ආදරේ වෙනස් වෙලා නැහැ බන්.මිනිස්සු වෙනස් වෙලා.එදා අදරේ කරපු උන් කෙල්ල ගැන හිතුව .කෙල්ලගේ අධ්‍යාපනේ .චරිතය.දැන් ඉන්න උන් ඉගෙන ගන්න එන පන්තියත් කට් කරවල රුම් ගානේ එක්ක යනවා.පොඩ්ඩක් හිතපන්.සමහරවිට උබ බොක්කෙන් ආදරේ ඇති.හදිසියේ බදින්න කලින් උබට මොකක් හරි උනා.උබත් එක්ක උබ වෙනුවෙන් ඒ රුම් එකට අපු කෙල්ලට මොකද වෙන්නේ.මේ දේවල් ගොඩක් උන් හිතන් නෑ බන් .වල එවුනුත් ඇති.එත් ගොඩක් දුරට කෙල්ලෝ එහෙම යන්නේ තමන්ගේ කොල්ල වෙනුවෙන්.ආදරය රැකවරණය දීපල්ලා.කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ එක 1ට .ගොඩක් උන් වැඩිපුර දෙන්නේ ලිංගිකත්වය .පස්සේ දාල ගියත් කියනවා.ආදරේ කරලා බලපන් කවදාවත් යනවද කියල.ගොඩක් උන්ට ඔය දෙකේ වෙනස තේරුම් ගන්න බැහැ.තේරුම් ගන්නකොට පරක්කු වැඩි.![]()




ඔය කෙල්ලෝ සබ්ජෙක්ට් එකේදිනම් ඇස්පනාපිට කොල්ලන්ට සත්‍ය වෙන දෙයක් තියෙනවා
කල කල දේ පල පල දේ








මාත් ඕවා තේරුම් ගන්නකොට හුඟක් පරක්කුයි..