ඇත්තටම බුද්දාගමට අනූව බැලුවොත් බූට් දෙන &#3473

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඇත්තටම බුද්දාගමට අනූව බැලුවොත් බූට් දෙන &#3473

    ඇත්තටම බුද්දාගමට අනූව බැලුවොත් බූට් දෙන එක පවක් නේද?ආදරේ කරපු කෙනෙක්ට රිද්දන එක පවක් නොකිව්වොත් මන් හිතන්නෙ බුද්ධ දේශනාව බොරුවක්.ඒ උනාට අනන්තවත් කොල්ලෝ අන්ත අසරන කරලා බූට් තියලා ගිය ගෑනු ලස්සනට ජීවත් වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව.ඇයි බන් එහෙම වෙන්නෙ? මම දැකලම නෑ එහෙම කරපු උන් විදවනවා.උබලා දැකලා තියේ ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Uththaraya saralai siduhath kumarayath yashodarata boot eka thibba... Ehenam ai apata bari.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නඩුදාන්න පුළුවලු බං නඩුවක් දාපන් ඒකිට විරැද්දව:P වන් දියක් ගන්නත් පුළුවන් කොල්ලට:P