ඇත්තටම කෙල්ලට ආදරේද?
මේකේ ඉන්නවා ඕනතරම් කෙල්ලත් එක්ක බයික් එකේ ගමන් බිමන් යන අය
-
-
-
-
-
-
-
-
මතක් කරලා බලන්න තමන් ආදරේ කරන ගෑනු ලමයා දාගෙන යන්නේ තමන් වගේම ෆුල් ෆේස් හෙල්මට් එකක්ද කියලා...
ඇත්තටම එහෙම දාගෙන යනවනම් ප්‍රශ්නයක් නෑ...එත් මම ගොඩක් දැකලා තියෙනවා කොල්ලා හොදට සේෆ්ට්යට ෆුල් ෆේස් හෙල්මට් දාගෙන යනවා..පිටිපස්සෙ බදාගෙන යන කෙල්ල දාගෙන යන්නේ නොර්මල් හෙල්මට් එකක්, එහෙමත් නැත්නම් ලබු කට්ටක් වගේ එකක්...
බයික් එකක ඉස්සරහ යන කෙනාට වඩා පිටිපස්සේ යන කෙනාට අනතුරකදී ජීවිත අවදානම වැඩියි කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නෑනේ...

Last edited: