ඇත්තටම කියහන්.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඇත්තටම කියහන්.

    .
    .
    .
    .
    ඇත්ත කියනවුන් වරෙල්ලා.
    .
    .
    .

    උබලෑ යවස කීයද ?
    සමීක්ෂණයකට :P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    බර ඉස්සීම නරකයි
    බර ඉස්සීම හරහට හිටින්නේ ඔබ එය කරනා ආකාරයටය. ඉස්සීමට ඇති බර ඉදිරියේ හරි කෙලින් ඉඳගෙන තදින් සමාන දුරකින් අල්ලා කොන්ද සහ හිස කෙලින් තබා ගැම්ම ගෙන එසැවිය යුතුයි. කොන්ද නැවීම හෝ පැත්තට ඇලවී ඉස්සීම මගින් අනතුරු සිදුවිය හැකියි. කෙසේ වුවත් ඉසිලිය යුත්තේ තම සිරැරට සෑහෙන ප්‍රමාණයක් පමණි.
    ඇඳ විවේකය හොඳම බෙහෙතද?
    ඇද විවේකය හොඳ පිලියමක් බව ඇත්තකි. ඒත් දින දෙකක් දක්වා දිගුකාලයක් ගත කිරීම එය තවත් දරුණු තත්ත්වයට පත් කිරීමකි.
    බර වැඩි නම් කැක්කුම් වැඩියි
    මේ කතාව ඇත්තකි. ශරීරයේ නිසි හැඩය පවත්වා නොගන්නා දේහබර වැඩි තරබාරැ පිරිසගේ කොන්ද මත යෙදෙන පීඩනය අධික නිසාම වේදනාව ඇති විය හැකියි. මුළු සතියම ඉඳගෙන සිට සති අන්තයේ අධික ව්‍යායාමයේ යෙදෙන අයටද කොන්දේ රුදාව හටගන්නට හැකියි. එහෙත් කෙට්ටු වූ පමණින් කොන්දෙ රුදාව නැතිවන්නේද නැත.
    ව්‍යායාම කොන්දට නරකයි
    මේ නම් මිථ්‍යාවකි. දිනපතා පිළිවෙළකට කෙරෙන ව්‍යායාම කොන්දේ රුදාව වළක්වයි.
    සමතල මතුපිට නිදාගැනීම
    සමතල මතුපිට නිදාගැනීම සැමට සෑමවිට හරියන විසදුමක් නොවේ. කොන්දේ රුදාවට හේතුවත්, ඔබ නිදාගන්නා ආකාරයත් අනුව නිසි ලෙස නිදන මෙට්ටය තෝරාගත යුතුයි. අවශ්‍ය විටක කොට්ට මගින් ආධාර සිරුරට ලබාදිය යුතුයි.

    - Men’s Health[/QUOTE]
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ

    - Men’s Health
    [/QUOTE]

    :lol::lol::lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    :cool:

    ලොකුම කේස් එකබන්, ලන්කාවේ මිනිස්සු රටට ආදරේ නෑ.ජපානය ගනින්.කොච්චර ආචාරශීලීද.
    උබ මොකද කියන්නේ.
     
    Last edited: