ඇත්තටම ඕන අලුත් ජනතාවක් නේද?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඡන්දෙ දාලා වැඩක් නෑ කියල හිතෙන ෆේස්බුක් හැල්ලක් කියවන එක මාධ්‍ය වගකීමක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඡන්දෙ දාලා වැඩක් නෑ කියල හිතෙන ෆේස්බුක් හැල්ලක් කියවන එක මාධ්‍ය වගකීමක්
    kofewath chande danna epa kiyala nahane oke? minissu awankakame yatharathaya gana kiyanne...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    බබා වෙන්න එපා.. උබ මේ අවුරුදු ගානක් කඩේ කරලා දැන් මේ විකාර එපා.. දින්නම වැඩේ කරලා පෙන්නපන්.. එච්චරයි..
    හැදෙන්න ඕන මිනිස්සුන්ගේ ආකල්ප කියලා දැන්ද දන්නෙ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    බබා වෙන්න එපා.. උබ මේ අවුරුදු ගානක් කඩේ කරලා දැන් මේ විකාර එපා.. දින්නම වැඩේ කරලා පෙන්නපන්.. එච්චරයි..
    හැදෙන්න ඕන මිනිස්සුන්ගේ ආකල්ප කියලා දැන්ද දන්නෙ?
    api nan hadila inne, bahuthare hadenna epai watuna toffy kole thamanma hithala ahindala dana thanata hithana dawasak enna ona...
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔව් ලංකාවෙ ඉන්න ටොයියෝ බයියෝ ජෙප්පො ටික මුහුදට දාලා ඒ වෙනුවට Switzerland වගේ රටකින් මිනිස්සු ටිකක් import කරා නම් හරියන්න ඕනි. ඒත් මේ රස්නෙත් එක්ක අමාරුවෙයි 🥵
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    එතකන් මුල් පුටුව වෙනස් වුනාට වැඩක් නැහැ?
    wenas karala baluwata minissu wenas nowana thek aul, aathmayata katha karana minissu inna dakata niwaradi wei,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,925
    113
    එකමත් එක රටක
    ඕව අපි කිව්වම ජෙප්පො කියනව උඩ ඉදන් ලු මිනිස්සු වෙනස් වෙන්නේ.. 🥱

    උන් හිතන්නේ හොර හිත් තියන උන් ටික එකතු වෙලා අනිත් පක්ෂ ටික හදාගෙන කිසි හොරකමක් හිතේ නැති උන් එකතු වෙලා NPP හදාගෙන කියල :lol:
    hodakolla කියල නමක් දාගෙන හිටපු එකා තමයි කිරියෙ හිටපු හොරා
    අපි ලග දූෂිත කවුරුත් නෑ කියල එන උන් තමයි විස්වාස කරන්නම බැරි උන්