Tracking number 1ka post office 1kn galawanawada?සෙන්ට්රල් මේල් එක්ස්චේන්ජ් එකේ උන්ට බැනලා වැඩක් නැ බන්. ප්රදාන තැපැල් කන්තොරු ඇරුනහම (මම කැන්ඩි ) අනිත් පොඩි පොස්ට් ඔෆිස් උන්ට බාර් කොඩ් රීඩර් නැ ටැක් කරන්න. ඒවගේ ඉන්නවා හොරු. උන් පාර්සල් උස්සනවා, හොයන්නත් බැ සෙන්ට්රල් එක්ස්චේන්ජ් එකෙන් අයින් උනාට් පස්සේ පොඩි කොලයක් අලවනව හැම පාර්සලේම. ඩිලිවරි කරපු පියුන් ඒ දවසට අදාල කොල ඔක්කොම පාර්සලෙන් ගලවලා අරගෙන ගිහින් පොස්ට් ඔෆිස් එකේ ඩේටා එන්ට්රි එකාට දෙන්න ඔනේ. ඊට පස්සේ ඌ තමා ips එකට ට්රැකින් අප් කරන්නේ ඩිලිවර් කලා කියලා. ගමේ පොස්ට් ඔෆිස් වල බාර් කොඩ් රීඩර් නැති නිසා පාර්සල් වලට වෙන දේ හොයන්න බැ. අර කොල බාරදෙන්න එකෙකුත් නැ. මගේ නම් කවදාවත් පාර්සල් ඩිලේ වෙලත් නැ නැති වෙලත් නැ. මගේ ඔක්කොම එන්නේ කැන්ඩි මහා කන්තොරුවට. ඉතින් ලොස්ට් උනා නැති උනා කියලා හොර කරන්න බැ එතන බාර් කොඩ් රීඩර් තියනවා.
නැ. ට්රැකින්ග් නම්ම්බර් එක නෙමෙයි. ට්රැකින් නම්බර් එක අලවන්නේ ඔර්ජින් පොස්ට් එකෙන් නේ.. මම කිව්වේ ලන්කාවේ කස්ටම් එකට ආපුවහම, පාර්සල් එකේ අලවනවා පොඩි කොල කැල්ලක්, පාර්සල් එකේ කන්ඩිශන් එක, ටේප් ගහල තිබ්බද, ඩැමේජ්ද වගේ එවා දාලා. අන්න ඒ කොලේ සෙන්ට්රල් මේල් එක්ස්චේන්ජ් එකෙන් ඩිලිවර් ඔෆිස් එකට එනකන් පාර්සලේ අලවලා එවනවා. ඒක ගලවන්නේ ඩිලිවර් ඔෆිස් එකෙන්. රෙජිස්ටර් පාර්සල් හොදට බැලුවොත් හොයාගන්න පුලුවන්, එහෙම කොලයක් අලවලා ගලවපු මාර්ක් එක.Tracking number 1ka post office 1kn galawanawada?
නැ. ට්රැකින්ග් නම්ම්බර් එක නෙමෙයි. ට්රැකින් නම්බර් එක අලවන්නේ ඔර්ජින් පොස්ට් එකෙන් නේ.. මම කිව්වේ ලන්කාවේ කස්ටම් එකට ආපුවහම, පාර්සල් එකේ අලවනවා පොඩි කොල කැල්ලක්, පාර්සල් එකේ කන්ඩිශන් එක, ටේප් ගහල තිබ්බද, ඩැමේජ්ද වගේ එවා දාලා. අන්න ඒ කොලේ සෙන්ට්රල් මේල් එක්ස්චේන්ජ් එකෙන් ඩිලිවර් ඔෆිස් එකට එනකන් පාර්සලේ අලවලා එවනවා. ඒක ගලවන්නේ ඩිලිවර් ඔෆිස් එකෙන්. රෙජිස්ටර් පාර්සල් හොදට බැලුවොත් හොයාගන්න පුලුවන්, එහෙම කොලයක් අලවලා ගලවපු මාර්ක් එක.
godak rural post office oka karanne na neda ban?barcode reader nathi unata machan manual enter karanna puluwan onama eka IPS ekata.
godak rural post office oka karanne na neda ban?
Same here. Items i ordered from Gearbest didn't arrive yet.
