ඇත්තටම උඹලා කොච්චර මාසෙකට/අවුරුද්දකට බදු ගෙවනවද?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    බදු ගෙවීම වෙන්ව ගත්තොත් අපිට වාසි මොකද අනිත් රටවලට සාපේක්ශව අපි ගොඩක් පොඩි ප්‍රතිශතයක් ගෙවන්නේ.

    නමුත් ප්‍රායෝගිකව ගත්තම අපි බදු ගෙවල ලැබෙන්නෙ මොනාද? අපි කන පරිප්පු ඇටේටත් බදු ගෙවලා අන්තිමට අතට ලැබෙන සල්ලි වලටත් අරිනවා. ඒක පට්ට අසාදරනයි වගේම අපෙ බදු සල්ලි නාස්තිකාර වැඩ නිසා වැඩි උන නය කන්දට යට වෙන එකයි වෙන්නෙ. අපේ බදු සල්ලි වලින් ආපහු අපිට කිසි දෙයක් වෙන්නෙ නෑ

    ඊට පස්සෙ හිතන්න ඕන එහෙනම් මොනාද විකල්ප කියලා ඒක හිතන්න පුලුවන් මොල ගෙඩි මේ කොයි ආන්ඩුවෙත් නෑ. ලේසිම දේ කරල නිකන් ඉන්න කාලකන්නි හැත්තක්.

    අවසානයට වෙන්නෙ අපි පුලුවන් හැම තැනින්ම වියදම් අඩු කරගෙන අපි නොවැටී යන අතරේ, තව ආදායම් මාර්ග හොයන එකයි. මහන්සි වෙන්න නැත්නම් මේ රටේ පැවැත්මක් නෑ.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo

    Education, Healthcare මේ දෙකට පොඩි හරි බිලක් ගහන්න ඕනෙ. ඩිග්‍රි ගත්ත උන්ගෙන් ජිවිත කාලෙම ගෙවිල යන්න හරි ගානක් කපාගන්න ඕනෙ. අරක්කු බීල. වහ බීල මැරෙන්න හදන උන්ගෙ බේත් 100% අය කර ගන්න ඕනෙ.

    නිකන් දෙන පොත් ටික ඉස්කොලෙ අරන් යන්නෙ නැති උන් කීයක් ඉන්නවද බන්. 🤦‍♂️
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,920
    113
    මේ අවුරුදු 5 ඉවරවෙද්දි ඔය ජෙවිපි කියන උන් දේශපාලනිකව චුතවෙලාම යනවානම් එච්චරයි. උන් අවුරුදු 30 ගානක් විතර කකුලෙන් ඇද ඇද මේවා කරන්න දුන්නෙ නෑ. උන්ම දැන් ඒවා කරනවා. මේ ගොඩක් දේවල් ඉස්සරම කරන් ආවාවනම් මෙහෙම කෙල වෙන්නෙත් නෑ. ඒත් උන්නම් බනින්නෙ අනිත් උන් හොරකන් කලා කියලා
    දිට්ටේ දිට්ටේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,855
    113
    ප*යාගල
    sorry.com
    උන් අවුරුදු 30 ගානක් විතර කකුලෙන් ඇද ඇද මේවා කරන්න දුන්නෙ නෑ.
    අවුරුදු 5න් පැරදිලත් මුන් ආයෙත් යන්නෙ කකුලෙ අදින තැනටම නෙ බන්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,030
    113
    Invalid
    සෘජු බදු සාධාරණයි
    වක්‍ර බදු අසාධාරණයි

    දැං ඔය ඉන්ටර්නෙට් එක සම්බන්ධ සේවාවවන්ට බදු ගහනව කියන්නෙ වක්‍ර බදු කාණ්ඩයට තමා අයිති
    ඒක මේ අති සුඛෝපභෝගී දෙයක් නෙමේනෙ, ඉන්ටර්නෙට පාවිච්චි නොකරන කවුරුත් නෑ

    කරනවනං කරන්න වෙන්නෙ පැකේජ් එකේ සයිස් එක අනුව, එතකොට සාධාරණයි

    ලක්ෂ ගණන් පඩි ගන්න උඹල පොඩ්ඩක් හිතපල්ල මාසෙකට ලක්ෂෙට වඩා අඩු ආදායමක් තියෙන පවුලක් කොහොම ජීවත් වෙනවද කියල
    පොඩ්ඩක් හිතපල්ල
    උඹ මට කියපන් මගේ මහන්සියත් එක්ක මට හම්බවෙන salary එකෙන් බෝනස් එකෙන් 36%ක් කපල
    ඉතුරුවෙන සල්ලි වලින් බැංකුවක දැම්මත් ඒකෙ පොලියෙනුත් tax කපල
    මම ගන්න වාහනේට 300% + tax කරන එකේ සාධාරණය මොකද්ද කියල??
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    ඔය direct tax නේ, indirect taxes (VAT, excise tax, customs, etc) add karama income eken 50% withara tax thamai
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    සෘජු බදු සාධාරණයි
    වක්‍ර බදු අසාධාරණයි

    දැං ඔය ඉන්ටර්නෙට් එක සම්බන්ධ සේවාවවන්ට බදු ගහනව කියන්නෙ වක්‍ර බදු කාණ්ඩයට තමා අයිති
    ඒක මේ අති සුඛෝපභෝගී දෙයක් නෙමේනෙ, ඉන්ටර්නෙට පාවිච්චි නොකරන කවුරුත් නෑ

    කරනවනං කරන්න වෙන්නෙ පැකේජ් එකේ සයිස් එක අනුව, එතකොට සාධාරණයි

    ලක්ෂ ගණන් පඩි ගන්න උඹල පොඩ්ඩක් හිතපල්ල මාසෙකට ලක්ෂෙට වඩා අඩු ආදායමක් තියෙන පවුලක් කොහොම ජීවත් වෙනවද කියල
    පොඩ්ඩක් හිතපල්ල

    මාලිමා චන්ද දායකයෙක් නේද.. අනුරට තමයි කියන්න ඕනැ
     
    • Haha
    Reactions: supun_sg

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ලක්ෂ ගණන් පඩි ගන්න උඹල පොඩ්ඩක් හිතපල්ල මාසෙකට ලක්ෂෙට වඩා අඩු ආදායමක් තියෙන පවුලක් කොහොම ජීවත් වෙනවද කියල

    උන් පවුල් හදන්න කලින් හිතන්න ඕනේ ගන්න පඩියෙන් නඩත්තු කරන්නේ කොහොමද කියලා. හැම හුත්තම නිකන් දෙන නිසා තමයි තමන්ටවත් කන්න බොන්න ආර්ථිකයක් නැති උන් ලමයි හදන්නේ. ඊට පස්සේ ඔක්කොම පිනට දෙනකන් බලන් ඉන්නවා. ඒ ලමයි හැදෙන්නෙත් ඒ වගේම තමයි.

    education නිකන් දෙන එක නැවැත්තුවනම් අවු 50 යද්දි ඔය ගොන් ගහනෙන් 70/ විතර අඩු වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    Last month Direct Tax (AIPT - Advance Personal Income Tax) :(
    View attachment 253371
    බය නැතුව හොඳට අතපය තියන් ඉන්න පවුල් 200කට මාසෙකට අස්වැසුම දෙන්න පුලුවන්. එපින් බලෙන් උඹ මතු ආත්මයක ජෙප්පො නැති රටක ඉපදෙන්න ඕනා සහෝදරයා :yes: :yes:

    අවුරුදු දෙකකට විතර උඩදි
    හැමදේම ඩබල් ට්‍රිබල් ගණන් ගියානෙ

    මතකද උඹට

    බෙහෙත් එහෙම ආයෙ අඩු වුණේ නෑ

    ඒක තමා අවුලකට හිටියෙ, වියදම වැඩියි, ආදායම වෙනස් වුණේ නෑ
    අතපය වෙහෙසලා වැඩක් කරපන් හිඟන හොර හුත්තිගෙ පුතා. උඹට ඕන තරම් දේවල් කරන්න පුලුවන්, බීඩ් ඔතපන් ඕනම් ඒත් කීයක් හරි හම්බෙනවා. නිකන් බොරු ලෙඩ හදාගෙන මෙතන හැමිනෙන්නෙ නැතුව.
    ------ Post added on Jul 8, 2025 at 10:54 AM