ඇත්තටම තැපෑලට මොකද වෙලා තියෙන්නේ? ebay බඩු එන්

Moratu Saman

Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ
    Mageth CCVT cam ekak order kara ,thama awe na bng
    4857259.png
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සෙන්ට්‍රල් මේල් එක්ස්චේන්ජ් එකේ උන්ට බැනලා වැඩක් නැ බන්. ප්‍රදාන තැපැල් කන්තොරු ඇරුනහම (මම කැන්ඩි ) අනිත් පොඩි පොස්ට් ඔෆිස් උන්ට බාර් කොඩ් රීඩර් නැ ටැක් කරන්න. ඒවගේ ඉන්නවා හොරු. උන් පාර්සල් උස්සනවා, හොයන්නත් බැ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එකෙන් අයින් උනාට් පස්සේ පොඩි කොලයක් අලවනව හැම පාර්සලේම. ඩිලිවරි කරපු පියුන් ඒ දවසට අදාල කොල ඔක්කොම පාර්සලෙන් ගලවලා අරගෙන ගිහින් පොස්ට් ඔෆිස් එකේ ඩේටා එන්ට්‍රි එකාට දෙන්න ඔනේ. ඊට පස්සේ ඌ තමා ips එකට ට්‍රැකින් අප් කරන්නේ ඩිලිවර් කලා කියලා. ගමේ පොස්ට් ඔෆිස් වල බාර් කොඩ් රීඩර් නැති නිසා පාර්සල් වලට වෙන දේ හොයන්න බැ. අර කොල බාරදෙන්න එකෙකුත් නැ. මගේ නම් කවදාවත් පාර්සල් ඩිලේ වෙලත් නැ නැති වෙලත් නැ. මගේ ඔක්කොම එන්නේ කැන්ඩි මහා කන්තොරුවට. ඉතින් ලොස්ට් උනා නැති උනා කියලා හොර කරන්න බැ එතන බාර් කොඩ් රීඩර් තියනවා.
    Tracking number 1ka post office 1kn galawanawada?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Tracking number 1ka post office 1kn galawanawada?
    නැ. ට්‍රැකින්ග් නම්ම්බර් එක නෙමෙයි. ට්‍රැකින් නම්බර් එක අලවන්නේ ඔර්ජින් පොස්ට් එකෙන් නේ.. මම කිව්වේ ලන්කාවේ කස්ටම් එකට ආපුවහම, පාර්සල් එකේ අලවනවා පොඩි කොල කැල්ලක්, පාර්සල් එකේ කන්ඩිශන් එක, ටේප් ගහල තිබ්බද, ඩැමේජ්ද වගේ එවා දාලා. අන්න ඒ කොලේ සෙන්ට්‍රල් මේල් එක්ස්චේන්ජ් එකෙන් ඩිලිවර් ඔෆිස් එකට එනකන් පාර්සලේ අලවලා එවනවා. ඒක ගලවන්නේ ඩිලිවර් ඔෆිස් එකෙන්. රෙජිස්ටර් පාර්සල් හොදට බැලුවොත් හොයාගන්න පුලුවන්, එහෙම කොලයක් අලවලා ගලවපු මාර්ක් එක.
     

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    මම සැප්තැම්බර් මුල bangood වලින් order කරපු එකක් ගිය සදුදා (05/10) ආවා.:yes:
    හැබැයි registered post
    .



    Location : Rathnapura.
     
    Last edited:

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    නැ. ට්‍රැකින්ග් නම්ම්බර් එක නෙමෙයි. ට්‍රැකින් නම්බර් එක අලවන්නේ ඔර්ජින් පොස්ට් එකෙන් නේ.. මම කිව්වේ ලන්කාවේ කස්ටම් එකට ආපුවහම, පාර්සල් එකේ අලවනවා පොඩි කොල කැල්ලක්, පාර්සල් එකේ කන්ඩිශන් එක, ටේප් ගහල තිබ්බද, ඩැමේජ්ද වගේ එවා දාලා. අන්න ඒ කොලේ සෙන්ට්‍රල් මේල් එක්ස්චේන්ජ් එකෙන් ඩිලිවර් ඔෆිස් එකට එනකන් පාර්සලේ අලවලා එවනවා. ඒක ගලවන්නේ ඩිලිවර් ඔෆිස් එකෙන්. රෙජිස්ටර් පාර්සල් හොදට බැලුවොත් හොයාගන්න පුලුවන්, එහෙම කොලයක් අලවලා ගලවපු මාර්ක් එක.

    barcode reader nathi unata machan manual enter karanna puluwan onama eka IPS ekata.
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    godak rural post office oka karanne na neda ban?

    wenada nam kale ne machan dan nam karanawa.mokada lankawata income eka enne iPs light dilivery details confirm unata passe.a nisa godak po walin dan danawa.but keepayak nam athi ithin
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ඔව් මගේත් ගොඩක් බඩු එන්න තියෙනවා. දැන් ගොඩක් පරක්කු.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම අද ලියුම් බෙදන අයියගෙන් ඇහුව මොකක්ද සීන් එක කියල..කලින් නම් එයාලට කෙලින්ම ආවලු පාර්සල්..දැන් කොළඹදී පොතක ලියනවලු...එකේ ඉන්න එවුන් ඉතින් O/T කරන වෙලාවටලු ඕවා ලියන්නේ..ඉතින් උන්ට මෙලෝ ගානක් නැහැලු..එකයිලු පරක්කු වෙන්නේ..ඒ අයියා මට කිව්වා තැපැල් එකේ ලොක්කොන්ට මේ ගැන කියල complain එකක් දාන්න කියල... :baffled:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම ගෙදරට බඩූ වගයක් දැම්මා ෆෙඩෙක්ස් එවා නම් ගිහින් මචන් දවස් 7ක් ගියා යු එස් එ වල ඉදන්