ඇත්තටම පනීද??

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Danne na ithin Uba gana Api danne kohomada yako.. Thoth Mara Yakek thamai.
    2% ත් නැති ජෙප්පෝ මේකට සැප්තැම්බර් 22 එන්නේ නැති වේවි කියලා මාරම බයක් තියෙන්නේ මට..
     
    • Wow
    Reactions: your_love

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    2% ත් නැති ජෙප්පෝ මේකට සැප්තැම්බර් 22 එන්නේ නැති වේවි කියලා මාරම බයක් තියෙන්නේ මට..
    Uba Kaatada Support Namalatda? Sajith da? Ranil da?
     
    • Haha
    Reactions: netudara

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    2% ත් නැති ජෙප්පෝ මේකට සැප්තැම්බර් 22 එන්නේ නැති වේවි කියලා මාරම බයක් තියෙන්නේ මට..
    උබ හිතුවද එලකිරි එකෙ ඉන්නෙ ඒ වගෙ හිගන්නො කියලා. දේශපාලන පක්ෂ වලට කඩේ යන්න එකෙක් දෙන්නෙක් එලකිරි එකවුන්ට් හැදුවට ගොඩක් එලකිරි එකෙ උන්ට චන්දෙන් මොකා ආවත් අවුලක් නෑ සැමන් ෆිලට් කාලා සැපෙන් ඉන්නෙ
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Uba Kaatada Support Namalatda? Sajith da? Ranil da?
    1 නාමල්
    2 රනිල්
    3 දිලිත් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අපි දාලා ඉවරයි බං තැපැල් චන්ද..

    උබ නම් පච අනුරටනේ :ROFLMAO:

    උබ හිතුවද එලකිරි එකෙ ඉන්නෙ ඒ වගෙ හිගන්නො කියලා. දේශපාලන පක්ෂ වලට කඩේ යන්න එකෙක් දෙන්නෙක් එලකිරි එකවුන්ට් හැදුවට ගොඩක් එලකිරි එකෙ උන්ට චන්දෙන් මොකා ආවත් අවුලක් නෑ සැමන් ෆිලට් කාලා සැපෙන් ඉන්නෙ
    ඒක තමා අපිත් කියන්නේ මොකා දින්නත් අපි දිනුම් කියලා.. හැබැයි වහල්ලු ටික පෙන්නලා දෙන්න ඕනේ..
    ------ Post added on Sep 10, 2024 at 5:53 PM
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    namal 1 wenawai kiyala hithan inna ekama wahal ponaya @netudara withari.
    poddak hari molayak thiyanam thota oka therum ganna beri kamak naha, aduma tharame namalge campaign ekath sampurnayen lost

    mehemai, ubata salli lokuwata labenawanam ithin uba ubawama rawattagena campaign eka karana eka wenama wedak,
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    namal 1 wenawai kiyala hithan inna ekama wahal ponaya @netudara withari.
    poddak hari molayak thiyanam thota oka therum ganna beri kamak naha, aduma tharame namalge campaign ekath sampurnayen lost

    mehemai, ubata salli lokuwata labenawanam ithin uba ubawama rawattagena campaign eka karana eka wenama wedak,
    anura 1 wenawai kiyala hithan inna ekama wahal ponaya @SLK_sri withari.
    poddak hari molayak thiyanam thota oka therum ganna beri kamak naha, aduma tharame anurage campaign ekath sampurnayen lost

    mehemai, ubata salli lokuwata labenawanam ithin uba ubawama rawattagena campaign eka karana eka wenama wedak,

    උඩ විදිහට තමා වෙන්න ඕනේ ළමයා... ඔයා කලබල නොවී ඉන්න... සැප්තැම්බර් 22 වෙනකම්.. කිව්වනේ මම සැප්තැම්බර් 21 රෑ ඉදන් live දෙනවා කියලා..

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    anura 1 wenawai kiyala hithan inna ekama wahal ponaya @SLK_sri withari.
    poddak hari molayak thiyanam thota oka therum ganna beri kamak naha, aduma tharame anurage campaign ekath sampurnayen lost

    mehemai, ubata salli lokuwata labenawanam ithin uba ubawama rawattagena campaign eka karana eka wenama wedak,

    උඩ විදිහට තමා වෙන්න ඕනේ ළමයා... ඔයා කලබල නොවී ඉන්න... සැප්තැම්බර් 22 වෙනකම්.. කිව්වනේ මම සැප්තැම්බර් 21 රෑ ඉදන් live දෙනවා කියලා..

    dan koheda mn ehema kiyala thiyenne???
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    dan koheda mn ehema kiyala thiyenne???
    උබට සිංහල තේරෙන්නේ නැද්ද??? අපි ඉන්න රජයේ උන් ටිකත් මේ පාර බෙදලා නාමල් රනිල් සජිත් දිලෙත් ට බෙදලා දැම්මේ... අනුරට යන්න ඇති පියන්ලා සෙට් එකේ ටික.. එත් 3%ක් වත් නෑ .. දැන්වත් ගිහින් පුප නොදී ඉදින්.. :lol: :lol: :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට සිංහල තේරෙන්නේ නැද්ද??? අපි ඉන්න රජයේ උන් ටිකත් මේ පාර බෙදලා නාමල් සජිත් දිලෙත් ට බෙදලා දැම්මේ... අනුරට යන්න ඇති පියන්ලා සෙට් එකේ ටික.. එත් 3%ක් වත් නෑ .. දැන්වත් ගිහින් පුප නොදී ඉදින්.. :lol: :lol: :lol:

    ubata sinhala therenawanm ai rchana liyanne, mn ahuwe, mn koheda ehema kiuwe kiyala???
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ubata sinhala therenawanm ai rchana liyanne, mn ahuwe, mn koheda ehema kiuwe kiyala???
    උබට තේරිලා නෑ.. උබට කියන්න තිබ්බ විදිහ තමා දැම්මේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: එකවත් තේරුම් ගන්න බැරි උන් රට හදන්න එනවා නේ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට තේරිලා නෑ.. උබට කියන්න තිබ්බ විදිහ තමා දැම්මේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: එකවත් තේරුම් ගන්න බැරි උන් රට හදන්න එනවා නේ..

    nahene modayo, poddak apahu balapnko nanne nathuwa
    kawuda rata hadanna enne????
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    nahene modayo, poddak apahu balapnko nanne nathuwa
    kawuda rata hadanna enne????
    කිව්ව නේ අපි චන්දය දාලා ඉවරයි.. දැන් කතා කරලා වැඩක් නැහැනේ.. දැන් උබලා ගිහින් දාපං.. ඊට පස්සේ වරෙන් සැප්තැම්බර් 22 අනුර ට 3% ත් නෑ කියා ගෙන.. :ROFLMAO: :ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිව්ව නේ අපි චන්දය දාලා ඉවරයි.. දැන් කතා කරලා වැඩක් නැහැනේ.. දැන් උබලා ගිහින් දාපං.. ඊට පස්සේ වරෙන් සැප්තැම්බර් 22 අනුර ට 3% ත් නෑ කියා ගෙන.. :ROFLMAO: :ROFLMAO:

    chanda dapu kathawak newei gon moda mee harako,

    mn ahuwe kawuda rata hadanna awe??????

    ubala wage harak nisai rajapakshala nathi wenne.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    1 නාමල්
    2 රනිල්
    3 දිලිත් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අපි දාලා ඉවරයි බං තැපැල් චන්ද..

    උබ නම් පච අනුරටනේ :ROFLMAO:

    ඒක තමා අපිත් කියන්නේ මොකා දින්නත් අපි දිනුම් කියලා.. හැබැයි වහල්ලු ටික පෙන්නලා දෙන්න ඕනේ..
    ------ Post added on Sep 10, 2024 at 5:53 PM
    Ade umba rajaye kanthoruwaka peon kenekda?
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Ade umba rajaye kanthoruwaka peon kenekda?
    කලබල වෙන්න එපා ළමයා... මේකේ රගනවා දැක්කා කට්ටියක් එකයි අපිත් ගේමට බැස්සේ... මොකද පච වට්ටෝරු කියන්නේ හරියට ඇත්ත වගේ... අපි දන්නවා මේකේ දාන පොස්ට් වලින් හොයන ගණන් ටික... බලපන් සැප්තැම්බර් 22න් පස්සේ ඔය එකෙක් වත් නෑ මේකේ රගන්නේ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කලබල වෙන්න එපා ළමයා... මේකේ රගනවා දැක්කා කට්ටියක් එකයි අපිත් ගේමට බැස්සේ... මොකද පච වට්ටෝරු කියන්නේ හරියට ඇත්ත වගේ... අපි දන්නවා මේකේ දාන පොස්ට් වලින් හොයන ගණන් ටික... බලපන් සැප්තැම්බර් 22න් පස්සේ ඔය එකෙක් වත් නෑ මේකේ රගන්නේ..

    rata hadanna kawuda awe ahuwahama penala yana ponnayek kiyala katha
     
    • Dislike
    Reactions: netudara