ඇත්තටම උඹලා කොච්චර මාසෙකට/අවුරුද්දකට බදු ගෙවනවද?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    අද මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න කිසිම දේශපාලන පක්ෂයකට බෑ .....

    හේතුව තමයි රටක් විදිහට ලංකාව දුප්පත් වෙලා ඉවරයි.

    ගමක ඉන්න පවුලක් දුප්පත් උනා වගේ තමයි. ......

    මේ TAX ගැහිල්ල හරියට ගෙදරක සාමාජිකයෝ 20 ඉන්නවනම් ඒ සාමාජිකයෝ 20 දෙනා ගේ ආදායම පොඩ්ඩක් සමතුලනය කරන්න දරන උත්සාහයක් වගේ.

    A ගේ වැටුප ලක්ෂ 20
    B ගේ වැටුප ලක්ෂ 40
    C ගේ වැටුප ලක්ෂ 1
    X ගේ වැටුප ලක්ෂ 1.5 .....වගේ නම් වැඩි වැටුපක් ලබන A ,B ගෙන් අරගෙන C X ට දෙනවා වගේ දෙයක් ....


    මේ දවස් වල loan ගෙවන්නේ නැති නිසා ද.ජා.නි ය මුළුමනින්ම කකා ඉන්නවා ....

    loan ගෙවන්න ගත්තම රටේ ආදායම මදි ගෙවන්න .... මේක රටේ ඉන්න බහුතරයකට තේරෙන්නේ නෑ .....

    තේරෙන මිනිස්සු කට වහන් ඉන්නවා........ රට හැර යනවා පවුල පිටින්ම ......


    ----------------------------------------------

    පහුගිය දශක කීපයක් තිස්සේ දිගින් දිගටම වුනේ පිටරටවලින් නයට අරන් කකා ජෝගි දැම්ම එක ... .... ඒව දිගුකාලීන ණය ...... දැන් ඒවා ගෙවන්න කාලේ ඇවිත් .. හැබැයි ඒ ණය අරගෙන ආදායම් උපයන දෙයක් කළා නම් ගොඩ යන්න තිබුණ. ... ආදායමෙන් ගෙවන්න පුළුවන්නේ .... හැබැයි ලංකාව කලේ කාපු එක විතරයි ....


    දැන් කෙලවෙලා ඉවරයි...


    පවුලක් ණය අරගෙන ඒකෙන් ආදායමක් උපයන දෙයක් නොකර කන්න බොන්න වියදම් කලොත් මොකද වෙන්නේ ? බැංකුවකින් ණයක් අරගත්තොත් වවන්න , ඉඩම උගස් තියල . ඒ නියමිත කාලේ ඒක වවල ආදායමක් නොගත්තොත් , ඒ මුදල කාලා බීලා party දාලා ඉවරකර ගත්තොත් මොකද වෙන්නෙ .... ඒ වගේ දෙයක් තමයි අද අපේ රටට වෙලා තියෙන්නේ
     
    • Love
    • Like
    Reactions: Mugen and supun_sg

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    මගේ direct tax එක 62, 600 මාසෙට 😶‍🌫️ indirect නන් ගණන් හදලා තෙරුමකුත් නෑ 50% කට වඩා සෙට් වෙනවා ඇති වියදම් කරන ගාණෙන්
     
    • Like
    Reactions: supun_sg

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    උඹ මට කියපන් මගේ මහන්සියත් එක්ක මට හම්බවෙන salary එකෙන් බෝනස් එකෙන් 36%ක් කපල
    ඉතුරුවෙන සල්ලි වලින් බැංකුවක දැම්මත් ඒකෙ පොලියෙනුත් tax කපල
    මම ගන්න වාහනේට 300% + tax කරන එකේ සාධාරණය මොකද්ද කියල??

    uba masekata ubata/pawulata hamba karanawata wada aswesuma ganna ewunta hamba karanawa machan
     
    • Sad
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    මට රස්සාවක් කරගන්න පුලුවන් වුණානම්

    අද මට ලක්ෂ 5 ක පඩියක් ලැබෙනවනං

    මම කැමතියි ලක්ෂයක් බදු විදියට ගෙවන්න

    පඩිය 40,000 - 70,000 ගන්න අය කොච්චර ඉන්නවද? :sorry:
    අද කාලෙ යන වියදමේ හැටියට ඔය වගේ සොච්චං පඩියක් අරන් ජීවත් වෙන්න අමාරුයි ඉතිං...


    Mark 12:41-44
    කයිය වෙනයි ඇත්තට වැඩ කරන එක වෙනයි
    මිනිස්සුන්ට නිකං ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ නෑ Private Company වල
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මට රස්සාවක් කරගන්න පුලුවන් වුණානම්

    අද මට ලක්ෂ 5 ක පඩියක් ලැබෙනවනං

    මම කැමතියි ලක්ෂයක් බදු විදියට ගෙවන්න

    පඩිය 40,000 - 70,000 ගන්න අය කොච්චර ඉන්නවද? :sorry:
    අද කාලෙ යන වියදමේ හැටියට ඔය වගේ සොච්චං පඩියක් අරන් ජීවත් වෙන්න අමාරුයි ඉතිං...


    Mark 12:41-44

    "If wishes were horses, beggars would ride.."
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    Apit 100k+, ගෙවන්න වෙනවා මාසෙකට, මොනවා කරන්නද, it's 10%,ok. Income tax around 23% අවුරුද්දකට, මම අඩුම tax ගෙවලා තියෙන්නේ 13% HK වල, අනිත් තැන් වල හරි වැඩියි සමහර තැන් වල tax deduction 46%. , Canada වල.