mona kajjak da ban..
යකෝ සිරාවටම බන් 80-90 කාලේ ඉපදුන අපි විතරයි අන්තිමට ඕව කරන්න ඇත්තේ

මේ සින්දු ඇහෙනවද බන් ලංකාවේ චැනල් වල

යකෝ සිරාවටම බන් 80-90 කාලේ ඉපදුන අපි විතරයි අන්තිමට ඕව කරන්න ඇත්තේ
ඔව් බන් හැඟීම් දැනීම් එක්ක ඉන්න ජීවිතේ ලබන්න පුලුවන් හොඳම අත්දැකීම් ලබාගත්ත එකම පරම්පරාව..![]()
පොඩි කාලේ කැප් රොල් තුවක්කු අරගෙන කොයි තරම් බඩගාගෙන ගිහිල්ලා ඇත්ද...?
රෑ වෙනකන් ක්‍රිකට් ගහපු හැටි...ෆෙමස් ෆයිව්,රොබින්සන් අන්දරය,ටින් ටින්,දොස්තර හොද හිත...

ටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.
ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්‍යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...
එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..

මට මගේ නොවන .. මගේම ආදරයක් තිබුණා...

මචන්, ඇත්තම කියන්නම්... උබ මේ ලියලා තියන එක දැක්කම, මට බය හිතුනා මගේ බොක්කක් මම ගැන ලියලා කියලා... ආදරේ කරා මචන්... පන යනකන්, බලු වෙනකන් ආදරේ කරා. ඒ ලෙවල් ලව් එකක්. දුර ඉන්දන් ආදරේ කරා මචන්. මුල්ම ආදරේ. අවුරුද්දක් විතර ඇස් වලින් කතා කරලා, දුර ඉන්දන් කතා කරලා මම දිනුවා මචන්.
හැබැයි ඉස්කොලෙන් එලියට එන්න කලින් මට ඒ ආදරේ නැති උනා. මට ජීවිතේ උනු ආදරේ නැති උනා.
මම කොලඹ ආවා. හැමදාම උදේ නැගිටින්නෙ ඒ කෙල්ලව හිතේ තියාගෙන. හැම විනාඩියක්ම,මොන දේ කරත් එ කෙල්ල හිතේ. බැරල් ගනන් ඇඩුවා මචන්. ජීවිතේ මහ ලොකු බලාපොරොත්තු තිබුනේ නෑ. බොඩිමේ උන් එක එක මුලු වලට වෙලා මල් කඩන කොට මම හයියෙන් සින්දුවක් දාගෙන එලියට ඇවිත් අහස බලාගෙන අඩනවා මචන්.
කාලයක් යනකොට මම දුක තද කරගත්තා. මම දරුනු උනා මචන්. සර්පයා වගෙ උනා මචන්. මනුස්සකම අඩු උනා. මොකෙක් හරි ගෙමක් ඉල්ලුවොත් රිටන් එක දෙනවා බෙල්ල ගැලවෙන්න. මොනවා උනත් හෝස් ගාල එන දුක් නවත්ත ගන්න බැරි වෙලාවල් තිබ්බා. පාඩම් කරා. අඬ අඬ පාඩම් කරා මචන්.
ඔහොම අවුරුදු 4ක් ගියා. මගේ ආදරේ එහෙම්මයි. ඒ අවුරුදු 4ටම ඒ කෙල්ලව එක පාරක් දැක්කෙ නෑ මචන්. ඒ කෙල්ල එක්ක මුලු ජිවිතේම හීන මවපු මට ඒ කෙල්ල නැතුව මගේ ජිවිතේ සම්පුර්ණ නෑ මචන්. මට නැති වෙන්න දෙයක් නෑ. හොයගෙන ගිහින් හිතේ තියෙන සේරම කිව්වා. මම ජීවිතෙන් ඉල්ලුවෙ එක දෙයයි. මට මගෙ ආදරේ හම්බුනා. ඉස්සර බොලඳ ආදරේ... අද ටිකක් මොරලා. හැබයි ඒ හුරතලේ ඒ විදියමයි.
ඔය කාලෙදි ගොඩක් දෙවල් ඉගෙන ගත්ත මචන්. ආදරේ ඇත්ත නම් විස්වාස කරපන්. මම විස්වාස කරන විදියට කොල්ලෙක් සිරා බූට් එකක් කන්න ඕන මචන්. එතකොට ඌ එදා ඉන්දන් පොලවෙ පය ගහනවා.
ජය වේවා !!!
ඒක ඇත්ත මචන්,හැබැයි එක කෙල්ලෙක් මත්තෙ ඔච්චරටම නැහෙන්නෙපා බන් ඒකි ඇත්තටම උබට ආදරේ නැත්තම්..