මාලිමා චන්ද දායකයෙක් නේද.. අනුරට තමයි කියන්න ඕනැ
ජනාධිපති සහෝදරයට call ගන්නවා ගන්නවා answer කරන්නේ නෑ බං..
මාලිමා චන්ද දායකයෙක් නේද.. අනුරට තමයි කියන්න ඕනැ
VAT eka wadinne kohomada bro? ikenawa den nam. Ganna sabba sakalamanawama pudanna wela tiyenneබය නැතුව හොඳට අතපය තියන් ඉන්න පවුල් 200කට මාසෙකට අස්වැසුම දෙන්න පුලුවන්. එපින් බලෙන් උඹ මතු ආත්මයක ජෙප්පො නැති රටක ඉපදෙන්න ඕනා සහෝදරයා![]()
අතපය වෙහෙසලා වැඩක් කරපන් හිඟන හොර හුත්තිගෙ පුතා. උඹට ඕන තරම් දේවල් කරන්න පුලුවන්, බීඩ් ඔතපන් ඕනම් ඒත් කීයක් හරි හම්බෙනවා. නිකන් බොරු ලෙඩ හදාගෙන මෙතන හැමිනෙන්නෙ නැතුව.
------ Post added on Jul 8, 2025 at 10:54 AM
kewa biwwa, tax gewwa inna thenama hitiya eka step ekak ganna ba issarahata def.අපි පොඩි කාලේ කන්න බොන්න නැතුව දිව්වෙ, අද ඉන්න තත්වෙට ආවේ ඒ හැම challenge එකක්ම පරද්දලා. කිසිම social connections නැති එකෙක්ට උඩට යන්න කොච්චර අමාරුද කියන එක මට ඕනම් උඹලට කියලා දෙන්න පුලුවන්.උන් පවුල් හදන්න කලින් හිතන්න ඕනේ ගන්න පඩියෙන් නඩත්තු කරන්නේ කොහොමද කියලා. හැම හුත්තම නිකන් දෙන නිසා තමයි තමන්ටවත් කන්න බොන්න ආර්ථිකයක් නැති උන් ලමයි හදන්නේ. ඊට පස්සේ ඔක්කොම පිනට දෙනකන් බලන් ඉන්නවා. ඒ ලමයි හැදෙන්නෙත් ඒ වගේම තමයි.
education නිකන් දෙන එක නැවැත්තුවනම් අවු 50 යද්දි ඔය ගොන් ගහනෙන් 70/ විතර අඩු වෙනවා.
උඹලගෙනුත් ඔහොම කැපෙනවා ඇති නේ බන්.බය නැතුව හොඳට අතපය තියන් ඉන්න පවුල් 200කට මාසෙකට අස්වැසුම දෙන්න පුලුවන්. එපින් බලෙන් උඹ මතු ආත්මයක ජෙප්පො නැති රටක ඉපදෙන්න ඕනා සහෝදරයා![]()
![]()
මටත් ඕක හිතුනා බං... රට anarchist state එකක් වෙන එකමිනිසුන්ට මොලේ තියෙනවානම් එදාට මුන්ට ගහල මරන්න ඕන
උඹ පිටින් services ගන්නවනම් විතරයි වදින්නෙ, නැත්තන් ඉතින් ඔය ගෙවන income tax ටික තමා. උඹල ලොකුවට cloud services consume කරනවද? නැත්තන් බය වෙන්න දෙයක් නෑ මචන්.VAT eka wadinne kohomada bro? ikenawa den nam. Ganna sabba sakalamanawama pudanna wela tiyennekewa biwwa, tax gewwa inna thenama hitiya eka step ekak ganna ba issarahata def.
මම USD එකෙක් බන්, ඒ නිසා ලක්ශ 3 4ක් තමා කැපෙන්න නියමිත. ඒත් මේ යන විදියට මට SG යන්න වෙයි වගේ මේ අවුරුද්දේ. ඒ නිසා ලොකු ප්රශ්නයක් නෑ. මට දුක මචන් වෙන option එකක් නැති නිසා ලංකාවෙ කටු කන අපේ සෙට් එකේ අනිත් උන් ගැනඋඹලගෙනුත් ඔහොම කැපෙනවා ඇති නේ බන්.
හිතපන්කෝ වාහනේ revenue license එක ගන්න ප්රාදේශීය ලේකම් එකකට හෙම ගියාම උන් වැඩ කරන හැටි දැකල හම්බවෙන අතල් එක..
cloud lokuwata use karanne na. Family ekama Icloud use karanawa mama drive use karanawa.උඹ පිටින් services ගන්නවනම් විතරයි වදින්නෙ, නැත්තන් ඉතින් ඔය ගෙවන income tax ටික තමා. උඹල ලොකුවට cloud services consume කරනවද? නැත්තන් බය වෙන්න දෙයක් නෑ මචන්.


hik gewila yanne, wise, payoneer ehema akulan giyoth kiyala bayata![]()
laksha 10 denmoth laksha 2 kiyanne lesi ganak newe.Ehema mokuth wenne na ban. Oka wena ratawal walath thiyana tax ekak. Oken services akulan yanne na. Apita ~20% (18%) wadipura gewanna wei echcharai..
laksha 10 denmoth laksha 2 kiyanne lesi ganak newe.
kisima benefit ekak thama nam mata denenne wath na. enna enama living cost eka wedi/amaru wenawa herenna wena nam kisima sahanayak denenne na.
Ethakota news walata kiwwe marga gatha banku katayuthu kiyala. Laksha 10 denmoth bank haraha 18% VAT?? mona uttak da manda wenama course ekak karanna wenawa mewa igenagannaVAT eka ehema newei ban wadinne. Ex: Uba google drive ekata maseta $100 gewwoth $18k tax eka set wenawa. E widiyata uba use karana okkotama tax eka gewanna wenawa. Income eka adala na okata.
Ethakota news walata kiwwe marga gatha banku katayuthu kiyala. Laksha 10 denmoth bank haraha 18% VAT?? mona uttak da manda wenama course ekak karanna wenawa mewa igenaganna
a kiyanne payoneer wage ekakin meheta withdrawal dana eka affect wenne nedda?lankawa athule newei. Owa okkoma pitarata services walata adala wenne.
a kiyanne payoneer wage ekakin meheta withdrawal dana eka affect wenne nedda?
ela ela.. thanks kiyala dunnatana anith paththata apply wenawa. wena ratakata wage gewanawa nam apply wenawa.
Payoneer eken meheta dana ekata income tax apply wenawa.
Antimata commerce kare OL walata a hera wena knowlede ekak na me genaela ela.. thanks kiyala dunnataAntimata commerce kare OL walata a hera wena knowlede ekak na me gena
හැමෝම මහන්සි වෙනවඋඹ මට කියපන් මගේ මහන්සියත් එක්ක මට හම්බවෙන salary එකෙන් බෝනස් එකෙන් 36%ක් කපල
ඉතුරුවෙන සල්ලි වලින් බැංකුවක දැම්මත් ඒකෙ පොලියෙනුත් tax කපල
මම ගන්න වාහනේට 300% + tax කරන එකේ සාධාරණය මොකද්ද කියල??