ඇත්තටම ආදරේ කරා නම් එන්න..

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආදරේ වෙනස් වෙලා නැහැ බන්.මිනිස්සු වෙනස් වෙලා.එදා අදරේ කරපු උන් කෙල්ල ගැන හිතුව .කෙල්ලගේ අධ්‍යාපනේ .චරිතය.දැන් ඉන්න උන් ඉගෙන ගන්න එන පන්තියත් කට් කරවල රුම් ගානේ එක්ක යනවා.පොඩ්ඩක් හිතපන්.සමහරවිට උබ බොක්කෙන් ආදරේ ඇති.හදිසියේ බදින්න කලින් උබට මොකක් හරි උනා.උබත් එක්ක උබ වෙනුවෙන් ඒ රුම් එකට අපු කෙල්ලට මොකද වෙන්නේ.මේ දේවල් ගොඩක් උන් හිතන් නෑ බන් .වල එවුනුත් ඇති.එත් ගොඩක් දුරට කෙල්ලෝ එහෙම යන්නේ තමන්ගේ කොල්ල වෙනුවෙන්.ආදරය රැකවරණය දීපල්ලා.කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ එක 1ට .ගොඩක් උන් වැඩිපුර දෙන්නේ ලිංගිකත්වය .පස්සේ දාල ගියත් කියනවා.ආදරේ කරලා බලපන් කවදාවත් යනවද කියල.ගොඩක් උන්ට ඔය දෙකේ වෙනස තේරුම් ගන්න බැහැ.තේරුම් ගන්නකොට පරක්කු වැඩි.:)

    :yes::yes::yes::yes:

    ඔය කෙල්ලෝ සබ්ජෙක්ට් එකේදිනම් ඇස්පනාපිට කොල්ලන්ට සත්‍ය වෙන දෙයක් තියෙනවා

    කල කල දේ පල පල දේ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    රත්තරං;16496601 said:
    කියන්නනම් දිග කතාවක් තියෙනවා මචන්

    ඒත් මේකේ ඉන්න සමහර සක්කිලින්ට ආයුද දෙන්න ඕනේ නැති නිසා නිහඩව ඉන්නවා

    :):)
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    ඇයි මචන් කැප්‍රෝල් තුවක්කු මිශන්,චීන පටස් පත්තු කරපු,කල්ලි ගහපු,චොකටට් වල ස්ටිකර් අන්ක පිලිවෙලට එකතු කරපු,පුන්චි වීරයොන්ට ආදරේ කරපු,මැජික් බෝල ගන්න චොකලට් කාපු,ඩෙක් පීස් ෆිල්ම් බලපු අන්තිම පරම්පරාව අපි මචන්..:love:


    Hmmm.....Nathuwa nathuwa...
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    Hmmm.....Nathuwa nathuwa...

    උබ මාව අවුරුදු 8ක අතිතයට අරෙගන ගියා මචන්...... අැත්තටම ස්කෝෙලෙ කරපු අාදෙර්නම් කොයි තරම් පිවිතුරුද කියනවනම් පෙරන්න දෙයක් අැතෙම නෑ. අතින් අල්ලනව තියා ලගට ගිහින් කතාකලෙත් සැහෙන්න දවසකට පස්සෙ. කොහොමහරි සිංදුවෙ විදියටම අපිටත් වෙන්වෙන්න සිද්ද උනා. අද මම ඒ් අතීතයට ගිහින් උපරිමෙයන් ඒ් සතුට වින්ද මචන්. හීනයක් වගේ......


    හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.
    :yes::yes:
    ඒ ගැන කියන්න වචන නෑ බන්............ කෙල්ලට දීපු ආදරේදි හැසිරුනේ පුදුමාකාර ගෞරවයකින්. මන්ද...... ඒක හරියට තමන්ගෙ අම්මට දීපු ආදරේ වගේ නේද කියලත් හිතෙනව.

    Eka hari machan....palaweni adare nisa godak wenas una kollek mama...ithin A adareta man tamath pana wage adarei....mata hitiyeth eka kellai...tama inneth eyamai...mage jeewithema eya....Ada eun ehema ne......apita dukai ape passe paramparawa gana....
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Eka loku mathakayak e adare dan nz wala lagadi fb search karama dakke ath add karagathe na. E adaren passe awurudu9 k gihin tawa godak dewal una ath e adare tama tama mataka.samahara welawata tama fb balanawa:(
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මන් කැල්ල(ෆස්ට් ලවු එක) හම්බවුන පලවෙනි දවසේ අතින් අල්ලුවෙත් මාර ගේමක් දිලා මන් දන්න පොඩි එකෙක් හිටියා මු එකක් ටොක් කරලා පලවෙනි දවසෙම ඇගිල්ලත් දාලා ඇවිත් තියෙන්නේ...
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මන් කැල්ල(ෆස්ට් ලවු එක) හම්බවුන පලවෙනි දවසේ අතින් අල්ලුවෙත් මාර ගේමක් දිලා මන් දන්න පොඩි එකෙක් හිටියා මු එකක් ටොක් කරලා පලවෙනි දවසෙම ඇගිල්ලත් දාලා ඇවිත් තියෙන්නේ...

    :rofl::rofl::rofl:ganu hena modai oi dan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,211
    1
    101,034
    113
    34
    Kalutara
    මාස 2හමාරක් ආදරේ කළා අතින්වත් අල්ලන්නේ නැතුව. මගේ ඉස්සරහට ඇවිත් වචනයක් වත් කතා කරලා නෑ. හැමදාම කතා කලේ ෆෝන් එකෙන් විතරයි. ඒකත් ඒගොල්ලන්ගේ ගෙදර ෆෝන් එකෙන්. කවුරුවත් නැති වෙලාවට එයා මට කෝල් කළා. එයාට මාව හම්බවෙන්න තරම් නිදහසක් එයාගේ ගෙදරින් ලැබිල තිබුනේ නෑ. මම ඒ ගැන දුක් වුනේ නෑ. කවදම හරි එයා මගේම වෙනවා නේද කියල හිතද්දී ඒ ආසාවන් යටපත් වුනා. මාස 2හමාරක් තිස්සේ එයා මට දීපු බලාපොරොත්තු එක දවසින් හේතුවක් නැතුවම කඩල දැම්ම. අදටත් මම එයා මාව දාලා ගිය මගේ වැරැද්ද මොකක්ද කියල හොයනවා. :(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අදකාලේ එවුන්ගේ හිත ගොඩක් දුෂ්‍ය වෙලා තියෙන්නේ බං,ඒකට ප්‍රධානම හේතුව තමයි,තාක්ෂණය හරියට පාවිච්චි නොකිරීම.තාරුණ්‍ය අතරමං වෙලා තියෙන්නේ,අපි ඉස්කෝලේ යන කාලේ වගේ සුන්දර කාලයක් දන් එවුන්ට නෑ.උන් ඔක්කොම යාන්ත්‍රික වෙලා.ඒ අස්සේ හිත් වලට වැටෙන්නේ හිරිමල් යොවුන් හැඟුම් පිබිදෙන දේවල් නෙවෙයි,කාමය අවුස්සන දේවල්,ඉතින් කොල්ලෝ කෙල්ලෝ මෙලෝ හසරක් නැතුව ඕවයේ පැටලිලා ජීවිත විනාස කරගන්නවා.
    අපේ කාලේ ඇත්තමයි කෙල්ලෙක් එක්ක යාලු වෙලා වැඩිම උනොත් අතින් අල්ලයි(මම කිව්වේ ඉස්කෝලේ කාලේ ගැන,උපරිමේ කිස් එකක් තමයි ඉතින්),ඒත් දැන් එවුන් ආදරය කරනවා කියන්නේ උන් දෙන්න sex කරන එකටයි.අනේමන්ද බං,ඒ කාලේ මතක් වෙනකොට මහා ආසාවකින් හිත පිරෙත්දී,අනෙක් පැත්තෙන්,ආයේ කවදාවත්ම ඒ කාලේ එන්නේ නෑ කියල මතක් වෙනකොට මාර වේදනාවක් දැනෙනවා හිතට.
    ආදරය කියන එක අද විලාසිතාවක් වෙලා තියෙන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාස 2හමාරක් ආදරේ කළා අතින්වත් අල්ලන්නේ නැතුව. මගේ ඉස්සරහට ඇවිත් වචනයක් වත් කතා කරලා නෑ. හැමදාම කතා කලේ ෆෝන් එකෙන් විතරයි. ඒකත් ඒගොල්ලන්ගේ ගෙදර ෆෝන් එකෙන්. කවුරුවත් නැති වෙලාවට එයා මට කෝල් කළා. එයාට මාව හම්බවෙන්න තරම් නිදහසක් එයාගේ ගෙදරින් ලැබිල තිබුනේ නෑ. මම ඒ ගැන දුක් වුනේ නෑ. කවදම හරි එයා මගේම වෙනවා නේද කියල හිතද්දී ඒ ආසාවන් යටපත් වුනා. මාස 2හමාරක් තිස්සේ එයා මට දීපු බලාපොරොත්තු එක දවසින් හේතුවක් නැතුවම කඩල දැම්ම. අදටත් මම එයා මාව දාලා ගිය මගේ වැරැද්ද මොකක්ද කියල හොයනවා. :(
    අල්ලලා දාපන් බං.. මටත් ඔය වගේ සිද්ධියක් වුණා මෑතකදි.. බහුතරයක් ගෑනු කටුස්සන්ට සමානයි බං.. පාට මාරු කරනවා ක්ෂණිකව.. අනික උන්ට ඉක්මනට හැම දෙයක්ම අමතක කරලා මොකුත් නොවුණා වගේ ඉන්න පුළුවන්..

    "ළඟ රැඳෙන්නට අවශ්‍ය කෙනා හැර යාමට හේතු දහසක් තිබියදී රැඳෙන්නට එක් හේතුවක් සොයාගනී.. හැරයාමට අවශ්‍ය කෙනා රැඳෙන්නට හේතු දහසක් තිබියදී හැරයාමට එක් හේතුවක් සොයාගනී.."

     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අල්ලලා දාපන් බං.. මටත් ඔය වගේ සිද්ධියක් වුණා මෑතකදි.. බහුතරයක් ගෑනු කටුස්සන්ට සමානයි බං.. පාට මාරු කරනවා ක්ෂණිකව.. අනික උන්ට ඉක්මනට හැම දෙයක්ම අමතක කරලා මොකුත් නොවුණා වගේ ඉන්න පුළුවන්..

    "ළඟ රැඳෙන්නට අවශ්‍ය කෙනා හැර යාමට හේතු දහසක් තිබියදී රැඳෙන්නට එක් හේතුවක් සොයාගනී.. හැරයාමට අවශ්‍ය කෙනා රැඳෙන්නට හේතු දහසක් තිබියදී හැරයාමට එක් හේතුවක් සොයාගනී.."


    ඔව්,මාස දෙකෙන් බේරුනා ඇති,කොහොමද කසාද බැන්දට පස්සේ ගියොත්?
    කෙලා හුටා ජොලා මලා තමයි එහෙනං:baffled::baffled::baffled:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන් අපි ආපිට අපේ ජීවිතේ දිහා හැරිල බැලුවොත් දැන් ඉන්න කෙනාට වඩා සුන්දර මනුස්සයෙක් ඒ කාලෙ ඉඳල තියෙනව බන්..

    Ow ban..ube kathawa hariyatama hari..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං බොක්කෙන් ලව් කරන්න ගිහින් ඉස්කෝලෙ යන කාලෙදි ඉල්ලං කෑවා.. ඒ ශොක් එකට මං A/L නොකර ඉන්නයි හැදුවෙ.. පාඩම් කරන්න, ක්ලාස් යන්න තරම් මානසිකත්වයක් තිබුණෙ නෑ.. ඒත් මට සිරා යාලුවො සෙට් එකක් හිටියා.. උන් මගේ හිත හදාගන්න හුඟක් උදව් කලා.. උන් නැත්තං මං අද මේ තැන නෑ..

    ආදරේ කියන දේ එකෙක්ට සතුටක් වගේම තව එකෙකුට දුකක් බං.. විශේෂයෙන් ඔය පාසල් සමයෙ පටන්ගන්න ආදර සබඳතා අවුරුද්දෙන් දෙකෙන් කෙලවිලා යනවා.. සාර්ථක වෙන්නෙ එකක් හෝ දෙකක් තමා..

    -----
    වර්ථමාන කෙල්ලො කොල්ලන්ගෙ ආදරේ ගැන කතා කරලා වැඩක් නැහැ බං.. කතා කරන්න ගියොත් දවසකුත් මදි.. අම්මා තාත්තගෙ ඉඳන්ම පටන්ගන්න වෙන්නෙ..:rofl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්,මාස දෙකෙන් බේරුනා ඇති,කොහොමද කසාද බැන්දට පස්සේ ගියොත්?
    කෙලා හුටා ජොලා මලා තමයි එහෙනං:baffled::baffled::baffled:
    කෙල්ලො කියන ජාතිය මැරෙනකන් එකට හිටියත් විශ්වාස කරන්න බෑ බං.. :no: මාත් ඕවා තේරුම් ගන්නකොට හුඟක් පරක්කුයි..