ඇත්තටම බුද්දාගමට අනූව බැලුවොත් බූට් දෙන එ
ඇත්තටම බුද්දාගමට අනූව බැලුවොත් බූට් දෙන එක පවක් නේද?ආදරේ කරපු කෙනෙක්ට රිද්දන එක පවක් නොකිව්වොත් මන් හිතන්නෙ බුද්ධ දේශනාව බොරුවක්.ඒ උනාට අනන්තවත් කොල්ලෝ අන්ත අසරන කරලා බූට් තියලා ගිය ගෑනු ලස්සනට ජීවත් වෙනවා කිසි ප්රශ්නයක් නැතුව.ඇයි බන් එහෙම වෙන්නෙ? මම දැකලම නෑ එහෙම කරපු උන් විදවනවා.උබලා දැකලා තියේ ද?

වන් දියක් ගන්නත් පුළුවන් කොල්ලට