ඇත්තටම ආදරේ කරා නම් එන්න..

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ සින්දු ඇහෙනවද බන් ලංකාවේ චැනල් වල
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යකෝ සිරාවටම බන් 80-90 කාලේ ඉපදුන අපි විතරයි අන්තිමට ඕව කරන්න ඇත්තේ

    ඔව් බන් හැඟීම් දැනීම් එක්ක ඉන්න ජීවිතේ ලබන්න පුලුවන් හොඳම අත්දැකීම් ලබාගත්ත එකම පරම්පරාව..:yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පොඩි කාලේ කැප් රොල් තුවක්කු අරගෙන කොයි තරම් බඩගාගෙන ගිහිල්ලා ඇත්ද...?
    රෑ වෙනකන් ක්‍රිකට් ගහපු හැටි...ෆෙමස් ෆයිව්,රොබින්සන් අන්දරය,ටින් ටින්,දොස්තර හොද හිත...

    ඉස්කෝලෙ නිවාඩු කාලවල සති අන්තෙ උදේ ඉඳන් රෑ වෙනකම් ක්‍රිකට් ගහනව බන්... :dull:
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    ටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.

    ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...

    එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..

    අනේ මචං මම නං ඔච්චර වාසනාවන්ත වෙලා නෑ ඔය වාගේ ආදරයක් විදින්න. මම ආදරය නිසා විදලා තියෙන්නේ දුකම තමයි. එත් මට තියෙන ප්‍රශ්නේ මම දකින හිතන හැම ගෑනු ළමෙක්ම ආදරේ කියල පස්සෙන් දුවන්නේ සල්ලි සහ sex නේ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දැන් එහෙම අදරයක් නැති වෙන්න කොල්ලෝම තමයි වගකියන්න ඕනි..සල්ලි පෙන්නල කෙල්ලන්ව යාලු කරගෙන ඒ සංස්කෘතිය හදපු කොල්ලොම තමයි වැරදි....දැන් කාලෙ ලව් වල හැගීම් නෑ..ලිංගිකත්වය ,සල්ලි,බොරු ශොබනය විතරයි..
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.

    ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...

    එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..

    :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට මගේ නොවන .. මගේම ආදරයක් තිබුණා :( ...
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳී කාරණේ මම
    තවම නොදන්නෙමි

    කතරේ වැලි කට හිරුට පෙම් බැඳ
    ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණ මෙන්
    ලොවට නොපෙනන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්

    සඳට සදහට සෙනේ පෑ මුත්
    උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳී එකද තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුම වෙයි නුඹ නම්

    :rofl::rofl::rofl:
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    මචන්, ඇත්තම කියන්නම්... උබ මේ ලියලා තියන එක දැක්කම, මට බය හිතුනා මගේ බොක්කක් මම ගැන ලියලා කියලා... ආදරේ කරා මචන්... පන යනකන්, බලු වෙනකන් ආදරේ කරා. ඒ ලෙවල් ලව් එකක්. දුර ඉන්දන් ආදරේ කරා මචන්. මුල්ම ආදරේ. අවුරුද්දක් විතර ඇස් වලින් කතා කරලා, දුර ඉන්දන් කතා කරලා මම දිනුවා මචන්.

    හැබැයි ඉස්කොලෙන් එලියට එන්න කලින් මට ඒ ආදරේ නැති උනා. මට ජීවිතේ උනු ආදරේ නැති උනා.

    මම කොලඹ ආවා. හැමදාම උදේ නැගිටින්නෙ ඒ කෙල්ලව හිතේ තියාගෙන. හැම විනාඩියක්ම,මොන දේ කරත් එ කෙල්ල හිතේ. බැරල් ගනන් ඇඩුවා මචන්. ජීවිතේ මහ ලොකු බලාපොරොත්තු තිබුනේ නෑ. බොඩිමේ උන් එක එක මුලු වලට වෙලා මල් කඩන කොට මම හයියෙන් සින්දුවක් දාගෙන එලියට ඇවිත් අහස බලාගෙන අඩනවා මචන්.

    කාලයක් යනකොට මම දුක තද කරගත්තා. මම දරුනු උනා මචන්. සර්පයා වගෙ උනා මචන්. මනුස්සකම අඩු උනා. මොකෙක් හරි ගෙමක් ඉල්ලුවොත් රිටන් එක දෙනවා බෙල්ල ගැලවෙන්න. මොනවා උනත් හෝස් ගාල එන දුක් නවත්ත ගන්න බැරි වෙලාවල් තිබ්බා. පාඩම් කරා. අඬ අඬ පාඩම් කරා මචන්.

    ඔහොම අවුරුදු 4ක් ගියා. මගේ ආදරේ එහෙම්මයි. ඒ අවුරුදු 4ටම ඒ කෙල්ලව එක පාරක් දැක්කෙ නෑ මචන්. ඒ කෙල්ල එක්ක මුලු ජිවිතේම හීන මවපු මට ඒ කෙල්ල නැතුව මගේ ජිවිතේ සම්පුර්ණ නෑ මචන්. මට නැති වෙන්න දෙයක් නෑ. හොයගෙන ගිහින් හිතේ තියෙන සේරම කිව්වා. මම ජීවිතෙන් ඉල්ලුවෙ එක දෙයයි. මට මගෙ ආදරේ හම්බුනා. ඉස්සර බොලඳ ආදරේ... අද ටිකක් මොරලා. හැබයි ඒ හුරතලේ ඒ විදියමයි.

    ඔය කාලෙදි ගොඩක් දෙවල් ඉගෙන ගත්ත මචන්. ආදරේ ඇත්ත නම් විස්වාස කරපන්. මම විස්වාස කරන විදියට කොල්ලෙක් සිරා බූට් එකක් කන්න ඕන මචන්. එතකොට ඌ එදා ඉන්දන් පොලවෙ පය ගහනවා.

    ජය වේවා !!!
     
    :sorry:ඒක ඇත්ත මචන්,හැබැයි එක කෙල්ලෙක් මත්තෙ ඔච්චරටම නැහෙන්නෙපා බන් ඒකි ඇත්තටම උබට ආදරේ නැත්තම්..:yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mewelawe owa gena liyanna welawak ne ban, kohoma hari man love karapu palawenima ekata aurudu 2k vitara passen giya. a wage 7k passen gihin yanthan ahapu 7 weni eka thamai ha kiwwe.7 auruddakata poddak wedien love karala den itin bedagena daru mallo ekka inneth eka ekka thamai...
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ha ha ha loke hemadama ekama widiyata thienawada ban? ape thaththalage/seeyalage kale tv/radioth na ne ban. ekale ayagen ahuwoth kiyanne ape paramparawa cha kiyala, api kiyanawa den ena aluth un cha kiyala :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්තටම මචන් ඕකට මෙන්න මේකයි හේතුව,
    :rolleyes:
    අත්දැකීමෙන් කියන්නෙ, කොල්ලො සිරාවට ලව් කරන්නෙ පලවෙනි පාර විතරයි.
    :dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්තටම මචන් මෙතන සමහර අය ලොකු වැරදි කතාවක් කියනව, ඇත්තටම ගත්තොත් මේ අය කියනව ඉගෙනගෙන ලොකු රස්සාවක් කරලා වාහනයක් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ස්ථාවර වෙලා ආදරේ කරන්න කියල, ඇත්තටම ඒක වැරදියි, ගෙවල් දොරවල් පෙන්නලා සල්ලි පෙන්නලා ආදරේ කරන්න හැදුවම හුඟක් වෙලාවට කෙල්ලොන්ගෙන් අපිට ලැබෙන්නෙ අපිට තියෙන ආදරේ නෙමෙයි. මොකද එතකොට කෙල්ලො ආදරේ කරන්න අර උඹ ලඟ තියෙන වාහනේ ගෙදර රස්සාව වගේ සාධක හැටියට ගන්නව. ඒවා නැති දවසකට දාලා යන්න තියෙන තියෙන ඉඩ වැඩියි.හිටියත් ඉන්නෙ දාලා යන්න බැරිකමකට මිසක් උඹට තියෙන ආදරේට නෙමෙයි.සැප විඳිනකොට ඉන්නයි දුක් විඳිනකොට දාලා යනවනම් ඒකට කියන්නෙ ආදරේ කියලද? ආදරේ කියන්නෙ හරිගිය මිනිස්සුන්ට විතරක් ලැබෙන්න තියෙන වරප්‍රසාදයක් නෙමෙයි.සැප විඳිනකොට ආදරේ වටිනකම අඩුවෙනව,දුක් විඳිනකොට තමයි ආදරේ හුඟක්ම ජිවිතේට වටින්නෙ. ඔය හුඟක් ලොකු පවුල්වල හැමදේම තිබිලත් සතුටක් නැති එකේ රහස ඔන්න ඕකයි. ඒ නිසා කොච්චර වුනත් යමක් කමක් නැති කාලෙ පටන්ගන්න ආදරේ හරි වටිනව.ඒක වටේ තියෙන්නෙ අවන්ක බලාපොරොත්තු ගොන්නක් විතරයි.කොහොමහරි දෙන්නම එකතුවෙලා ගොඩයන්න පුලුවන්නම් ඒක කොච්චර වටිනවද? කවදහරි එහෙම ගොඩගියොත් හැමදේම තිබිලත් දුක්විඳින අයගෙ ගොඩට එකතුවෙන්නෙ නැහැ.
     
    Last edited:
    • Love
    Reactions: madushan08
    Jun 3, 2013
    659
    59
    0
    ටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.

    ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...

    එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..

    great bro...:cool: